නංගි පූසො දෙන්නෙක් ගෙනාව

AnuradhaRa

Well-known member
  • තනි කලු එකෙකුයි, ‌වෛරං එකෙකුයි
    මාස දෙකාමාරක් විතර ඇති.
    දෙන්නම එකට ගෙනාපු නිසා සෙල්ලං කර කර ඉන්නව
    කැස්බෑවෙ ඉදල ගෙනාවෙ

    kikad0c.png
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,970
    2,961
    113
    43
    Wakanda
    දැන් මෙයාල දිගටම අනුරාධගෙ ගෙදරද
    ඕකුන් තැන් තැන්වල හුජ්ජ කර කර ගියාම මුලු ගෙදරම ගදගහයි නේද අනුරාධ
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    වයිරං එකා දඩයං පූසෙක් පාටයි. කළු එකාගෙ ඇස් මොන පාටද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වයිරං එකා දඩයං පූසෙක් පාටයි. කළු එකාගෙ ඇස් මොන පාටද?
    නෝමල කහ පාට

    දැන් මෙයාල දිගටම අනුරාධගෙ ගෙදරද
    ඕකුන් තැන් තැන්වල හුජ්ජ කර කර ගියාම මුලු ගෙදරම ගදගහයි නේද අනුරාධ
    ඔව් ඉතිං මැරෙනකං අපේ ගෙදර තමා
    දැං ටිකක් ලොකුයි. එලියෙ වලවල් හාරල දෙන්නම චූ කෙරුවෙ
    දුර ගමනක් ආවනෙ ස්කූටරේ
     
    • Like
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    නෝමල කහ පාට
    අපේ ගෙදර ඉපදුන පැටව් එලියට ගිහින් මැරුනා කියල හිතන් හිටියෙ සුදු එකා බෝලයක් වගේ සයිස් වෙලා ආපහු ගෙදර ඇවිත් දැන් පට්ට ගති ඌ.

    එළියෙ කැලේ කළු පූසෙක් ඉන්නව කොළ ඇස් පට්ට ලොකු සීන් එකේ ඉන්නෙ, සාලයො දීල වත් ආවෙ නෑ

    ගෙදර හිටපු දෙන්නම නෑ දැං
    එකයි මෙයාලව ගෙනාවෙ. එකෙක් ගෙනාවෙ නැත්තෙ පව් හින්ද
    පූසො හිටපු ගෙදර නැති උනාම ටිකක් අවුල් තමයි. අපිත් එකෙක් ගේන්න කියල ඉන්නකොට තමයි සුදු එකා ආවෙ, කොහෙන් හරි හොඳට කන්න දීලා අත පය එහෙම බෝල වගේ
    ------ Post added on Feb 4, 2026 at 10:59 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    මම පොඩි කාලෙ පාරෙන් පූස් පැටියෙක් අහුලගෙන ආවා. අවුරුද්දකට පස්සෙ vet ගාවට ගියා, උ කිව්වුවා මු bengal cat කෙනෙක්, he asked සල්ලි දෙන්නම් ඌට දෙනවාද කියලා පූසා, අපි දුන්නෙ නැ. උ මැරෙනකම් අපි ගාව හිටියා. Google bengal cats. U kotiya wage
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Bengal cats wage (wayran ekaa)
    කොල දිවියත් ඔය වගේ මචන්, හුරතල් පාටයි

    මම පොඩි කාලෙ පාරෙන් පූස් පැටියෙක් අහුලගෙන ආවා. අවුරුද්දකට පස්සෙ vet ගාවට ගියා, උ කිව්වුවා මු bengal cat කෙනෙක්, he asked සල්ලි දෙන්නම් ඌට දෙනවාද කියලා පූසා, අපි දුන්නෙ නැ. උ මැරෙනකම් අපි ගාව හිටියා. Google bengal cats. U kotiya wage
    පූසා දන්නව නම් උගෙ වටිනකම. ඌ ගිහින් විකිණිලා සාලයො කාවි
    ------ Post added on Feb 4, 2026 at 11:03 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    කොල දිවියත් ඔය වගේ මචන්, හුරතල් පාටයි


    පූසා දන්නව නම් උගෙ වටිනකම. ඌ ගිහින් විකිණිලා සාලයො කාවි
    ------ Post added on Feb 4, 2026 at 11:03 AM
    Ammo meka 😂
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ammo meka 😂
    පුරුං පුරුං ගාල කකුලෙ එතුණම ඌ දන්නව වැඩේ ගොඩ කියල

    Nami nan gahak neda me, gedi nadda raha ewa
    ඔව් මචං

    අවුරුදු කීපයක්ම තිබුණ ගෙඩි හැදුණෙම නෑනෙ

    දැං ටිකක් හැදෙනව. පැණි රසයි ගොඩක්. ඇඹුල් ගතිය සාපේක්ෂව ටිකක් අඩුයි
     
    • Love
    Reactions: StealthySeeker

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    මම නම් පූසොන්ට හරිම ආසයි, බල්ලො වගෙ නෙමෙ. Clean, elegant. හැබයි පිරිමි saththu හරි යන්නෙ නැ, උ. හැමතැනම චූ කරනවා හෙන ගඳයී. Female තමයි රෙස්පෙක්ට් එකෙ ඉන්නෙ ගුටි නොකා
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    මම නම් පූසොන්ට හරිම ආසයි, බල්ලො වගෙ නෙමෙ. Clean, elegant. හැබයි පිරිමි saththu හරි යන්නෙ නැ, උ. හැමතැනම චූ කරනවා හෙන ගඳයී. Female තමයි රෙස්පෙක්ට් එකෙ ඉන්නෙ ගුටි නොකා
    නානලට කොහොමත් බල්ලො හරාම්නෙ? මොකෝ ඒ සීන් එක?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නානලට කොහොමත් බල්ලො හරාම්නෙ? මොකෝ ඒ සීන් එක?
    දවසක් ඕඩර් කරපු කෑම එක ගෙනාපු බුවා බල්ලව අහකට ගන්න කිව්ව දුර තියල - ෂේප් එකේ කිව්වෙ අවුලක් නෑ