Iphone 15 USed gannada, samsung A57 brand new gannda

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,125
    1,178
    113
    Iphone 15 USed gannada, samsung A57 brand new gannda

    samsung a57 130000 wage wenawa.. brand new

    Apple iphone 15 155000 wage wenawa used


    mokakda ganna hoda?

    daily use, photos and cam ehema poddak tibboth athi.. social media wage..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,065
    9,437
    113
    35
    Spain
    යූස්ඩ් ඒව ගන්න එපා බන්, බැටරිය මාරු කරලා ලෝකල් බැටරි දාල දෙන ඒවා තියෙනවා. ඒවා අප්ඩේට් එකක් ආපු ගමන් ෆක් වෙනවා. එතකොට බැටරි සීරෝ කියල පෙන්වන්නේ. ඕක ආපහු රීසෙට් කරන්න ඕන. මගේ කසින් කෙනෙක්ට ඕක වුනා. එක නිසා ඊට වැඩිය හොඳයි අලුත්ම සැම්සන් එක ගන්න එක.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,507
    9
    3,139
    113
    අයිපෝන් එකක් ගනිං .

    ඒ ෆීල් එක සැම්සුන් වලට දෙන්න බෑ.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,125
    1,178
    113
    90 wata udin nam sure ekata battery ekak dala ethi
    iPhone orginal battery patta ganan Orginal kiyala dala denne Fake Battery tika kalayak pawicchi karanakota badu pekat
    bsttery replace kiyala service history eke naha

    අයිපෝන් එකක් ගනිං .

    ඒ ෆීල් එක සැම්සුන් වලට දෙන්න බෑ.
    2012 idala 2020 wenakal iphone use kara, epa wela thmayii andriod giye
    ------ Post added on Jun 6, 2026 at 1:33 PM

    A57 ganin ban. mage laga A55 ekak thiyenawa. kisima awlak na dan 2 years wage.
    mageth ban A51 ekek thiyenne awrudu 6.. awulaka naha...
    ------ Post added on Jun 6, 2026 at 1:37 PM
     
    • Like
    Reactions: MihiCherub

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    ipon reddawal hena hurathal krnda one bn use krddi.math ekak aran masa 6 wage pawichchi krala dunna.ita passe a55 gtta. battery health magul balannai 80% witrak charge karannai wikara bn
     
    • Wow
    Reactions: Inigo Montoya