නංගි පූසො දෙන්නෙක් ගෙනාව

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    පුරුං පුරුං ගාල කකුලෙ එතුණම ඌ දන්නව වැඩේ ගොඩ කියල

    ඔව් මචං

    අවුරුදු කීපයක්ම තිබුණ ගෙඩි හැදුණෙම නෑනෙ

    දැං ටිකක් හැදෙනව
    . පැණි රසයි ගොඩක්. ඇඹුල් ගතිය සාපේක්ෂව ටිකක් අඩුයි
    ගෙඩි හැදෙන්නෙ නැති ගස්වලට ඇණයක් ගැහුවම ගෙඩි හැදෙනවලු. රෑට ගහ වටේට හෙලුවෙන් ඇවිද්දමත් ගහේ ගෙඩි වැඩි වෙනවා කියලා කෙම් ක්‍රමයක් තියනවා. හැබැයි උබ නම් හෙලුවෙන් ගස් වටේ දුවන්න එපා. ගූගල් ස්ට්‍රීට් වීව් එකට අහු උනොත් ඉවරයි :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    තනි කලු එකෙකුයි, ‌වෛරං එකෙකුයි
    මාස දෙකාමාරක් විතර ඇති.
    දෙන්නම එකට ගෙනාපු නිසා සෙල්ලං කර කර ඉන්නව
    කැස්බෑවෙ ඉදල ගෙනාවෙ

    kikad0c.png
    දැන් නංගිට පුසෝ තුනයි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,182
    113
    🌎
    මම පොඩි කාලෙ පාරෙන් පූස් පැටියෙක් අහුලගෙන ආවා. අවුරුද්දකට පස්සෙ vet ගාවට ගියා, උ කිව්වුවා මු bengal cat කෙනෙක්, he asked සල්ලි දෙන්නම් කලිසම පාත් කරනවද කියලා, මම පුසාවත් අරන් ක්ෂණික එළියට පැන්න. . උ මැරෙනකම් අපි ගාව හිටියා. Google bengal cats. U kotiya wage
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,182
    113
    🌎
    මම ඉස්සර පූසා නිදන් ඉන්නකොට උගේ නහය ඇතුලට පොල් කෙඳි දාලා කුචි කවනවා. හචින් යවනවා යමරෙට. 😄
    අනුරාධරාත් මුලින්ම නහය ඇතුලට පොල් කෙදි තමා දැම්මේ. පස්සෙ තමා ........... ඇතුලට ........... දැම්මේ
     
    AnuradhaRa

    Well-known member
  • මචං ඔය කලින් මුරේ දාපු පැටියෙක් වෙන්න පුලුවන්. අපිටත් ඔය වැඩේ වෙලා තියෙනව

    ගෙඩි හැදෙන්නෙ නැති ගස්වලට ඇණයක් ගැහුවම ගෙඩි හැදෙනවලු. රෑට ගහ වටේට හෙලුවෙන් ඇවිද්දමත් ගහේ ගෙඩි වැඩි වෙනවා කියලා කෙම් ක්‍රමයක් තියනවා. හැබැයි උබ නම් හෙලුවෙන් ගස් වටේ දුවන්න එපා. ගූගල් ස්ට්‍රීට් වීව් එකට අහු උනොත් ඉවරයි :D
    සිරාවට අපි එහෙම වැඩ ටිකක් කෙරුව. අතු කැපුව. කම්බි බැන්ද
    ඊට පස්සෙ තමා ගෙඩි හැදුණෙ, ඔය කතාව ඇත්ත
    නැත්තං ගහ හැදෙනව විතරයි. ගෙඩියක් දෙන්නෙ නෑ
    එයාව ස්ට්‍රෙස් කලාම ඊළග පරම්පරාවට ඉඩ දෙනව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    හොඳ Comments ටිකක් වැටිලා තියෙනවා, අද අනුරාධ ත්‍රෙඩ් එක බලාගනෙ අතේ ගහනවා පයියෙ ලෙලි යනකම්
    මිනිහෙක් (අඩුපාඩු තිබ්බා හෝ නොතිබ්බා හෝ ) පුසො දෙන්නෙක් ගෙ පින්තුරයක් දාලා තියෙන එකට මෙහෙම කමෙන්ට් සුදුසු නැතැයි සිතමි. පූසොන්ට ආදරෙ කරන මිනිස්සු හරිම compassionate , empathic කියලා කියනවා.

    එඩිට් කරා -> + ඊජිප්තුවෙ පූසො දෙවත්වයෙනුත් සෑලකුවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    මචං ඔය කලින් මුරේ දාපු පැටියෙක් වෙන්න පුලුවන්. අපිටත් ඔය වැඩේ වෙලා තියෙනව

    සිරාවට අපි එහෙම වැඩ ටිකක් කෙරුව. අතු කැපුව. කම්බි බැන්ද
    ඊට පස්සෙ තමා ගෙඩි හැදුණෙ, ඔය කතාව ඇත්ත
    නැත්තං ගහ හැදෙනව විතරයි. ගෙඩියක් දෙන්නෙ නෑ
    එයාව ස්ට්‍රෙස් කලාම ඊළග පරම්පරාවට ඉඩ දෙනව
    අපි කිව්වේ උබයි නංගියිද හෙලුවෙන් නැටුවේ :D
     
    • Sad
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    මිනිහෙක් (අඩුපාඩු තිබ්බා හෝ නොතිබ්බා හෝ ) පුසො දෙන්නෙක් ගෙ පින්තුරයක් දාලා තියෙන එකට මෙහෙම කමෙන්ට් සුදුසු නැතැයි සිතමි. පූසොන්ට ආදරෙ කරන මිනිස්සු හරිම compassionate , empathic කියලා කියනවා.

    එඩිට් කරා -> + ඊජිප්තුවෙ පූසො දෙවත්වයෙනුත් සෑලකුවා.
    ඇයි පූසො හදන උන්ට අතේ ගහන්න හරාම්ද හුජ්ජවංශ? පුසෝන්ට වඳින ගමන් තමා Pharaoh අයියලා නංගිලාට, තාත්තලා දුවලට ඇරියෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa