මට මොනාද කන්න ගෙනාවෙ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,886
    11,102
    113
    35
    Spain
    මෙහෙත් එහෙම තමා, මන් කඩේ ගිහින් එනකොට අපේ බළල් සේනාව කෑගහගෙන දුවන් එනවා මාළු ඉල්ලන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,750
    1
    42,913
    113
    මෙහෙත් එහෙම තමා, මන් කඩේ ගිහින් එනකොට අපේ බළල් සේනාව කෑගහගෙන දුවන් එනවා මාළු ඉල්ලන්න.
    උං හිතන් ඉන්නෙ අපි ගෙදර එන එන සැරේට මාලු ගේනව කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,408
    1
    59,818
    113
    Mother Earth
    අපේ ගෙදෙට්ටත් එනවා පොන්නයෙක් දිව දික් කරගෙන. 🤷🏻‍♂️ මූ ගොඩක් වෙලාවට ඉන්නේ මෙහෙම දිව එළියට දාගෙන. ඇයි දන්නේ නෑ. පිස්සු බලු රෝගේද මන්ද.
    UjvLdP.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,886
    11,102
    113
    35
    Spain
    අපේ ගෙදෙට්ටත් එනවා පොන්නයෙක් දිව දික් කරගෙන. 🤷🏻‍♂️ මූ ගොඩක් වෙලාවට ඉන්නේ මෙහෙම දිව එළියට දාගෙන. ඇයි දන්නේ නෑ. පිස්සු බලු රෝගේද මන්ද.
    UjvLdP.jpg
    නෑ බන් ඒ බළල්ලුන්ගේ හැටි.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    879
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    දුප්පත් අපට පාන් රාත්තලත් රාජ භෝජනයක් :P


    මම උබට ආයි කුප්ප කතා කියන්නෙ නෑ බන්. උබ හිත හොද එකෙක්. :yes::yes:

    අනික මචන් මිනිහෙක් ඉපදෙනකොට දුප්පත් වෙන්නෙ උගෙ වරදින් නෙමෙයි. හැබැයි මැරෙනකොටත් දුප්පත් නම් ඒක උගෙ වරද. :yes::yes: මම අහන්නෙ ඇයි උබ අපි වගේ රස්සාවක් කරන්න බැරිනම් අඩුමගානෙ ඔය නිකන් තියෙන පුකේ හිලෙන් වැඩක් ගන්නෙ නැත්තෙ? ඕක සල්ලි ආකරයක්නෙ යකෝ?