Indian GIrl

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    Vegan una kiyala ati red flag ekak na oi. Ubala social media dakala brain wash wela inne. Western ratawala vegan kello ehema patta kind. Sattunta ehema mara adareyi. Anyway indian un vegan wenne unge culture eken. Hindu un ehemane. Eka normal. Lankawet indian kada vegan neh.
    ඉන්දියාවෙ Vegan කියන්නෙ උන්ගෙ සංස්කෘතිය එක්ක අන්ධ භක්තියෙන් ඉන්න උන්. උන්ගෙ ෆැමිලි එක්ක සෙට් වෙනව කියන්නෙ සෙට් වෙන එකාටත් ඉන්දියානුකරණය වෙන්න වෙනව නැත්තම් වසන්න බෑ. Civic Sense නැති අඩු කුලේ (උන්ගෙ කුල ක්‍රමේ බ්‍රහ්මි උනත්, ක්‍රියාවෙන් අඩුකුලේ) ලක්ෂණ පෙන්නන පවුල් තමයි ඔය වීගන් පවුල්. අනිත් එක උන් ලමයෙක් හැදුනම ලමයටත් කන්න දෙන්නෙ නෑ. උට මස් එක්ක රස කෑමක් කන්න බැරි වෙනව පොඩි කාලෙ ඉදන්. පුදුම පවක් විදින්නෙ. අනිත් එක Biologically, පෝෂණය. ප්‍රෝටින් අඩු වෙන නිසා ලමයින්ගෙ වර්ධනය මස්කාල හැදෙන ලමයිට වඩා බාල වෙනව. ඉන්දියාවෙ Avg IQ 76 ක් වෙන්නත් හේතුවක් ඕක. Reg flag වෙන්න හේතුව Social Media වලට වඩා ගැඹුරක් තියන දේවල්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    එපා බන්.
    ඉන්දියාව ලංකාව ආක්‍රමනය කරොත් වයිෆ් ඉන්දියන් කාරයෙක් එක්ක යයි යන්ඩ.

    ලංකාව ඉන්දියාව ආක්‍රමනය කරොත් උබට එදාට බත් ටිකක් දෙන්න කෙනෙක් නැති වෙනවා.
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    54
    131
    33
    oyage girlfriend vegan wenatawa wada chance eka thiyenne vegetarian wenna.

    milk, paneer, cheese kanawane?
    නෑ බන් ඒව කන්නෙත් නෑ.

    ඉන්දියාවෙ Vegan කියන්නෙ උන්ගෙ සංස්කෘතිය එක්ක අන්ධ භක්තියෙන් ඉන්න උන්. උන්ගෙ ෆැමිලි එක්ක සෙට් වෙනව කියන්නෙ සෙට් වෙන එකාටත් ඉන්දියානුකරණය වෙන්න වෙනව නැත්තම් වසන්න බෑ. Civic Sense නැති අඩු කුලේ (උන්ගෙ කුල ක්‍රමේ බ්‍රහ්මි උනත්, ක්‍රියාවෙන් අඩුකුලේ) ලක්ෂණ පෙන්නන පවුල් තමයි ඔය වීගන් පවුල්. අනිත් එක උන් ලමයෙක් හැදුනම ලමයටත් කන්න දෙන්නෙ නෑ. උට මස් එක්ක රස කෑමක් කන්න බැරි වෙනව පොඩි කාලෙ ඉදන්. පුදුම පවක් විදින්නෙ. අනිත් එක Biologically, පෝෂණය. ප්‍රෝටින් අඩු වෙන නිසා ලමයින්ගෙ වර්ධනය මස්කාල හැදෙන ලමයිට වඩා බාල වෙනව. ඉන්දියාවෙ Avg IQ 76 ක් වෙන්නත් හේතුවක් ඕක. Reg flag වෙන්න හේතුව Social Media වලට වඩා ගැඹුරක් තියන දේවල්.
    මෙන්න මේක තමා බන් මටත් තියන ප්‍රශ්නෙ. උබ දුන්නෙ හරිම ආන්සර් එක.
    ලව් කරද්දී ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් නෙමේද ?
    සිංහල පුලුවන් බන් හොදට.
     
    • Love
    Reactions: SomiBoyz

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,417
    3,319
    113
    ඉන්දියන් උන්ගෙ වීගන් වීම වෙස්ටන් ලිබරල් උන්ගෙ වීගන් වීමට වඩා වෙනස් නේද
    නැත්නම් බන්. උන් ජිවිත කාලෙම විගන්. ඒ උන්ගේ ආගම් විස්වාස නිසා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,320
    7,785
    113
    ඉන්දියන් කෙල්ලෙක් මැරි කරපු හෝ යාලු වෙලා හිටිය කවුරුහරි ඉන්නවද? මේ දවස් වල ඉන්දියන් කෙල්ලෙක් එක්ක (ලංකාවෙ ඉන්නෙ දැන් අවුරුදු 8 විතර ඉදල) සම්බන්දයක් තියනව, ඒක බදින්නම දුර ගෙනියනවද කියල හිතාගන්න බෑ. පොඩි අවුලක්නට තියෙන්නෙ ඒකි වීගන් (පවුලම එහෙමයි), මම මිනීමස් විතරයි කන්නෙ නැත්තෙ. :P
    ඒ ඇරෙන්න වෙනනම් කිසි අඩුපාඩුවක් නෑ.
    එක්ස්hamster eke desi kiyala search kalama eki inna video enne ne neda? uba baluwada?
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    54
    131
    33
    එකී, පවුලේ උන් කොටයි ද? උගත් උන් ඉන්නවද?
    කොට නෑ කෙල්ලයි තාත්තයි දෙන්නම හොදට ඉගෙන ගත්ත අය. අම්මනම් housewife. අපේ ගෙදරිනුත් මේකට පොඩ්ඩක් කේස් නිසා බොරු බලාපොරොත්තු දීල මේක දුරදිග ගෙනියන්නෙ නෑ කියල තීරනය කලා.