අපි වගේ degree නැති, වෙන කර්මාන්තයක් දන්නේ නැති අයට රට ගිහින් plug වෙන්න පුළුවන් jobs මොනවද?
මම වැඩියෙන් ම ආස truck එළවන්න.මේ අව්රුද්දේ ගත්ත බරවාහන license තියෙනවා හැබැයි experience නැහැ. (එළවන්න පුළුවන්)
වතු වැඩ අනං මනන් පුළුවන්...
job title ප්‍රශ්නයක් නෑ... සල්ලි තමයි ඕනේ...
any ideas?
Thanks in advance.