ඉඩම් help

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    395
    247
    43
    ටිකක් ලේසියෙන් ලෝන් එකක් ගන්න චාන්ස් එකක් සෙට් උනා. මම බැලුවේ එක අරන් ඉඩමක ඉන්වෙස්ට් කරන්න.
    නික්මනට facebook එකේ ad බැලුවම දැක්කේ එක එක වර්ගයේ ඔප්පු.

    සින්නක්කර ඔප්පු, ජයබුමි ඔප්පු, බලපත්‍ර ඉඩම් වගේ තව ඒවා.මේවයේ වෙනස මොකද්ද ?

    තේ හෝ පොල් දැනට දාල තියෙනව ඒවා හෝ අනුරපුරේ වගේ ටිකක් රෙපෙයාර් කරලා gest house එකක් දැනත් හිතෙනවා.
    උපදෙස් ටිකක් දෙනවද දන්න අය !
     
    • Like
    Reactions: Dexter-D

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,246
    2,137
    113
    Tokyo, Japan
    සින්නක්කර ඔප්පු, ජයබුමි ඔප්පු, බලපත්‍ර ඉඩම් වගේ තව ඒවා.මේවයේ වෙනස මොකද්ද ?
    සින්නක්කර ඔප්පු (Freehold)
    • අයිතිය: ඉඩම සහ එහි ස්ථිර දේපළ මත පූර්ණ හා නිරවුල් පෞද්ගලික අයිතිය හිමිවේ.
    • භාවිතය: අන්සතු කිරීම (විකිණීම, තෑගි කිරීම, උකස් කිරීම) සඳහා කිසිදු රජයේ අවසරයක් අවශ්‍ය නොවේ.
    ජයභූමි හා ස්වර්ණභූමි ඔප්පු (ප්‍රදාන පත්‍ර)
    • අයිතිය: මේවා අර්ධ හිමිකම් සහිත රජයේ ඉඩම් ප්‍රදානයන් වේ. ඉඩමේ පූර්ණ අයිතිය රජය සතුවන අතර, ඔබ සතුව භුක්ති විඳීමේ අයිතිය පවතී.
    • භාවිතය: බැංකු ණයක් ලබා ගැනීමට භාවිත කළ හැකි වුවද, විකිණීම හෝ බදු දීම වැනි නීත්‍යානුකූල කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව අවසරය අත්‍යවශ්‍ය වේ.
    බලපත්‍ර ඉඩම් (Permits)
    • අයිතිය: රජයේ ඉඩම් තාවකාලිකව පරිහරණය කිරීම සඳහා නිකුත් කරන ලිපියකි (කෘෂිකාර්මික හෝ පදිංචි සඳහා).
    • භාවිතය: මෙය උකස් කිරීමට හෝ විකිණීමට නීතියෙන් ඉඩ නොදෙන අතර, රජයේ කොන්දේසි කඩ කළහොත් අවලංගු විය හැක
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අතුරුගිරිය-රුක්මල්ගම පැත්තෙන් හොයනවනම් කියපන්..මගේ ඉඩමක් තියෙනවා විකුණන්න..පර්චස් 22ක්..තාම කිසිම Ad ඵකක් දාල නෑ..සාධාරණ ගාණකට අාවොත් විතරක් දෙනවා..
     
    thank you :love:
     
    • Like
    Reactions: 6h057

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    388
    1,031
    93
    koi hariyeda tynne location dpn inbox
    අතුරුගිරිය-රුක්මල්ගම පැත්තෙන් හොයනවනම් කියපන්..මගේ ඉඩමක් තියෙනවා විකුණන්න..පර්චස් 22ක්..තාම කිසිම Ad ඵකක් දාල නෑ..සාධාරණ ගාණකට අාවොත් විතරක් දෙනවා.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    395
    247
    43
    අතුරුගිරිය-රුක්මල්ගම පැත්තෙන් හොයනවනම් කියපන්..මගේ ඉඩමක් තියෙනවා විකුණන්න..පර්චස් 22ක්..තාම කිසිම Ad ඵකක් දාල නෑ..සාධාරණ ගාණකට අාවොත් විතරක් දෙනවා..
    E paththa hodai, eth mage budget eken eliye thiyenna.
    Kokatath wishtara dala thiyanna, interest ekak thiyena kenek balai.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,533
    7,760
    113
    මෙන්න මෙතන...
    අතුරුගිරිය-රුක්මල්ගම පැත්තෙන් හොයනවනම් කියපන්..මගේ ඉඩමක් තියෙනවා විකුණන්න..පර්චස් 22ක්..තාම කිසිම Ad ඵකක් දාල නෑ..සාධාරණ ගාණකට අාවොත් විතරක් දෙනවා..
    Kiyakda kiyanne machan
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,513
    6,756
    113
    වදුරව
    අතුරුගිරිය-රුක්මල්ගම පැත්තෙන් හොයනවනම් කියපන්..මගේ ඉඩමක් තියෙනවා විකුණන්න..පර්චස් 22ක්..තාම කිසිම Ad ඵකක් දාල නෑ..සාධාරණ ගාණකට අාවොත් විතරක් දෙනවා..
    Kiyada
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,150
    113
    New Zealand
    ටවුමකින් ඉඩමක් අරන් කඩ කාමර හදලා රෙන්ට් කරපන්. ගෙවල් හදලා රෙන්ට් කරන එක දැන් ටිකක් ප්‍රශ්න වැඩි කේස් එකක්. කුඩ්ඩො, පාතාල කාරයෝ, අපරාදවලට සම් බන් ධ අය ඇවිත් උබේ ගෙදර රෙන්ට් එකට හිටියොත් උබටත් උසාවි ගානේ යන්න වෙනවා. ලෝයර්කෙනෙක් ලග ඇග්‍රිමන්ට් ගහලා තිබුනත් වැඩක් නෑ. උසාවි යන්නම වෙනවා. මේවා හෙන වාත කේස්. අනික දැන් කුඩ්ඩෝ වැඩියි. කුඩු ගහන එකෙක් ගෙදර ඉදලා අහු උනොත් ඒකටත් උබට උසාවි ගානේ යන්න වෙනවා. හොදම දේ තමයි ටවුමකින් ඉඩමක් අරන් කඩ කාමර ගහන එක. එන්න එන්න වටිනාකමත් වැඩි වෙනවා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,652
    113
    You do not have to go in to personal details but what type of loan is it..? What's its interest rate and other conditions..?

    For real estate investments, there could be better options to raise capital if you ask around..
     
    • Like
    Reactions: 6h057

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    E paththa hodai, eth mage budget eken eliye thiyenna.
    Kokatath wishtara dala thiyanna, interest ekak thiyena kenek balai.
    maharagama teachers training college eka gawa per 20 thiyanawa..thattu 2 gekuth ekka... perch 12 wage free idath thiyanawa.. rent karanna niyama place eka..investment ekak hatiyata rent karanna puluwan widhata hadala.. ona nam kiyahan
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    ටිකක් ලේසියෙන් ලෝන් එකක් ගන්න චාන්ස් එකක් සෙට් උනා. මම බැලුවේ එක අරන් ඉඩමක ඉන්වෙස්ට් කරන්න.
    නික්මනට facebook එකේ ad බැලුවම දැක්කේ එක එක වර්ගයේ ඔප්පු.

    සින්නක්කර ඔප්පු, ජයබුමි ඔප්පු, බලපත්‍ර ඉඩම් වගේ තව ඒවා.මේවයේ වෙනස මොකද්ද ?

    තේ හෝ පොල් දැනට දාල තියෙනව ඒවා හෝ අනුරපුරේ වගේ ටිකක් රෙපෙයාර් කරලා gest house එකක් දැනත් හිතෙනවා.
    උපදෙස් ටිකක් දෙනවද දන්න අය !
    ජයභුමී, ස්වර්ණභුමි ඔප්පු මචං විකිණීමක් නෙමෙයි වෙන්නේ පැවරීමක්. මුදල් ගනුදෙනුවක් කරගන්න පුළුවන් දෙපාර්ශවය අතර. හැබැයි ඉතින් අවසාන අයිතිය රජයටනේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය නැතුව මොකුත් කරන්න බෑ. කොන්දේසි තියෙනවා ඉතින්. ඒවා සම්පුර්ණ වෙන්නේ නැත්තන් වැඩේ කරගන්න අමාරුයි. සින්නක්කර ඉඩම් නිරවුල්. ඒවා එක්ක ගනුදෙනු කරන එක තමයි හොඳ. නැත්තන් රජයේ ඒවා නම් මලම වාත. මම මේ රජයේ ඉඩමක් එක්ක ඔට්ටු වෙනවා කාලෙක ඉදන්. ග්‍රාම සේවකගේ ඉඳන් නිර්දේශ ඕනේ. උන් දන්නවා කොහොමත් ඩීල එකක් වෙනවා කියලා. එතකොට සමහර ග්‍රාම සේවකලා එහෙම වාත කරනවා. වාත කරන්නේ උනුත් ගානක් කඩාගන්න. මම අත්දැකීමෙන් කියන්නේ. ඒ හන්ද සින්නක්කර දේපල එක්කම ගනුදෙනු කරගනින් බන්. ප්‍රශ්න අඩුයි.
     
    • Like
    Reactions: Pools

    dillido

    Junior member
  • Sep 17, 2025
    52
    64
    18
    සින්නක්කර ඔප්පු තියෙන එකක් විතරක් හොයලා ගනින්...අනික් ඒව ප්‍රශ්න වැඩි