IT වලින් පස්සේ...

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,314
    4,601
    113
    36
    අපි වගේ degree නැති, වෙන කර්මාන්තයක් දන්නේ නැති අයට රට ගිහින් plug වෙන්න පුළුවන් jobs මොනවද?

    මම වැඩියෙන් ම ආස truck එළවන්න.මේ අව්රුද්දේ ගත්ත බරවාහන license තියෙනවා හැබැයි experience නැහැ. (එළවන්න පුළුවන්)

    වතු වැඩ අනං මනන් පුළුවන්...

    job title ප්‍රශ්නයක් නෑ... සල්ලි තමයි ඕනේ...

    any ideas?

    Thanks in advance.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    399
    1,045
    93
    සල්ලි තියෙනවනම් ඉඩමක් අරන් ඇග්‍රි බිස්නස් එකට ශේප් එකෙ මාරු වෙන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,071
    113
    රුමේනියා ජොබක් තියනවා
    තියෙන්නෙ ජන්ක්යාඩ් එකක පරන වාහන යකඩවලට කඩන්න

    රස්නෙත් නැහැ, හෙනම චිල් තැනක වැඩ කරන්න තියෙන්නෙ. චිල් කියන්නෙ හෙනම කූල් අයිස් වැටෙනවා

    කැමතිනං කියන්න සෙට් කරන්නං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,254
    5,950
    113
    Galaha
    මගේ මස්සිනානම් රජයෙ ජොබ් එකෙන් නිවාඩු දාල ඊස්‍රායල් ගියා දැන් සති 2ක් ඇති. ලක්ශ 30ක් ගිහින් තිබුනා යන්න. කීව විදියටනම් කන්ස්ට්‍රක්ශන් සයිට් වල මොකක් හරි මැනේජර් පට්ටමක් උට සෙට් වෙලා තියෙන්නෙ. ලංකාවේ TO කෙනෙක් විදියට වැඩ කරේ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,314
    4,601
    113
    36
    රුමේනියා ජොබක් තියනවා
    තියෙන්නෙ ජන්ක්යාඩ් එකක පරන වාහන යකඩවලට කඩන්න

    රස්නෙත් නැහැ, හෙනම චිල් තැනක වැඩ කරන්න තියෙන්නෙ. චිල් කියන්නෙ හෙනම කූල් අයිස් වැටෙනවා

    කැමතිනං කියන්න සෙට් කරන්නං
    පඩි හොඳයි ද මචං
    මම කැමැති පඩි හොඳයි නම්

    සල්ලි තියෙනවනම් ඉඩමක් අරන් ඇග්‍රි බිස්නස් එකට ශේප් එකෙ මාරු වෙන්න

    සල්ලි නෑ නේ මහත්තයා
    ------ Post added on Jun 7, 2026 at 9:56 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,071
    113
    පඩි හොඳයි ද මචං
    මම කැමැති පඩි හොඳයි නම්



    සල්ලි නෑ නේ මහත්තයා
    ------ Post added on Jun 7, 2026 at 9:56 PM
    IT ජොබ නැති උනාට පස්සෙ පඩි හොයලා වැඩක් නැහැ
    තියන එකක් කරන්න වෙන්නෙ
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    399
    1,045
    93
    වයිෆ් එක්ක එකතු වෙලා ඔන්ලි ෆෑන්ස් කලොත් මොකො :yes: ;)

    1780850586790.png
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,314
    4,601
    113
    36
    tuition
    consultancy
    ටියුෂන් අප්පිරියයි. මගේ ප්රතිපත්ති වලට විරුද්ධයි.
    ඉස්කෝලේ නොමිලේ අධ්‍යාපනය තියෙද්දී දුප්පත් පවුල් වලටත් ටියුෂන් වලට වියදම් කරන්න වෙලා තියෙන එක මහා අපරාධයක්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,314
    4,601
    113
    36
    Italy wlata kaluwao gannwa (afircan kaluwo)
    apitath plug wenna barikmk na wage


    බලපන් වෙන එවුන් බයිලා ගැහුවට දකුණේ එකෙක් තමයි වචනෙකින් හරි උදව්වක් දෙන්නේ... ගහගන්න මරාගන්න ආවාට අපේ හිත් හොඳයි
     
    • Love
    Reactions: Nidarshana_k