රෙල් පාර තවම හදලා නැහැ කොච්චියත් පෙට්ටි එක්ක කැලේ දිරනවා
මන් පොඩි කාලේ අපේ ගමට යද්දී ඩිපෝ 3ක් තියෙනවා, ඒ 3ම ඔහොම පුච්චපු බස් ගොඩ ගහල තිබුන. හක්මන, මුලටියන, මාතර. මේ ඩිපෝ 3ම මට මතකයි. ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ තමයි තිබුනේ.ඉතින් රටේ දේවල් විනාශ කරන එක රටේ පවට උපන් කාලකන්නි ජෙප්පන්ගේ පුරුද්දනේ
![]()
![]()
මේක මාතර තමයිමන් පොඩි කාලේ අපේ ගමට යද්දී ඩිපෝ 3ක් තියෙනවා, ඒ 3ම ඔහොම පුච්චපු බස් ගොඩ ගහල තිබුන. හක්මන, මුලටියන, මාතර. මේ ඩිපෝ 3ම මට මතකයි. ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ තමයි තිබුනේ.