බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

dilann

Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    කරන්න පුලුවන් අයටනේ මහන වෙන්න එන්න කියන්නේ. විනය නීති දාලා තියෙන්නේ ශාසනය දිගු කාලයක් පවතින්න.

    අනිත් එක සෙක්ස් බලෙන් නොකර ඉන්නැහැ කාමරාග, පටිඝ අනුසයම නැති උගුමන්ලා. ඒ නැතත් රූපාවචර, අරූපාවචර ලෞකික දැහැන් වඩන අයවත් සෙක්ස් පස්සේ යන්නැහැ. ඊට වැඩිය දැහැන් ගොඩක් සැපයි.
    ප්‍රයෝගික තත්වේ ගැන කතා කරපං . . උබ ඔය හිතින් හදන් ඉන් ෆැන්ටසි තත්වේ මෙහෙම වෙන්නේ කියලා කිව්වට වැඩක් නෑ .
    ඕව මිනිසුන්ට ස්වභාවික හැගීම් , අවශ්‍යතා . ඒවා සම්පුර්ණයෙන් බලෙන් නතරකරන එක අන්තගාමී නේ යකෝ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ප්‍රයෝගික තත්වේ ගැන කතා කරපං . . උබ ඔය හිතින් හදන් ඉන් ෆැන්ටසි තත්වේ මෙහෙම වෙන්නේ කියලා කිව්වට වැඩක් නෑ .
    ඕව මිනිසුන්ට ස්වභාවික හැගීම් , අවශ්‍යතා . ඒවා සම්පුර්ණයෙන් බලෙන් නතරකරන එක අන්තගාමී නේ යකෝ

    ප්‍රායෝගිකයි කියලා උබ කියන්නේ උබ දන්න සීමාවේ ඇතුලේ ඉදන්නේ. ඒකට එහා තියෙන දෙයක් කියලා, ඒක අත්විදින්න පුලුවන් විදිහත් කියලා තියෙද්දී, උබ ඔය ප්‍රායෝගික කතාව කිය කිය ගියා කියලා වැඩක් තියෙද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    ප්‍රායෝගිකයි කියලා උබ කියන්නේ උබ දන්න සීමාවේ ඇතුලේ ඉදන්නේ. ඒකට එහා තියෙන දෙයක් කියලා, ඒක අත්විදින්න පුලුවන් විදිහත් කියලා තියෙද්දී, උබ ඔය ප්‍රායෝගික කතාව කිය කිය ගියා කියලා වැඩක් තියෙද?
    උබ ඔය කියන ෆැන්ටසිය , ෆැන්ටසියක් නිසා තමයි ප්‍රයෝගිකව ඕක කරන්න බැරි උන් ගමේ උන්ගෙන් ගුටි කන්නේ හොරෙන් ගෑනු ගෙන්නාගෙන
    පොඩි උන් දුෂණය කරන්නේ අල්ලගන්න ලේසි නිසා , සාමනේර පොඩි ළමයි දුෂණය වෙන්නේ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    ප්‍රායෝගිකව කරපු අය ඉන්නවා. හොයපන්, හම්බෙයි.
    ඉන්නවනම් හොයන්න දෙයක් නෑ ඉන්න ඕනේ බන් .
    එහෙම නැති උන් තමයි ඉන්නේ . හොයන්න ඕන නෑ . ඕන තරම් ඉන්නව පේනව .
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    129
    81
    28
    Ane Labboo scientistla kiyaka maruwada bible ekata wirudda una nisa
    Galileo Galilei, Hypatia, Michael Servetus. :ROFLMAO: :ROFLMAO:
    Suddo diyunu une, Africa asian ratawal kolla kala , saha china tecnology eka aran. agamen karapu labbak na. hitapu hoda ewath maruwa misak.
    රාවණාගේ ගූ කන බෞද්දයෙක්ට රිදිලා. කෝ දඬු මොනරා හුලං බැහලද?
     
    • Love
    Reactions: SDCR

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    හාමුදුරුවෝ ගැන තමයි කිව්වේ .
    අනිත් අරමුණු වල විදීම මධ්‍යම ගොඩට දාල ස්පර්ශය / sex මුලින්ම අයින් කරල අසහනේ වැඩි කරලා .
    ස්වයන්වින්දනයත් තහනම් කරල .
    තමන්ට කරගන්න බැරි නීති දාගෙන දුක් විදිනවා පස්සේ සමාජයටත් හානි කරනවා පොඩි ළමයි , සාමනේරලා දුෂණය කරල .

    සෙක්සුවල් ඩිසයර් කියන්නෙ තන්හාවේ තියෙන ස්‍රොන්ගස්ට්ම ෆොර්ම් එකක්...

    සසර නිම කරන්න ද්යාන වලට සම වදින්න උත්සහ කරන යොගියට සෙක්සුවල් ස්ටිම්යුලේශන් එක නිකන්... නියිට් ක්ලබ් එකක් ඇතුලෙ ඉදගෙන මෙඩිටේශන් කරනව වගෙ...කෙලින්ම මාර්ගයට අවහිර වීමක්...ඒවගේ ඒව ස්ට්‍රික්ලි තහනම් කරල තියෙනව

    දේව දත්ත ගෙනාපු යෝජනා එවගේ මාර්ගියට ඩිරෙක්ට් බලපැමක් නැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    හාමුදුරුවෝ ගැන තමයි කිව්වේ .
    අනිත් අරමුණු වල විදීම මධ්‍යම ගොඩට දාල ස්පර්ශය / sex මුලින්ම අයින් කරල අසහනේ වැඩි කරලා .
    ස්වයන්වින්දනයත් තහනම් කරල .
    තමන්ට කරගන්න බැරි නීති දාගෙන දුක් විදිනවා පස්සේ සමාජයටත් හානි කරනවා පොඩි ළමයි , සාමනේරලා දුෂණය කරල .
    පුළුවන් නං කරන්න බැරි නං කරන්න යන්න එපා.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    466
    472
    63
    ජාතක කතා ලියල තියෙන්නේ අට්ටකථා වලින් ...
    @හෙළයෙක් ඇත්තද මූ මේ කියන්නෙ?
    අට්ටකතා කියන්නෙත් කතා ජාතියක්ද? 🤣 ඒ කතා වලින්ද ජාතක කතා හදලා තියෙන්නෙ?
    අඩේ @dilann ඔහොම නාගන්න එපා බං. උඹ හමක් පොරවගෙන ආවට උඹ නරියා බව අහු වෙනවා.

    ජාතක කතා තියෙන්නේ දැන් තියන ත්‍රිපිටකයේ ම තමයි නේ බන් .
    @හෙළයෙක් ඇත්තද බං මූ මේ කියන්නෙ?
    මූ නාගන්නවානෙ. 🤣
    අපි අහලා තියෙන්නෙ 550 ජාතක පොත කියලා එකක තියෙනවා කියලා.
    මූට සාමාන්‍ය දැනීමත් නෑනෙ. 🤷

    මොකද යකෝ බැරි ?
    මදුරුවෝ එක්ක තරහට නෙවයි මරන්නේ . :lol:
    මදුරුවා ගැන තියෙන ආදරේටද මදුරුවාව මරන්නෙ? 🤣 මොන ගොං logic ද බන් මේ?

    සජීවී කෙහෙල් ගහක් , අජීවී සිමෙන්ති ගොඩකට වඩා හොද සංඥාවක් නෙවෙයි ද බන් ??
    අඩෝ @TakaTakas උඹට කෙලෙස් කියන එක වැරදිලා type වුනාම මූ හිතන්නෙ කෙසෙල් වගාව ගැන කතා කරනවා කියලා. 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    @හෙළයෙක් ඇත්තද මූ මේ කියන්නෙ?
    අට්ටකතා කියන්නෙත් කතා ජාතියක්ද? 🤣 ඒ කතා වලින්ද ජාතක කතා හදලා තියෙන්නෙ?

    @හෙළයෙක් ඇත්තද බං මූ මේ කියන්නෙ?
    මූ නාගන්නවානෙ. 🤣
    අපි අහලා තියෙන්නෙ 550 ජාතක පොත කියලා එකක තියෙනවා කියලා.
    මූට සාමාන්‍ය දැනීමත් නෑනෙ. 🤷

    මදුරුවා ගැන තියෙන ආදරේටද මදුරුවාව මරන්නෙ? 🤣 මොන ගොං logic ද බන් මේ?

    අඩෝ @TakaTakas උඹට කෙලෙස් කියන එක වැරදිලා type වුනාම මූ හිතන්නෙ කෙසෙල් වගාව ගැන කතා කරනවා කියලා. 🤣
    පොඩි පටලවා ගැනීමක් තියෙනවා. මම උඩින් ලින්ක් වෙන වෙනම දැම්ම වැඩේ clear කරගන්න.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    907
    1,442
    93
    එහෙනම් ඒ මැදහත් කම sex වලටත් දෙන්න තිබ්බ නේ බන් .
    Sex විතරක් මොකද අන්තගාමී වෙලා සම්පුර්ණයෙන් ම අයින් කරලා තියෙන්නේ ..

    දැන් උබට පෙන්නේ නැද්ද "තමන්ටවත් පිලිපදීන්න බැරි විනය නීති දාගෙන නිකන් දුක් විදිනවා" , විතරක් නෙවෙයි ආසහනේ වැඩි වෙලා අහක ඉන්න පොඩි උන්වත් ගොදුරු කර ගන්නවා කියලා ??

    දේවදත්ත දකින්න ඇති මහන වෙලා ආතල් එකේ සැප විද විද ඉන්න සෙට් එක . ඒකයි ඕක කියන ඇත්තේ .
    මට තේරෙන් නැත්තේ ඇයි උබ නොදන්න බුද්ධාගමක් ගැන කතා කරන්න එන්නේ තමන්ගේ ආගමේ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි කියලා.

    දැන් බලපන් හැමෝම කියනවානේ ජේසූ සමලිංගිකයි කියලා. ජේසුගේ ගල් ශොට් එක තමා ජෝන්. ජේසුගේ සෙට් එකේ හිටපු පොඩිම එකා. ජේසුට අරින්න කැමැත්තෙන් හිටපු ජුදාස්ට ජේසු පුක දෙන්න බෑ නිසා තමා ජුදාස් ජේසුව පාවලා දෙන්නේ. පොඩ්ඩක් ඒවා ගැනත් මේ වගේම පෝස්ට් ටිකක් දාපන්කෝ.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    466
    472
    63
    දැන් බලපන් හැමෝම කියනවානේ ජේසූ සමලිංගිකයි කියලා. ජේසුගේ ගල් ශොට් එක තමා ජෝන්. ජේසුගේ සෙට් එකේ හිටපු පොඩිම එකා. ජේසුට අරින්න කැමැත්තෙන් හිටපු ජුදාස්ට ජේසු පුක දෙන්න බෑ නිසා තමා ජුදාස් ජේසුව පාවලා දෙන්නේ. පොඩ්ඩක් ඒවා ගැනත් මේ වගේම පෝස්ට් ටිකක් දාපන්කෝ.
    ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    907
    1,442
    93
    එහෙනම් ඒ මැදහත් කම sex වලටත් දෙන්න තිබ්බ නේ බන් .
    Sex විතරක් මොකද අන්තගාමී වෙලා සම්පුර්ණයෙන් ම අයින් කරලා තියෙන්නේ ..

    දැන් උබට පෙන්නේ නැද්ද "තමන්ටවත් පිලිපදීන්න බැරි විනය නීති දාගෙන නිකන් දුක් විදිනවා" , විතරක් නෙවෙයි ආසහනේ වැඩි වෙලා අහක ඉන්න පොඩි උන්වත් ගොදුරු කර ගන්නවා කියලා ??

    දේවදත්ත දකින්න ඇති මහන වෙලා ආතල් එකේ සැප විද විද ඉන්න සෙට් එක . ඒකයි ඕක කියන ඇත්තේ .
    බුදු හාමුදුරුවෝ කොහේවත් කියලා නෑ සෙක්ස් තහනම් කියලා. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ආහාර, වතුර, නින්ද, වගේම සෙක්ස් කියන්නෙත් මිනිස්සුන්ට අත්‍යාවශ්යය දෙයක් කියලා.

    හැබැයි බුදු හාමුදුරුවෝ විනය නීතී පනවලා තියෙනවා. ශාසනේට චීවරය දරාගෙන ඇතුලු උනාම ඒ නීතී රකින්න ඕනේ. එහෙම රකින්න බැරි නම් චීවරේ තියලා ගිහි වෙන්න කිසිම බාදාවක් තිබ්බෙත් නෑ. (දැන් ඔය ඩිලාන්ගේ ආගමේ හිටපු දිනේශ් ශාෆ්ටර් කියන පාස්ටර් කෙනෙක් පාස්ටර් කමෙන් අයින් උනා කියලා කාර් එක ඇතුලේ බෙල්ල හිර කරලා මරලා දාලා තිබ්බේ. ඒවා ඉතින් බුද්ධාගමේ නෑ.) මොකද එහෙම රැක්කේ නැති උනාම ශාසනේට පිටින් ඉන්න ඩිලාන්ලා වගේ උන් රෙද්ද උස්සන් එන බව දැන ගෙන තමා ඔය විනය නීතී දාලා තියෙන්නේ.

    සමහර හාමුදුරුවරු ඔය ටික නොකර චීවරේත් දරාගෙන ඔය අවශ්‍යතා ඉශ්ඨ කරගන්න හදනවා. ඒකට හේතු කීපයක් තියෙනවා.

    1. දේවදත්තලා ඒ කාලේ විතරක් නෙවෙයි. දැනුත් ඉන්නවා.
    2. පාස්ටර්ලාගෙන් සල්ලි අරගෙන හිතා මතාම බුද්ධාගම විනාශ කරන්න ඔය දේවල් කරන හිපාටුවොත් ඉන්නවා.
    3. බුද්ධ චීවරය අත ඇරපු කෙනෙකුට සාමාන්‍යය සිංහල බෞද්ධ සමාජයේ තියෙන නිගරු කිරීම්.
    4. ගොඩ කාලයක් තිස්සේ දෙමළුයි, සුද්දොයි, සුද්දොන්ට පුක දුන්නු බෞද්ධයොනුයි බුද්ධාගමට කරපු හානි නිසා බුද්ධාගම රැකගෙන ජීවිත ගෙනියපු ඝනින්නාන්සේලා ගෙන් ලංකාවේ බුද්ධාගමට ඇතිවෙච්ච බලපෑම.

    ඔය ඔක්කොම හරි ගස්සන්න ශාසනේ ඉන්න දුශ්ශීල උන් ඔක්කොම පන්නන්න වගේ මෝඩ කතා කියාගෙන එන්න එපා. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    පොඩි පටලවා ගැනීමක් තියෙනවා. මම උඩින් ලින්ක් වෙන වෙනම දැම්ම වැඩේ clear කරගන්න.
    මොකද්ද වැරදි ??
    ජාතක කතා හැදිලා තියෙන්නේ අට්ටකථා වලින් තමයි .. ඕව ලංකාවේ පසු කාලේ ලියපු කතා .
     
    • Haha
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    මොකද්ද වැරදි ??
    ජාතක කතා හැදිලා තියෙන්නේ අට්ටකථා වලින් තමයි .. ඕව ලංකාවේ පසු කාලේ ලියපු කතා .
    ජාතක කතා ත්‍රිපිටකයේ තියෙනවා කිව්ව එක.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    ජාතක කතා ත්‍රිපිටකයේ තියෙනවා කිව්ව එක.
    උබකියන්නේ ජාතක පාලිය නේ . මම කියන්නේ කතා .. ඒවා ලිව්වේ පස්සේ .

    ඔය තියන ඒවා පැහැදිලි කරල පස්සේ අට්ටකථා වලින් තමයි ජාතක කතා ලියල තියෙන්නේ .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,146
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හේතුව හරියට දන්නේ නැද්ද ?
    අර දේවාලේ පුසා වගේ සීන් එකටද ඒ කියන්නේ බෝධියට වදින්නේ ?

    ඇත්තනම් නම් ඉතින් ඊට කලින් මුලාශ්‍ර වල තියෙන්න ඕනේ
    ------ Post added on Jun 5, 2026 at 8:29 PM
    දහම්පාසලේ ඉගැන්නුවේ සතියක් ඇසිපිය නොහෙලා බෝධිය දිහා බලන් හිටියේ කෘතගුණ සැලකීමක් විදියට කියල. අනික ඉතින් ගස් ගල් වැඳීම, මළවුන් වැඳීම වගේ දේවල් අතාරින්නේ නැතිව ඒවලට වෙනස් අර්ථයක් දීම බුද්ධාගමින් කරේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    උබකියන්නේ ජාතක පාලිය නේ . මම කියන්නේ කතා .. ඒවා ලිව්වේ පස්සේ .

    ඔය තියන ඒවා පැහැදිලි කරල පස්සේ අට්ටකථා වලින් තමයි ජාතක කතා ලියල තියෙන්නේ .
    කතා හැම එකම පස්සේ කාලේ ලියවුණා කියලා වෙන් කරන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    දහම්පාසලේ ඉගැන්නුවේ සතියක් ඇසිපිය නොහෙලා බෝධිය දිහා බලන් හිටියේ කෘතගුණ සැලකීමක් විදියට කියල. අනික ඉතින් ගස් ගල් වැඳීම, මළවුන් වැඳීම වගේ දේවල් අතාරින්නේ නැතිව ඒවලට වෙනස් අර්ථයක් දීම බුද්ධාගමින් කරේ.
    දෙයක් දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියම කාලගුණ සැලකීමක් වෙනවද බන් ?

    වදින අර්ථය මාරු කරා කියලා ක්‍රියාව වෙනස් වෙලා නෑ නේ බන් .
    ඉස්සර ගස් ගල් වලට වැන්ද උන් වදින හෙතුවටම තමයි දැනුත් වදින්නේ . . වැදලා දුක කියනව , දේවල් ඉල්ලනවා ...