කෝටි 35 කට අ‍ැරලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,764
    8,758
    113
    35
    Spain
    ඔය ඩිලිවරි කරන උන් පත ෂොට් ගන් අරන් නෙ යන්නේ. පාරක් කෑවොත් මැරිලා වැටෙයි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,905
    113
    Galaha
    මිලියන 35ක් කියන්නෙ කෝටි 35ක්ද යකෝ. :no:

    pakayo koti 3 hamarai
    ඔයවගේ චාන්ස් එකක් අපිට සෙට් උනනාම් අර හිතේ තියෙන වාහනේ ගේන්න තිබ්බා. :yes:
    FB එකේ එහෙම දැක්ක විදියට පයින්ම ඇවිල්ලා අරන් ගිහින් තියෙන්නෙ. :P
    ------ Post added on Jun 4, 2026 at 4:25 AM

    මට එක පාරක් ඔය ජොබ් එක සෙට් උනා.බයටම ගියේ නැ
    මම සල්ලි ගන්න යනකොට මැශින් එක්කට සල්ලි දානව සෙට් වෙලා තියෙනවා. දැන්නම් පිටිපස්සෙන්නෙ සල්ලි දාන්නේ ඉස්සර ඉස්සරහින් ඇරල සල්ලි දන්නෙ මැශින් වලට මතක විදියට නුවර ස්ටේශන් එකේ තියෙන COM bank ATM එකේ වගේ.
    ------ Post added on Jun 4, 2026 at 4:29 AM
     
    • Wow
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    ඔය ඩිලිවරි කරන උන් පත ෂොට් ගන් අරන් නෙ යන්නේ. පාරක් කෑවොත් මැරිලා වැටෙයි.
    හොරකම් කරපු එකා අතේ මොකවත් තිබිලා නෑ. නිකම්ම අරං ගිහිං කියලා කියන්නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,385
    11,733
    113
    🤍
    danna ekek kiyapan , dan e gatta salli tika launder krganna one neda ? wiyadma krnna kalin

    blog_20250422070155.jpg
     
    • Haha
    Reactions: Sonik Sonik

    Similar threads