උඹලා මෙහෙම සීන් එකකදි මොකද කරන්නෙ? ☹️☹️

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    matath kalin danawada dan:LOL:

    were not worthy waynes world GIF
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    එතකොට ඒ ළමයගෙ කර්මවිපාකෙ කොහෙන් හරි කාගෙන් හරි එළියට එයි
    ඔතනින් නැවැත්තුවට
    කතෝලික ආගමේ නං කියන්නෙ ඔය වැඩේ වැරදියි කියල
    තියා පවුල් සැලසුම් ක්‍රමත් වැරදියි කියනව. මං කිව්වෙ උපත් පාලන ක්‍රම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    ඕකම තමයි කරන්නෙ. Terminate කරනව. ඒක කරන්න ලේසි නෑ ඒත් කරන්න වෙනව. ඒ ලමයගෙ අනාගතේ අපේ අනාගතේ, ඊලගට බබෙක් හම්බෙන්න ඉන්වනම් හම්බෙන්න ඉන්න බබාගෙ අනාගතේ වෙනුවෙන්. ඒත් කරන්න ඕන වෙන්නෙ මාස 5කට කලින් (සති 22) පරක්කු උනොත් කරන්න බෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    ඕකම තමයි කරන්නෙ. Terminate කරනව. ඒක කරන්න ලේසි නෑ ඒත් කරන්න වෙනව. ඒ ලමයගෙ අනාගතේ අපේ අනාගතේ, ඊලගට බබෙක් හම්බෙන්න ඉන්වනම් හම්බෙන්න ඉන්න බබාගෙ අනාගතේ වෙනුවෙන්. ඒත් කරන්න ඕන වෙන්නෙ මාස 5කට කලින් (සති 22) පරක්කු උනොත් කරන්න බෑ.
    මාස 5 ක් හැදිල :( පව් ඉතිං..
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,959
    9,178
    113
    35
    Spain
    Post eke bagayayi penne
    Mokakda wela thiyenne
    ඩවුන් සින්ද්රොම් ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්ත කපල් එකක් ඒ ළමයා ගබ්සා කරලා කියන්නෙ. එහෙම වෙලාවක උඹල මොකක්ද ගන්න ඩිසිෂන් එක කියල OP අහනව.

    මාත් අකමැත්තෙන් නමුත් අයින් කරනවා. හේතුව දුක් විඳින්න වෙන්නේ අපිට විතරක් නෙවේ, පොඩි එකාටත්. එක පවු නැහැ බුදුදහම අනුව. ගන්ධබ්භයා ඇතුළු වුනාට තනියම ජීවත් වෙන්න පුළුවන් ජීවියෙක් නෙවෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461

    mona chethanawa unath prana gatha akusalayaka return eka hambenawa.hoda chethanawak unath effects tiyenawa
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    Downs Syndrome මාස 3 Scan එකේ අදුරගන්නව. ඔය කේස් එකේදි 5ක් නෑ 3යි
    Downs Syndrome කියන්නෙ මානසික ලෙඩක් නෙමේ ආබාධයක්
    අනුරාධටත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් තමයි
    ඩවුන්සින්ඩ්‍රොම් තරමට ම නැතත් සාමාන්‍ය කෙනෙක්ගෙ පොටෙන්ෂල් එක නෑ