අවුරුදු 6ක් love කරල බැදල මගේ wife මගෙම එකකුස උපන් මල්ලි එක්ක එක කාමරේක ඉන්නව අහු උනොත් මොකක්ද කරන්නෙ ? මට ගෑනි මට cheat කරාට වඩා දුක මගෙම මල්ලි මට එහෙම කරපු එක.මට 29ක් මල්ලිට 24ක් වෙනව.මන් ගෙදර එන්නෙ සතිඅන්තෙට විතරයි.මන් වැඩ කරන්නෙ දුර නිසා.hospital එකක reputed job එකක් කරනව.මේකෙ divorce එක ගන්න ඕන මට.පලිගන්න ඕන නෑ.අයින් වෙන්න ඕන සදහටම.පුතෙක් ඉන්නව අවුරුද්දයි තාම.divorce එකෙන් පුතාව මට ලැබෙයිද? පුතා මගේද කියලත් මට දැන් සැකයි.එයා කිව්ව මගේ කියල.දැන් මන් ගෙදර යන්නෙ නෑ.මගෙම පවුලෙන්ම මන් අයින් වෙනව මගෙ අම්මයි තාත්තයිත් මල්ලි කියන එකාගෙ පැත්ත ගන්නව,මට එකෙක්වත් එපා.මට දරුවව ඕනේ.මන් දැන් මොකක්ද කරන්න ඕනෙ මාව වෙව්ලනවා
