පෙල පොතට සමලින්ගික වෙබ් සයිට් එකක් ආවා-අවු:දෙපාරක් පඩි වැඩි කරනවා කිව්වා.ආසන්නයෙන් තෙල් නැවක් ගියොත් කියන්න කිව්වා-ප්ලෙන් එකක් ඉතාලි ගියා-බටලන්ද කතාවක් විතරක් උනා-Akash nilupul කියල උන් fb දැක්කා-බිග් කශ්චන් කිව්වා-කලිදුට පාන් ද ඇහුවා-ජාතික ආරක්ශාවෙ නිර්වචන අහගත්තා-ආයු ගුඩ් මෑන් මැන් ඔෆ්ද මැච් කිව්වා-මෙවා රටවල්ද චී හුන්ඩු උනා- ජයමන්ගල ගාතා ඔනෙ නැ කිව්වා-දකුනෙ සිහලයො උතුරට යන්නෙ ජාතිවාදෙ අවුස්සන කිව්වා-සින්හල අවුරද්ද කිරි ඉතිරැවෙ නැ sms එකට කෝටි 980, කිව්වා-නාමල්ගෙ ලැම්බොගිනි 19 බානව ඇස්දෙකෙන් දැක්ක කිව්ව-සිරසෙ දි බාග්‍යා සින්හරාජෙ කපනවා කිව්වා
-උගන්ඩාවෙ සල්ලි ගෙනවා කිව්වා
-රනිල්ගෙ ආර්‍යාවගෙ උපාදි සන්චාරෙ ට නඩුවක් දැම්මා-පෝර්ට් සිටියට ලංකාවෙම කළුගල් ඕනෙ කිව්වා- හම්බන්තොට වරායෙ ගලක් කිව්ව
-උමාඔය හිළක් තියෙනව කිව්ව
-හොරු අල්ලනව කිව්ව-
-ශම්මි එළවනව කිව්ව
-එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බැ කිව්වා-හයිවෙ හැදුවෙ මහින්ද ට ඇබුල්තියල් ගෙන්න කිව්වා
-උන්ගෙ ලිස්‍ට් එකේ ඔක්කොම උගත්තු කිව්වා-තාක්ශනය යොදවා ස්වාභාවික විපත් වලින් වෙන අනතුරු නවත්තනව කිව්ව-
අධ්‍යාපනයට 6% ක් දෙනව කිව්ව- ත්‍රීකුනාමලයෙන් රටම ගොඩ දානව කිව්ව
-ඩොළර් බිලියන 42ක ණය කජ්ජක්ද ඇහුව
-මේසෙට තට්ටුවක් දාල හාල් මිල 20 කින් වැඩිකරා
-තනියෙන් දොර ඇරගෙන බැස්ස
-උන්ට ඕනෙ කොන්දේසි වලට ණය ගන්නව කිව්ව-හැකර් බාන්ඩාගාරෙ සල්ලි ගත්තා-ලාල් කාන්ත ලස්සන ගෙයක් හැදුවා-
-බිත්තරෙන් කොමිස් ගහනව කිව්ව-බාල බෙහෙත් ගෙනාවෙ නිලදාරි ඇමති නෙමෙ කිව්වා-ජනාදිපති අරමුදල වැඩී කව්වා-බස් එකේ,කෝච්චියෙ, බයිසිකලේ පාර්ලිමේන්තු එන්නෙ කිව්වා-චිචීගෙ බල්ලගෙ කරෙ පවුම්90 මාලෙ-පැන්ඩොරා පෙපර් වල නිරෑපමා ගේ සල්ලි පැනමා වෙන ගෙනවා කිව්වා-අර්ජුන් මහෙන්දර් කුදලගෙන එනවා කිව්ව-විට්ස් කාර් ලක්ශ20 වගෙ-ජපන් බයික් එකක් ලක්ශ 02 ට වගෙ- මහ මොලකරැ අප්‍රියෙල් 21 කියනවා කිව්වා- පොට්සිටි එක නවත්තනවා කිව්ව-imf එකට කොන්දෙසි දානව කිව්ව-චීන කොලනියක් වෙල ඉන්දියාවෙ යටත් විජිතයක් වෙලා කිව්වා-නිට්ටබුවෙ නිදානයක් පහල වෙලා කිව්වා-පඩු කරදගහ නිසා නඩුවක් දැම්මා-මහින්දට චීන සමාගම් දුන්නු චෙක් පත් -තහඩුවක් ගියොත් ලක්ශ 10 කිව්ව-නෙලුම් කුලුන බිමට පනින්න්ද?කැරකි කැරකි ඉන්නද ඇහුවා-හාල් රටින් ගෙන්න කොටුවෙ මුදලාලිට පුලුවන් කිව්වා-කීත් නොයර් එක්නැලිගොඩ තාජුඩීන් චන්දෙට විතරක් උනා- පොඩිපුතාගෙ කාර් එක කෝටි 52කිව්වා-මහින්ද හොරා කාපු මුදල කෝටි 534 ක් කිව්වා-සීනි බදු වන්චාවෙ හොරැ හිරෙ දානවා කිව්වා- රනවිරැවො නොකියා සොල්දාදුවො කිව්වා-ජාතිය ආගම කියල එකක් නැ කිව්වා-බෝ ගස වැඩකට නැති ගහක් කිව්වා-හම්බන්තොට ට ප්ලේන් එද්දි කුරැල්ලො වදිනවා කිව්වා-දූපතකට රිලව් ගිහින්'දානවාකිව්වා-හොර උපාදි රන්වල ඇක්සිනඩන්ට් එක උනා- විරැද්දව ටික් ටොක් කරන උන්වත්'cid'ගෙනිච්චා-ටැප් එකක් ටොයිලට් එකක් හැදුව බාගෙට හදපු බිල්ඩින් වලට මුල්ගල් තියීම-කොමසාරිස් රහස් චන්දයක් තිබ්බා-රෙපයාර් කරපු බස් එකක් පාරට දැම්ම -හාමුදුරුවෝ වන්චාරි කිව්වා හිරෙ'දැම්මා-ගලඅගුරැ නැව්'08' සුදු උනා-කන්ටෙනර් 325 වෙච්චදෙයක් නැ-නුවරඑලියෙ අයිස්පැක්ට්‍ර්යෙක් හම්බුනා-උගන්ඩා කුමාරි බොරැව ඇත්ත කරන විදිය ආදර්ශය දුන්නා-පටාචාරයි කුන්ඩල්කෙශියි මාරැ උනා-කැමති නැකතකින් අවුරැදු කාපන් කිව්වා-යුද්දෙ ඉවර වෙන දවස එදාට තෙල් මිල අඩුවෙයි කිව්ව්වා-යුද්දෙ කරෙ අහල'නෙමෙ'කිව්වා -මාලු ඉන්න තැන මැසෙජ් එකෙක් දෙන්නම් කිව්වා-ගානිය බැරිස්ටර් නාටකය-ගන්ජා හිටවපු කුඩු බිස්නස් කරපු මාලිමා මන්ත්‍රීලත් දැක්කා-ඉබ්‍රහිම් නානා ගෙදර ගියා සලෙඇතුලට ගියා-පුන්චි අම්මටත් බෙරෙන්න බැරි උනා.