හදිස්සියක්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    303
    170
    43
    Ict මිට්ටනි..අපි මොකක් හරි ප්ලැට්ෆෝම් එකකින් ෆේක් මේල් එකක් හැදුවොත් ඒකෙන් මේල් එකක් යැවුවොත් ඒ ෆේක් මේල් එක හැදුවේ කවුද කියලා ඔනිනම් හොයන්න පුලුවන්ද..කවුද හැදුවේ කියලා හොයාගන්න බැරි ෆේක් මේල් එකක් හදන්නේ කොහොමද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උඹ කාවද black mail කරන්න හදන්නේ?

    උඹ අහු වෙන්න තියෙන chance වැඩි උඹ මේවා නොදන්න බව පේන නිසා
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    උඹ කාවද black mail කරන්න හදන්නේ?

    උඹ අහු වෙන්න තියෙන chance වැඩි උඹ මේවා නොදන්න බව පේන නිසා
    නෑ නෑ..ලොකු අම්මගේ දුව වැඩ කරන තැන එකිට උඩින් ඉන්න එකා හෙන කැරි වැඩ ගොඩක් කරලා ඒකිගේ ජොබ් නැති කරලා.කොහොමහරි මේකිට දැන් ඩිප ගහලා...මේකිගේ යාලුවෙක් හොයාගෙන් අරුගේ හෙන වංචාවන් සෙට් එකක්..ඒක වුන් ලැස්ති වෙන්නේ ෆේක් මේල් එකක් හදලා බොස්ට දාන්න..එහෙම කරොත් අනිවා අරුව බොස් අයින් කරනවා.මේකිට ආයේ රස්ස්වාට යන්න පුලුවන් එහෙම වුනොත් පවු කෙල්ල
     
    • Sad
    Reactions: Candid-B

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,853
    11,529
    113
    මේකෙන් කාරිය කරන්න පුලුවන්දැයි නොදනිම්. බලපන් ටිකක්..යවන මගුලක් පොරොක්සියක් දාලා යවපන්
    https://temp-mail.org/en/
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    Ehema aluthin hadana gmail ekak eka hadapu kenage ip address ehema hoyanna puluwanda
    godak issara puluwan (a decade ago wage), then google I think removed the IP address if I am not mistaken, google server IP eka nam watey kohe hari, umbe IP neme. Habai hondama wade VPN ekakin ma GMAIL eka hadala VPN eka on thiyeddi email eka gahana eka.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    නෑ නෑ..ලොකු අම්මගේ දුව වැඩ කරන තැන එකිට උඩින් ඉන්න එකා හෙන කැරි වැඩ ගොඩක් කරලා ඒකිගේ ජොබ් නැති කරලා.කොහොමහරි මේකිට දැන් ඩිප ගහලා...මේකිගේ යාලුවෙක් හොයාගෙන් අරුගේ හෙන වංචාවන් සෙට් එකක්..ඒක වුන් ලැස්ති වෙන්නේ ෆේක් මේල් එකක් හදලා බොස්ට දාන්න..එහෙම කරොත් අනිවා අරුව බොස් අයින් කරනවා.මේකිට ආයේ රස්ස්වාට යන්න පුලුවන් එහෙම වුනොත් පවු කෙල්ල
    ane ban....

    Ithin unta lesiyenma post eke liyumak yawanna puluwanne? mokatada email? weda karana thena address eka danne nadda?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    ane ban....

    Ithin unta lesiyenma post eke liyumak yawanna puluwanne? mokatada email? weda karana thena address eka danne nadda?
    මෙකත් හොඳ අදහසක්. return address එක nathuwa registered පොස්ට්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,603
    72,803
    113
    නෑ නෑ..ලොකු අම්මගේ දුව වැඩ කරන තැන එකිට උඩින් ඉන්න එකා හෙන කැරි වැඩ ගොඩක් කරලා ඒකිගේ ජොබ් නැති කරලා.කොහොමහරි මේකිට දැන් ඩිප ගහලා...මේකිගේ යාලුවෙක් හොයාගෙන් අරුගේ හෙන වංචාවන් සෙට් එකක්..ඒක වුන් ලැස්ති වෙන්නේ ෆේක් මේල් එකක් හදලා බොස්ට දාන්න..එහෙම කරොත් අනිවා අරුව බොස් අයින් කරනවා.මේකිට ආයේ රස්ස්වාට යන්න පුලුවන් එහෙම වුනොත් පවු කෙල්ල

    මේකෙන් කාරිය කරන්න පුලුවන්දැයි නොදනිම්. බලපන් ටිකක්..යවන මගුලක් පොරොක්සියක් දාලා යවපන්
    https://temp-mail.org/en/

    oya domains normally block wenawa. hondhama dey gmail ekak aluthen hadana eka.

    Ehema aluthin hadana gmail ekak eka hadapu kenage ip address ehema hoyanna puluwanda
    අමුතු ඩොමේන් වලින් මේල් යැව්වොත් ගොඩක් වෙලාවට email security tools වලින් එක්කො spam කියලා අයින් කරනවා නැත්තන් බ්ලොක් කරනවා. එතකොට උඹට කරන්න ඕන වැඩේ වෙන්නෙ නෑ.

    හොඳම දේ තමා fake gmail account එකක් හදලා යවපන්. ඕවා ලොකුවට හොයන්න බෑ. ශුවර්ම නැත්තන් VPN එකකින් connect වෙලා email එක ගහපන්. ලොකු mailing list එකකට එක පාර යවන්න එපා, එතකොටත් flag වෙනවා. තව දෙයක් තමා upset වචන sensitive වචන එහෙමත් ගහන්න එපා, ඒවත් අද කාලේ flag වෙන්වා.
     
    • Haha
    Reactions: Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    අමුතු ඩොමේන් වලින් මේල් යැව්වොත් ගොඩක් වෙලාවට email security tools වලින් එක්කො spam කියලා අයින් කරනවා නැත්තන් බ්ලොක් කරනවා. එතකොට උඹට කරන්න ඕන වැඩේ වෙන්නෙ නෑ.

    හොඳම දේ තමා fake gmail account එකක් හදලා යවපන්. ඕවා ලොකුවට හොයන්න බෑ. ශුවර්ම නැත්තන් VPN එකකින් connect වෙලා email එක ගහපන්. ලොකු mailing list එකකට එක පාර යවන්න එපා, එතකොටත් flag වෙනවා. තව දෙයක් තමා upset වචන sensitive වචන එහෙමත් ගහන්න එපා, ඒවත් අද කාලේ flag වෙන්වා.
    and write in a neautral tone. පුරුද්දට [thank you, <name> ] අමතක වෙලා ගහලා යවන චාන්ස් එක වැඩි :P
     
    • Like
    Reactions: tharakaf

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මේකේ IT sir ල කියන විදියටම කරපන් . මතක ඇතුව අමුතු නැති domain එකකින් හරි fake gmail එකකින් හරි යවපන් . VPN එකකිනුත් ගියා නම් ඕව ලොකුවට හොයන්න බෑ :lol::lol::lol:

    btw තොගේ ස්ටොරිය බොරු කියල තේරෙනවා බන් ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,603
    72,803
    113
    තව දෙයක්, කම්පනි wide ගහපන් මොකද එකෙක් හරි ඕනකමින් හරි දකින්නෙ නැතුව මිස් කලොත් ඕක අපරාදේ වෙනවා. HR, Finance, Compliance, Legal වගේ ඒවල උන්ව target කරපන්
     
    • Haha
    Reactions: max_pain and Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    මේකේ IT sir ල කියන විදියටම කරපන් . මතක ඇතුව අමුතු නැති domain එකකින් හරි fake gmail එකකින් හරි යවපන් . VPN එකකිනුත් ගියා නම් ඕව ලොකුවට හොයන්න බෑ :lol::lol::lol:

    btw තොගේ ස්ටොරිය බොරු කියල තේරෙනවා බන් ...
    @Ldy එක තොප්පියක් ද තියෙන්නෙ or දෙකක් ම තියෙනවාද?

    එකක් නම් තියෙන්නෙ @tharakaf ඔයා දාගන්නවාද මම දාගන්නද? :P
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    @Ldy එක තොප්පියක් ද තියෙන්නෙ or දෙකක් ම තියෙනවාද?

    එකක් නම් තියෙන්නෙ @tharakaf ඔයා දාගන්නවාද මම දාගන්නද? :P

    මම commercial email hosting / security / anti -spam ඕව මේවා කරන්නේ 2019 ඉඳන් ... Major email providers ල එක්ක ගණුදෙනු කරලා තියෙනවා .. VPN company එකක desktop client හැදුවෙත් මම.
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    මම commercial email hosting / security / anti -spam ඕව මේවා කරන්නේ 2019 ඉඳන් ... Major email providers ල එක්ක ගණුදෙනු කරලා තියෙනවා .. VPN company එකක desktop client හැදුවෙත් මම.
    මම විහිලුවට ඇහුවෙ, අර ගින්දරට පිදුරු දාන්න :lol:
    Michael Jackson Popcorn GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    අරු මෙකෙ ඉන්නවා නම් මෙ ත්‍රෙඩ් එක දැක්කොත්? :P

    LinkedIn eken ona unta reach karapan.
    linkedin නම් now difficult නෙද? අලුතෙන් හදන linkedin වලින් connect wenna ගියාම අමාරුයි, ටික කාලයක් යනවා, අනන් මනන් proile උත් හදන්න ඔනෙ education and experience thiyenna oney.
    ------ Post added on Jun 4, 2026 at 7:58 PM
     
    • Sad
    Reactions: planner123