පූස් ප්‍රශ්නයක්

ryumon

Active member
  • May 23, 2026
    179
    122
    43
    එකයි පූස් පැටව් ඉන්නේ. 5 දෙනෙක්ට 15,000යිද එතකොට 🥲

    eka amathaka wuna :(
    e wage gaanak yai bro aduma
    masa 6k witara wenakota karanna kiyanne
    puluwan nm batches walata kadala hari karanna
    nettan wishala karadarayak wenawa oyata
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇතුලට ගන්නවා ඇර වෙන විකල්පයක් නෑ
    උදේ 6-7 අරුන් ෂොට් එක දෙනවා
    සුවද ඇවිල්ලා ඉව වැටුනොත් කාලා ඉවරයක් කරන කන් උන් නෙමේ නතර වෙන්නේ
    ඔලු කට්ට ඇරෙන්න අනිත් ටික ඔක්කොම කනවා...
    උන් හවසට රෑට, දවට දඩයම. බේරගන්න ඕනා නම් ඇතුලේ තියන්න හවස 5න් පස්සේ ඉදන් උදේ 8 වෙනකන් වත්
    ඇතුලට ගන්නවා ඇර වෙන විකල්පයක් නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    ලී වලින් ලොකු කූඩුවක් හදලා එක ඇතුලෙන් ලී කුඩු දාලා ලිටර් බොක්ස් එකක් හදපන්
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    Update question

    එක පැටියෙක් ටිකක් තනියම ඉන්නවා, සහ අනිත් උන්ට සාපේක්ෂව සෙල්ලම් කරනවා අඩුයි කෑම කනවත් චුට්ටක් අඩුයි. මේ විධියට දැන් සතියකට කිට්ටුයි. අද මම දැක්කා ඌ නිතරම ජරා කරනවා, පැය බාගයක් ඇතුලත තුන් පාරක් විතර. ඒ වගේ ලා රතු සහ ලා කහ පාට (ලේ mix වෙලා වගේ). Chatgpt කිව්වෙ deworm කරන්න වගේ කතාවක්. මේකට මට pharmacy යෙන් ගෙනත් දෙන්න පුලුවන් බෙහෙත මොකක්ද?
    @AnuradhaRa @Heshan Daminda
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361

    අඩේ වෙට් කෙනෙකුට පෙන්නලම බේත් ගත්තනම් හරි
    අපි ඉතිං දොස්තරල තරං දන්නෙ නෑ :P
    අදම පෙන්නන්න
    ඔය සත්තු දවසට දෙකට ලෙඩ වෙලා මැරිල යනව. අනික පැටව්නෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    අඩේ වෙට් කෙනෙකුට පෙන්නලම බේත් ගත්තනම් හරි
    අපි ඉතිං දොස්තරල තරං දන්නෙ නෑ :P
    අදම පෙන්නන්න
    ඔය සත්තු දවසට දෙකට ලෙඩ වෙලා මැරිල යනව. අනික පැටව්නෙ
    Vet කෙනෙක් ඉන්නෙ දුර මචන්, අරන් යන්න සහ වියදම අමාරුයි මට අද තියන තත්ත්වය හැටියට. මේ සීන් එක වෙලා තියන කවුරුහරි හිටියොත් කියලා update කරේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,840
    113
    34
    Kalutara
    Update question

    එක පැටියෙක් ටිකක් තනියම ඉන්නවා, සහ අනිත් උන්ට සාපේක්ෂව සෙල්ලම් කරනවා අඩුයි කෑම කනවත් චුට්ටක් අඩුයි. මේ විධියට දැන් සතියකට කිට්ටුයි. අද මම දැක්කා ඌ නිතරම ජරා කරනවා, පැය බාගයක් ඇතුලත තුන් පාරක් විතර. ඒ වගේ ලා රතු සහ ලා කහ පාට (ලේ mix වෙලා වගේ). Chatgpt කිව්වෙ deworm කරන්න වගේ කතාවක්. මේකට මට pharmacy යෙන් ගෙනත් දෙන්න පුලුවන් බෙහෙත මොකක්ද?
    @AnuradhaRa @Heshan Daminda

    පණු බෙහෙත් දෙන්න තිබ්බේ. pyrantel තමයි පණු බෙහෙත් විදිහට දෙන්නේ. දැන් ඉතින් තත්වේ එක්ක කියන්න බෑ වැඩ කරයිද කියල.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    පණු බෙහෙත් දෙන්න තිබ්බේ. pyrantel තමයි පණු බෙහෙත් විදිහට දෙන්නේ. දැන් ඉතින් තත්වේ එක්ක කියන්න බෑ වැඩ කරයිද කියල.
    අපිට බෙහෙත් ගන්න pharmacy වල තියනවා නේද බන්? අනිත් උන්ටත් දීලා නෑ, දෙන්න වෙයිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Update question

    එක පැටියෙක් ටිකක් තනියම ඉන්නවා, සහ අනිත් උන්ට සාපේක්ෂව සෙල්ලම් කරනවා අඩුයි කෑම කනවත් චුට්ටක් අඩුයි. මේ විධියට දැන් සතියකට කිට්ටුයි. අද මම දැක්කා ඌ නිතරම ජරා කරනවා, පැය බාගයක් ඇතුලත තුන් පාරක් විතර. ඒ වගේ ලා රතු සහ ලා කහ පාට (ලේ mix වෙලා වගේ). Chatgpt කිව්වෙ deworm කරන්න වගේ කතාවක්. මේකට මට pharmacy යෙන් ගෙනත් දෙන්න පුලුවන් බෙහෙත මොකක්ද?
    @AnuradhaRa @Heshan Daminda
    Poddak bike ekaka hari vet kenek gawata aran gihin pennanna machan. Ara kama kudayak gattama patta lesi bus eke unat geniyathahaki onenan. Oya wage leda guess karanna amaruyi bn vet kenek natuwa. Gdak leda jathi wenna puluwan.
     
    • Love
    Reactions: KSPathirana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,840
    113
    34
    Kalutara
    අපිට බෙහෙත් ගන්න pharmacy වල තියනවා නේද බන්? අනිත් උන්ටත් දීලා නෑ, දෙන්න වෙයිද?
    Pyrentin පනු බෙහෙත් සිරප් එක කියල ඉල්ලපන්. අනිත් පැටව්න්ට දියන්. මිලීටර් දෙකක් වගේ දෙන්නෙ. @AnuradhaRa දන්නවා දෙන ප්‍රමානෙ. නැත්තන් පනු අමාරුව හැදිලා මැරෙනවා. සමහර විට මුගෙත් බඩවැල් පනුවො කාලා ඇති ලේ කක්කා කරන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Pyrentin පනු බෙහෙත් සිරප් එක කියල ඉල්ලපන්. අනිත් පැටව්න්ට දියන්. මිලීටර් දෙකක් වගේ දෙන්නෙ. @AnuradhaRa දන්නවා දෙන ප්‍රමානෙ. නැත්තන් පනු අමාරුව හැදිලා මැරෙනවා. සමහර විට මුගෙත් බඩවැල් පනුවො කාලා ඇති ලේ කක්කා කරන්නෙ.
    පොඩි පැටවුන්ට මිලිලීටරයක් ඇති
    3cc සිරින්ජරේ ලකුණු කරල තියෙනව 0.5 -1.0
    ඉස්සෙල්ල බෝතලේ හොදට හොලවන්න ඕනෙ. බේත් ටික යටට බැහැල තියෙන්නෙ
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,840
    113
    34
    Kalutara
    පොඩි පැටවුන්ට මිලිලීටරයක් ඇති
    3cc සිරින්ජරේ ලකුණු කරල තියෙනව 0.5 -1.0
    ඉස්සෙල්ල බෝතලේ හොදට හොලවන්න ඕනෙ. බේත් ටික යටට බැහැල තියෙන්නෙ
    සිරින්ජරෙන් පොවන්න අමාරුයි. ඩ්‍රොපර් එක තමා ලේසි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    සිරින්ජරෙන් පොවන්න අමාරුයි. ඩ්‍රොපර් එක තමා ලේසි.
    අපි කරන්නෙ සිරින්ජරේ ඉස්සරහ වටේට තියෙන ප්ලාස්ටික් කෑල්ල කපල අයින් කරනව, පරිස්සමට කරන්න ඕනෙ කටර් එකකින්
    එතකොට නිප්ල් එක විතරක් ඉතුරු වෙනව
    ඩ්‍රොපර් එක ඉතිං ඊට වඩා හොදයි
    @Heshan Daminda
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    @AnuradhaRa @Heshan Daminda
    මම බලන් ඉඳල reply එකක් නැති නිසා pharmacy එකෙන් tablet තුනක් එක්ක චිකන් කිලෝ එකකුත් අරන් ආවෙ බන්. Syrup එකම ඕනේ වෙයිද? tablet එකෙන් කාලක් වගේ දෙන්න කිව්වේ හිටපු කෙල්ලොනම්.

    උන් බෙහෙත් නිසා කෑවේ නැත්තන් හෙට ගිහින් syrup එක ගෙනත් දෙනවා නේද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    @AnuradhaRa @Heshan Daminda
    මම බලන් ඉඳල reply එකක් නැති නිසා pharmacy එකෙන් tablet තුනක් එක්ක චිකන් කිලෝ එකකුත් අරන් ආවෙ බන්. Syrup එකම ඕනේ වෙයිද? tablet එකෙන් කාලක් වගේ දෙන්න කිව්වේ හිටපු කෙල්ලොනම්.
    ටැබ්ලට් එක හරි කමක් නෑ
    පෙති කාලකට වඩා දෙන්න එපා
     
    • Love
    Reactions: KSPathirana