පච බං ගිය අවුරුද්දෙ මුලු බැංකුවෙම එවුන්ට දීපු බෝනස් එක වෙන්න ඇති ඔයNTB මැනේජර් කෙනෙක් කිව්වා උගේ ගිය අව්රුද්දෙ බෝනස් එක ලක්ෂ්‍ය 27යි කියල![]()
ado uba kiyada salary illuweපිස්සුද බන්
මේ ලඟදි HR පකයෙක් මගෙන් කතා කරලා ඇහුවා Enterprise architect පොසිශන් එකක් තියනවා ආසද කියල
මං කිවුවා ඔයාල ආස නං මාත් ආසයි, කන්සිඩර් කරන්නං කියලා
මගෙන් සැලරි expectation එක ඇහුවා
මම කිවුවා
ආයෙ ඒකම ඇහුවා
මම කිවුවා
අහ් ඒ ගාන නං අපිට අමාරුයි නිගෝශියබල් ද ඇහුවා
මං කිවුවා නෑ කියලා
එකා හා එහෙනං කියලා ෆෝන් එක තිබ්බා
දෙදාස් බර ගනං වල නවං මාවතේ සම්පත් බැංකුවෙ හිටපු නංකි කෙනෙක් එක්ක මෙවුවා එකක් තිබුනා. සිනමන් රෙඩ් එකේ ඇඳ..
එක්කො ඒව ඕන නෑ
na na ban. nikan dan ganna ahuwa. un keeyada ban offer kale?Take home 2.5M
උඹටත් කතා කරාද
මම ඇහුවෙ නැහැ බන්, negotiable නැහැ කිවුවානේ මමna na ban. nikan dan ganna ahuwa. un keeyada ban offer kale?
පච බං ගිය අවුරුද්දෙ මුලු බැංකුවෙම එවුන්ට දීපු බෝනස් එක වෙන්න ඇති ඔය
ඕකෙ මගේ ප්‍රයිවෙට් බෑන්කින් තියනවා
ඉස්සර මගේ USD ඕකට ආවා, ලොකු ගානකුත් නෙමෙයි 5000ගානක්ද කොහෙද
ඒ කාලෙ ප්‍රයිවෙට් බෑන්කින් වලට ඉඳපු RM මාත් එක්ක නිදා ගත්තෙ නැති ටික විතරයි
දෙනවා දීමනාවක්, සතියට සැරයක් කෝල් කරලා දුක සැප අහන්නෙ
මං නං හිතන්නෙ නැහැ බන්උ හැබැයි මම දන්න එකෙක්. උ කිව්වේ නම් 27ක් බෝනස් සෙට් උනා කියල.
වෙන්න පුළුවන් higher grade branch එකක් වෙන්න ඇති, මාසෙට ලක්ෂ 5 ගන්න මැනේජර් ලත් ඉන්නවා 16 ගන්න අයත් ඉන්නවාNTB මැනේජර් කෙනෙක් කිව්වා උගේ ගිය අව්රුද්දෙ බෝනස් එක ලක්ෂ්‍ය 27යි කියල![]()
guys ,
Sampath Bank Junior Executive kenekge basic salary eka 400 000 lkr da? mage yaluwa kiwe
Maina ube fukata kiyak denawada?එච්චර ගෙවන්නේ නැහැ උ උබට නයෙක් ඇරලා
Ehenam umbalage ayyath ara NDB eke 13 billion Fraud ekata sambanda athiNdb නම් ඔයිට වැඩිය ඇති. අපේ අයියා කෙනෙක් ගිය අවුරුද්දේ manager විදියට ප්‍රොමොට් උනා. පොර ලග ලග වාහන දෙකක් ගත්තා. වයිෆ්වත් ජොබ් එකට යන්න එපා කියල නවත්තලා තිබ්බා. දැනෙන සැලරි එකක් හම්බෙනවා ඇති.

උබේ අම්මා ගෙන් අහපංMaina ube fukata kiyak denawada?
Branch Managers la watenne meke mona category ekatada?
පිස්සුද බන් ලක්ශ 25ක් ඉල්ලන්න, උඹ CxO උනොත් සමහර විට දෙයි එහෙම බේසික් එකක්, නැත්තන් ලංකාවෙ එහෙම යන්න පුලුවන් sales වගේ incentive tag වෙච්ච සැලරි තමා ඉතින්මම ඇහුවෙ නැහැ බන්, negotiable නැහැ කිවුවානේ මම
දවස් 5ම වැඩට යන්න ඕන කිවුවා
මුලු සම්පත් බැංකුවටම ගන්නෙ එක enterprise architect එකයි කිවුවා
සේරම සිස්ටම් DR සයිට් එහෙමත් තියනවා කිවුවා බලන්න
අමර කට්ටක් තියන ජොබ් එකක් කියලා මට හිතුනෙ
2.5M Take home kiyanne lower end expectation එකක් ඔය තියන වැඩ ටිකත් එක්ක