හදවතින්ම හෙල යක්ක පුත්තු සෙට් එක වරෙල්ල

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,873
    11,071
    113
    35
    Spain
    මේකට කියන්නේ ප්‍රතිපත්තියක් නැතිකම බන්, ඡන්දය ඉල්ලුවේ බොරු කියල, හරි හමන් ප්‍රතිපත්තියක් නැතිව, කටවහරෙන් කියන්නේ එදාවේල ආණ්ඩු කියල. චන්ද්‍රිකා ආණ්ඩුකාලේ එහෙම එකක්. ඉතින් එහෙම ආණ්ඩු කරන්න පුළුවන් අර්බුදයක් එනකම්. අර්බුදයක් ආවාහම හිරවෙනවා. දැන් වෙලා තියෙන්නේ එකයි. අපේ රට හිර වෙලා තියෙන්නේ ආණ්ඩුවේ මෝඩ තීන්දු කීපයක් නිසා. ඒවාට දැන් මිනිස්සුන්ගේ ප්රෝපොසල්ස් ඉල්ලලා වැඩක්‌ නැහැ. ආණ්ඩුව ගත්ත මුල් කාලෙම ඉල්ලුව නම් ඔන්න ඉතින් තේරුමක් තියෙන්න තිබුන, දැන් ආණ්ඩුවේ ආයු කාලෙන් 1/3 ක් විතර ඉවර වෙලා රස්නේ දැනෙන්න ගත්තාම මුන් බොලේ පාස් කරන්න හදනවා.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha

    Aluthen ena eka eka amathiyoo ungee nama daaganna mokak hari atawanawa. IIlangata ena ekaa eeka venas karanawa ekkoo nawaththanawa, kalin ekagee nama yana nisa. Menna mee ප්‍රතිපත්තියක් නැතිකම saha kuhaka kama nisa anthimata ratata kela welaama yanawa..
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,965
    49,279
    113
    සේදවත්ත
    වෙනම පණතකින් රතු හමුදාවක් හදලා කැට දීලා පාරට දානව එයාලට අනිවාර්යයෙන් සල්ලි දෙන්න ඕනේ පාරෙදී. නොදුනොත් නීතිමය ක්‍රියාත්මක ගන්න පූල් විදියට හරි සල්ලි නැත්තම් පොදු කටයුත්තකට ශ්‍රමය සපයන්න ඕනේ . අරාබි ආගමික පොලිසිය වගේ එකක්.

    තව ගෙදරක ජීවත් වෙන ගාන අනුව රුපියල් 10ක් අනිවාර්යයෙන් මාසිකව ප්‍රදේශිය සභාවට ගෙවන්න ඕනේ ජීවිත බද්ද වගේ එකක්

    රාජ්ය වියදම් කලමනාකරණය කරන්න සුලු වැරදි කරන අයට දඩ ගහලා , පොදු කටයුතු වලට ශ්‍රමය දෙන්න දාන්න ඕනේ තාර දාන්න , වැව් සුද්ද කරන්න , පාර අතුගාන්න , කානු අදින්න , රේල් පාරවල් හදන්න වගේ.

    හිරේ ඉන්න අනිවාර්යයෙන් මරණ දන්ඩනය නියම උන් වහාම මරලා දාන්න ඕනේ කන්න බොන්න දෙනවට වඩා එක හොදයි

    පාසල් ලමයි අනිවාර්යයෙන් පාසලේ වගා කටයුතු , නිශ්පාදන කටයුතු , සේවා සපයලා අරමුදල් සපයලා පාසල නඩත්තු කරන්න ඕනේ

    පාර්ලිමේන්තුවේ වහලා ටෙන්ට් එක්ක වගේ සභාවේ කටයුතු කරන්න ඕනේ .

    ප්‍රජා කුස්සි හදලා රටේ මිනිස්සූ තනියෙන් කන එක නතර කරන්න ඕනේ හැමෝටම එකම කෑම වේලක් දෙන්න ඕනේ

    මිල අධික ෆෝන් වාහන රත්‍රන් වගේ දේවල් ආනයන තහනම් කරන්න ඕනේ , දෛනික ජීවිතේට අවශ්‍ය දේවල් පමණයි. ඒම ගේන හෝ භාවිත කරන අයට විශේශ බදු ගහන්න ඕනේ
     
    • Haha
    Reactions: Error365!