Questions අවුරුදු 6ක් love කරල බැන්දෙ මම

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,236
    2,928
    113
    අවුරුදු 6ක් love කරල බැදල මගේ wife මගෙම එකකුස උපන් මල්ලි එක්ක එක කාමරේක ඉන්නව අහු උනොත් මොකක්ද කරන්නෙ ? මට ගෑනි මට cheat කරාට වඩා දුක මගෙම මල්ලි මට එහෙම කරපු එක.මට 29ක් මල්ලිට 24ක් වෙනව.මන් ගෙදර එන්නෙ සතිඅන්තෙට විතරයි.මන් වැඩ කරන්නෙ දුර නිසා.hospital එකක reputed job එකක් කරනව.මේකෙ divorce එක ගන්න ඕන මට.පලිගන්න ඕන නෑ.අයින් වෙන්න ඕන සදහටම.පුතෙක් ඉන්නව අවුරුද්දයි තාම.divorce එකෙන් පුතාව මට ලැබෙයිද? පුතා මගේද කියලත් මට දැන් සැකයි.එයා කිව්ව මගේ කියල.දැන් මන් ගෙදර යන්නෙ නෑ.මගෙම පවුලෙන්ම මන් අයින් වෙනව මගෙ අම්මයි තාත්තයිත් මල්ලි කියන එකාගෙ පැත්ත ගන්නව,මට එකෙක්වත් එපා.මට දරුවව ඕනේ.මන් දැන් මොකක්ද කරන්න ඕනෙ මාව වෙව්ලනවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,270

    See
    Hariyata edit karala daapan pons.
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    291
    453
    63
    සාක්ශි එක්ක නඩු දාපන්. අනික අනිවා ඩී එන් එ ටෙස්ට් එකක් කරගන්න. අනුන්ගෙ පවු උබ කරගහන්න ඔන්නෑ. වෙනම ජීවත් වෙයන් එක ගෙදර බැන්දට පස්සෙ ඉන්න එපා වෙනම ඉන්න. ආයි කසාදයක් කරගන්න
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    977
    1,189
    93
    මේකෙ ඔය විදිහට වැටුණ ගොඩක් ත්‍රෙඩ් බොරුවට ආතල් එකට දාපු ඒවා.
    ඉතිං උබේ කතාව ගැනත් අපිට එහෙම හිතෙන්නෙ.
    serious කියන/අහන දෙයක් නම් මොකක් හරි proof එකකුත් දාපන්. 🤷
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,345
    47,251
    113
    zOx01C2.png
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,761
    113
    🌎
    Fraternity polyandry is a tradition so just don't mind it

    සාක්ශි එක්ක නඩු දාපන්. අනික අනිවා ඩී එන් එ ටෙස්ට් එකක් කරගන්න. අනුන්ගෙ පවු උබ කරගහන්න ඔන්නෑ. වෙනම ජීවත් වෙයන් එක ගෙදර බැන්දට පස්සෙ ඉන්න එපා වෙනම ඉන්න. ආයි කසාදයක් කරගන්න

    pidurui gindarai laga tiyala wedata gihin

    biyakaru sasara

    මේකෙ ඔය විදිහට වැටුණ ගොඩක් ත්‍රෙඩ් බොරුවට ආතල් එකට දාපු ඒවා.
    ඉතිං උබේ කතාව ගැනත් අපිට එහෙම හිතෙන්නෙ.
    serious කියන/අහන දෙයක් නම් මොකක් හරි proof එකකුත් දාපන්. 🤷
    මේ බොරු yakoow. මුගේ පරණ නූල් දැක්කේ නැද්ද 🫩
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    බහු පුරුශ විවාහක්ට ය්න්ඩ. සහෝදරයොනේ. දේපල පිට ය්න්නෙත් නෑනේ