ඊයෙ buying 326යි වගේ තිබ්බෙ, අද 329යි. @handley මෙහෙ වර ඩෝබියා, මේක අපිට හෝදලා දීපන්
මම හිතන්නෙ මුන් මොකක්හරි ජිල්මාට් එකක් ගහලා value එක හොල්ඩ් කරන් හිටියා පහුගිය ටිකේ. දැන් ආයි හිමින් රිලීස් කරලා. මට අහුනේ නම් මේක 360 වගේ තියෙන්න ඕන කියලා.Dollar bahinna oni neda harinam?
Up wela 330 down weida?බැංකු වල treasuries වල අය කියන්නේ 330 stable වෙයි කියල
Rupiyalak dekak negga gaman Eli bahinawa neda ponzඊයෙ buying 326යි වගේ තිබ්බෙ, අද 329යි. @handley මෙහෙ වර ඩෝබියා, මේක අපිට හෝදලා දීපන්![]()
![]()
Menna podi miniha gana danna minissu