Negombo අවට computer & accessories shop එකක් කියමුකෝ

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Negombo or Dankotuwa අවටින් computer, laptops & accessories ගන්න තියෙන හොද shop එකක් කියපන්කෝ.. උබලට recommend කරන්න පුලුවන් බඩු සුවර් ගාන අඩු තැන් ටිකක්..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,606
    113
    Fantasy
    Negombo or Dankotuwa අවටින් computer, laptops & accessories ගන්න තියෙන හොද shop එකක් කියපන්කෝ.. උබලට recommend කරන්න පුලුවන් බඩු සුවර් ගාන අඩු තැන් ටිකක්..
    @AnuradhaRa දන්නවා නියම පොට් එකක්. කාලෙකට කලින් අපි ඔක්කොම ගිහින් ගූගල් රිවිව් දීලා වනසලා ආවේ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,661
    8,452
    113
    In Your Heart
    Everex eka wahala dan awurudu baraganak wenawa. Baluwa eka matak kawuru hariinnawada kiyala. Tibbae 400, Main Street, Negombo.
    2003-2006 wage neda.. mama badu aran thiyenawa

    Mama palaweni LCD panel eka gaththe eken 2005 wage 17500k da koheda una 17" Viewsonic ..

    Dummaladeniya Church eka issarahin