මෙහෙම ගිහින් led wall එකකින් තොරන් පෙන්නයිද දන් නෑ..😁😁තොටලග / පානදුර තොරන් දෙක විතරයි පහුගිය ටිකේ ඒ කොලිටිය මේන්ටේන් කරේ..මේ පාර තොටලග එකත් ටිකක් එහෙමයි..