තාම ලංකාවේ කුඩු තියෙන්නේ කොමද බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    අනුරගේ ආන්ඩුව ඇවිල්ලත් දැන් බර කාලයක් වෙනවා නේද? අනුර කුඩු ගේන එක සම්පූර්ණ නවත්තල කුඩු ගේන උන් අල්ලගෙන යන එකේ තාම රටේ තියෙන්නේ මහින්ද ඉන්න කාලේ ගෙනාපුවද???:confused::confused:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,450
    5,988
    113
    අනුරගේ ආන්ඩුව ඇවිල්ලත් දැන් බර කාලයක් වෙනවා නේද? අනුර කුඩු ගේන එක සම්පූර්ණ නවත්තල කුඩු ගේන උන් අල්ලගෙන යන එකේ තාම රටේ තියෙන්නේ මහින්ද ඉන්න කාලේ ගෙනාපුවද???:confused::confused:
    මිනුස්සු බොනව නම් අරක්කු තියෙන්න ඕනේ මයි.. හැබැයි අරකු නැති දවසට අර ඔක්කොම පසිප්පු ගහන් නෑ..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,295
    2,347
    113
    colombo
    මහින්ද ගේන්නේ බං. මහින්ද නිසා මුකුත් කරන්න බැහැ බාන්.

    ආන්ඩුවේ අපාසුතාවයිට පත් කරන්න මේ රාජපක්ෂගේ වැඩ බාන් ජෙප්පෝ එහෙමයි කියන්නේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    කුඩු අයිස් මත්ද්‍රවය කියන්නේ අල්ලලා සම්පුර්ණයෙන්ම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලනය කරන්න විතරයි පුළුවන් . :yes::yes::yes:
    නැති කරන්න නම් කරන්න තියෙන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනගමන් සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනේ ඒවා නවත්තන්න.
    පන්සල් පල්ලි වලින් වෙන්න ඕනේ ඒවා. හැබැයි උන් කරන්නේ එක එකාව බලයට ගෙන්න කඩේ යන එක
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,295
    2,347
    113
    colombo
    ජෙප්පොන්ගේ කූඩු මර්ධනය බං ලකුණු පොඩ්ඩක් හරි දෙන්න ඕනේ.


    පැත්ත අනුව වෙනස් වෙනවද දන්නේ නැහැ. මේක දෙවැනි වෙන්නේ ගෝටා 2008-12 වගේ සුදු වැන් උස්සලා සුද්ද කරපු එකට විතරයි. මගේ මතක ඇති කාලෙට.

    හැබැයි දැන් කරන වැඩෙන් කුඩු නම් නැති වෙන්නේ නැහැ. මුන් කරන්නේ. පාලනයක් විතරයි. ,( මේක තමයි හරි දේ )

    හැබැයි

    මුන් ට වරදින්නේ මුන් . කුඩු විකුණන ඔව්නෙර ලා අල්ලන්නේ නැහැ. වින්ගෙන් පොල්සිය සල්ලි ගන්නවා වුන් සද්දේ වහලා. වැඩ කරනවා. කුඩු බොන්න එන වුන්ව අරුන් පොලීසියට අල්ලලා දෙනවා.

    පොලීසියට නඩුත් එනවා. සල්ලිත් ලැබෙනවා. දෙගොල්ලොම සතුටුයි.

    මේක හරියට පාලනය කරන්න නම්. කුඩු විකුණන වුණාව අල්ලන්න ඕනේ නඩු දාලා දේපල පවරාගන්නා ඕනේ.


    එකෙක් අල්ලදි තව එකෙක් බිහි වෙනවා කරන්න දෙයක් නැහැ. අඩුම තරමේ මිනිස්සු සැනසිල්ලේ ඉන්නවා නේ.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,587
    2,385
    113
    නිධානයක් උඩ
    මේක දැකලා ඔක්කොම උන් කුඩු ගහන එකෙන් ඉවත්වුනානෙ.
    IMG_3607.jpeg
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    168
    254
    63
    කුඩු එනව මුහුද හරහා
    ලොකුවට කිලො සීය දෙසීය කුඩු අහුවෙනව ඒහෙම වෙලත් කුඩු හැම තැනම
    මට හිතෙන්නෙ කුඩු ගේන උන්ම ඔත්තුව දෙනව කුඩු එනව කියල එක රූට් එකකින්
    ඇත්තටම ඒ රූට් එකෙන් කුඩු කිලෝ එකක් දෙකක් එක්ක නිකන්ම පව්ඩර් එකක් කිලෝ ගානක් එවනව ඇති
    ඉතින් ඇල්ලුවට පස්සෙ මීඩියාවලින් හෙන නිවුස් ගහනව කිලෝ එකසිය ගනන් ඇල්ලුව කියල හැබැයි රස පරීක්ෂකට දැම්මම එච්චරවත් කුඩු නැතිව ඇති
    ඒ අස්සෙ වෙන රූට් එකකිං කුඩු ටික ඇතුලට එනව ඇති

    සිංගප්පූරුව තමා කුඩු සීන් එකට හොදම සොලූෂන් එක දීල තියන්නෙ
    කොල්ලො හැමෝටම අනිවා මිලිටරි එකේ ඉන්න ඕනෙ අව්රුදු දෙකක්ද කොහෙද
    ඊට පස්සෙ උන් ජොබ් කරත් හැම අව්රුද්දකට සැරයක්ද කොහෙද සති දෙකක් මිලිටරි එකේ ජොබට යන්න ඕනෙ
    මේ වෙලාවෙදි උන් බ්ලඩ් ටෙස්ට් එහෙම කරනව කුඩ්ඩෙක්නම් ටෙස්ට් එකෙන් අහුවෙනව එතකොට අල්ලල දඩ හරි හිරේ හරි දානව

    මං දන්න සින්ගප්පුවො ඉන්නව වෙන රටකට ඇවිල්ලවත් ඇල්කොහොල් හරි සිගරට් හරි විතරයි උන් දන්නව අහු උනොත් විනාසයි කියල
    හැබැයි එහෙ ගෑණු කොහොම කන්ට්‍රෝල් වෙන්වද දන්නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,556
    113
    රටක කුඩු නැත්තටම නැති කරන්න බෑ.. අර තරම් කුඩු විකුණනවා උන් මරලත් පිලිපීනේ තාමත් කුඩු තියෙන්නේ..
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    කුඩු අයිස් මත්ද්‍රවය කියන්නේ අල්ලලා සම්පුර්ණයෙන්ම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලනය කරන්න විතරයි පුළුවන් .:yes::yes::yes:
    නැති කරන්න නම් කරන්න තියෙන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනගමන් සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනේ ඒවා නවත්තන්න.
    පන්සල් පල්ලි වලින් වෙන්න ඕනේ ඒවා. හැබැයි උන් කරන්නේ එක එකාව බලයට ගෙන්න කඩේ යන එක
    Couldn't agree more