Ict මිට්ටනි..අපි මොකක් හරි ප්ලැට්ෆෝම් එකකින් ෆේක් මේල් එකක් හැදුවොත් ඒකෙන් මේල් එකක් යැවුවොත් ඒ ෆේක් මේල් එක හැදුවේ කවුද කියලා ඔනිනම් හොයන්න පුලුවන්ද..කවුද හැදුවේ කියලා හොයාගන්න බැරි ෆේක් මේල් එකක් හදන්නේ කොහොමද
නෑ නෑ..ලොකු අම්මගේ දුව වැඩ කරන තැන එකිට උඩින් ඉන්න එකා හෙන කැරි වැඩ ගොඩක් කරලා ඒකිගේ ජොබ් නැති කරලා.කොහොමහරි මේකිට දැන් ඩිප ගහලා...මේකිගේ යාලුවෙක් හොයාගෙන් අරුගේ හෙන වංචාවන් සෙට් එකක්..ඒක වුන් ලැස්ති වෙන්නේ ෆේක් මේල් එකක් හදලා බොස්ට දාන්න..එහෙම කරොත් අනිවා අරුව බොස් අයින් කරනවා.මේකිට ආයේ රස්ස්වාට යන්න පුලුවන් එහෙම වුනොත් පවු කෙල්ලඋඹ කාවද black mail කරන්න හදන්නේ?
උඹ අහු වෙන්න තියෙන chance වැඩි උඹ මේවා නොදන්න බව පේන නිසා
oya domains normally block wenawa. hondhama dey gmail ekak aluthen hadana eka.මේකෙන් කාරිය කරන්න පුලුවන්දැයි නොදනිම්. බලපන් ටිකක්..යවන මගුලක් පොරොක්සියක් දාලා යවපන්
https://temp-mail.org/en/
Ehema aluthin hadana gmail ekak eka hadapu kenage ip address ehema hoyanna puluwandaoya domains normally block wenawa. hondhama dey gmail ekak aluthen hadana eka.
godak issara puluwan (a decade ago wage), then google I think removed the IP address if I am not mistaken, google server IP eka nam watey kohe hari, umbe IP neme. Habai hondama wade VPN ekakin ma GMAIL eka hadala VPN eka on thiyeddi email eka gahana eka.Ehema aluthin hadana gmail ekak eka hadapu kenage ip address ehema hoyanna puluwanda
ane ban....නෑ නෑ..ලොකු අම්මගේ දුව වැඩ කරන තැන එකිට උඩින් ඉන්න එකා හෙන කැරි වැඩ ගොඩක් කරලා ඒකිගේ ජොබ් නැති කරලා.කොහොමහරි මේකිට දැන් ඩිප ගහලා...මේකිගේ යාලුවෙක් හොයාගෙන් අරුගේ හෙන වංචාවන් සෙට් එකක්..ඒක වුන් ලැස්ති වෙන්නේ ෆේක් මේල් එකක් හදලා බොස්ට දාන්න..එහෙම කරොත් අනිවා අරුව බොස් අයින් කරනවා.මේකිට ආයේ රස්ස්වාට යන්න පුලුවන් එහෙම වුනොත් පවු කෙල්ල
මෙකත් හොඳ අදහසක්. return address එක nathuwa registered පොස්ට්.ane ban....
Ithin unta lesiyenma post eke liyumak yawanna puluwanne? mokatada email? weda karana thena address eka danne nadda?
නෑ නෑ..ලොකු අම්මගේ දුව වැඩ කරන තැන එකිට උඩින් ඉන්න එකා හෙන කැරි වැඩ ගොඩක් කරලා ඒකිගේ ජොබ් නැති කරලා.කොහොමහරි මේකිට දැන් ඩිප ගහලා...මේකිගේ යාලුවෙක් හොයාගෙන් අරුගේ හෙන වංචාවන් සෙට් එකක්..ඒක වුන් ලැස්ති වෙන්නේ ෆේක් මේල් එකක් හදලා බොස්ට දාන්න..එහෙම කරොත් අනිවා අරුව බොස් අයින් කරනවා.මේකිට ආයේ රස්ස්වාට යන්න පුලුවන් එහෙම වුනොත් පවු කෙල්ල
මේකෙන් කාරිය කරන්න පුලුවන්දැයි නොදනිම්. බලපන් ටිකක්..යවන මගුලක් පොරොක්සියක් දාලා යවපන්
https://temp-mail.org/en/
oya domains normally block wenawa. hondhama dey gmail ekak aluthen hadana eka.
අමුතු ඩොමේන් වලින් මේල් යැව්වොත් ගොඩක් වෙලාවට email security tools වලින් එක්කො spam කියලා අයින් කරනවා නැත්තන් බ්ලොක් කරනවා. එතකොට උඹට කරන්න ඕන වැඩේ වෙන්නෙ නෑ.Ehema aluthin hadana gmail ekak eka hadapu kenage ip address ehema hoyanna puluwanda
and write in a neautral tone. පුරුද්දට [thank you, <name> ] අමතක වෙලා ගහලා යවන චාන්ස් එක වැඩිඅමුතු ඩොමේන් වලින් මේල් යැව්වොත් ගොඩක් වෙලාවට email security tools වලින් එක්කො spam කියලා අයින් කරනවා නැත්තන් බ්ලොක් කරනවා. එතකොට උඹට කරන්න ඕන වැඩේ වෙන්නෙ නෑ.
හොඳම දේ තමා fake gmail account එකක් හදලා යවපන්. ඕවා ලොකුවට හොයන්න බෑ. ශුවර්ම නැත්තන් VPN එකකින් connect වෙලා email එක ගහපන්. ලොකු mailing list එකකට එක පාර යවන්න එපා, එතකොටත් flag වෙනවා. තව දෙයක් තමා upset වචන sensitive වචන එහෙමත් ගහන්න එපා, ඒවත් අද කාලේ flag වෙන්වා.

මම විහිලුවට ඇහුවෙ, අර ගින්දරට පිදුරු දාන්නමම commercial email hosting / security / anti -spam ඕව මේවා කරන්නේ 2019 ඉඳන් ... Major email providers ල එක්ක ගණුදෙනු කරලා තියෙනවා .. VPN company එකක desktop client හැදුවෙත් මම.
මම විහිලුවට ඇහුවෙ, අර ගින්දරට පිදුරු දාන්න
![]()

linkedin නම් now difficult නෙද? අලුතෙන් හදන linkedin වලින් connect wenna ගියාම අමාරුයි, ටික කාලයක් යනවා, අනන් මනන් proile උත් හදන්න ඔනෙ education and experience thiyenna oney.LinkedIn eken ona unta reach karapan.