ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    sparshaya ek anthyak sparsha samudaya ek anthayak nirodaya meda.oka ahala ahala dakinna be.

    උදා. කිහිපයකින් ඔතන "ආර්යයන් වහන්සේලා' සම්මා දිට්ටිය විස්තර කරන්නේ.

    අපි පෘථග්ජන භූමියෙනම් ඉන්නේ, උදා/ උපමාවත් මඤ්ඤණා වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් අපි මොකක්හරි තේරුණා කියලා හිතන්, බන අහන එක නවත්තලා තේරුණ එක practice කරන එකද හොද, නැත්තම් බනත් අහන ගමන් practice කරන එකද වඩා හොඳ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    උදා. කිහිපයකින් ඔතන "ආර්යයන් වහන්සේලා' සම්මා දිට්ටිය විස්තර කරන්නේ.

    අපි පෘථග්ජන භූමියෙනම් ඉන්නේ, උදා/ උපමාවත් මඤ්ඤණා වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් අපි මොකක්හරි තේරුණා කියලා හිතන්, බන අහන එක නවත්තලා තේරුණ එක practice කරන එකද හොද, නැත්තම් බනත් අරන ගමන් practice කරන එකද වඩා හොඳ?
    dekama antha tama.mokak karath,eka terum gattanan hari.kohen end unath karanna tiyenne methana vinyana mathra dekaka gap eka balanna.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    dekama ekai,oba aye hamdurwanta patalenawa,aye vinyana mayawata ahu wela.so oke end ekak ne.ara himiyan me himiyan endless.maraya kohomat ida denne ne

    එහෙමනම් ඉතින් "මියොස් බුද්ධගෙ ප්‍රතිපදාව" අනුව එක්කො මේකට විසඳුමක් නැහැ. එහෙමත් නැතිනං මවකගෙ යෝනියෙන් තපහ්! ගාලා වැටුනට පස්සෙ වැටුනු විදිහට ඉන්න එක තමා ප්‍රතිපදාව.

    ස්තූතියි කතාබහ කලාට🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    එහෙමනම් ඉතින් "මියොස් බුද්ධගෙ ප්‍රතිපදාව" අනුව එක්කො මේකට විසඳුමක් නැහැ. එහෙමත් නැතිනං මවකගෙ යෝනියෙන් තපහ්! ගාලා වැටුනට පස්සෙ වැටුනු විදිහට ඉන්න එක තමා ප්‍රතිපදාව.

    ස්තූතියි කතාබහ කලාට🙏
    kohewath man watuna widyata inna kivve ne,methana wadanna tiyenne pawneth netuwa gilenth netuwa,eken witarai meka dakinna puluwan,api karanne ekko pinanna yanawa nattan gilenna yanawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    මාත්‍ර දෙකයි, මාත්‍ර දෙකක් අතර ගැප් එකයි බලන්නේ, දකින්නේ කව්ද?
    gap eka dakiddi dakina kena nethi wenawa,vinyana nirodha wena awasthawa.etanidi tamai sathwa pudgala sancyawa ahosi wenne samma diittiya enne.etanin ehata mata kiyanna be dekala nane.uba aye paracice ekata kalin man ne kiyala gannawa,ehema ganna epa.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    gap eka dakiddi dakina kena nethi wenawa,vinyana nirodha wena awasthawa.etanidi tamai sathwa pudgala sancyawa ahosi wenne samma diittiya enne.etanin ehata mata kiyanna be dekala nane.

    ඉතින් බන් මාත්‍ර දෙකක් අතර ගැප් එකක් තියෙනවනම්, ඒ ගැප් එක නිරෝධයනම්, අපි ලෝකෝත්තර, ලෞකික භූමි දෙකේ මාරු වෙවීනේ ඉන්න ඕනේ. වෙලාවක නිවනේ. වෙලාවක ලෝකේ.

    බුදුහාමුදුරුවෝ ලස්සනට දේශනා කරලා තියෙනවා නොදන්න, නොදකින කෙනා නිවනද මඤ්ඤණා කරනවා කියලා. බන අහපන් හොඳට ඔය practice එකත් කරගෙන යන ගමන්.
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    ඉතින් බන් මාත්‍ර දෙකක් අතර ගැප් එකක් තියෙනවනම්, ඒ ගැප් එක නිරෝධයනම්, අපි ලෝකෝත්තර, ලෞකික භූමි දෙකේ මාරු වෙවීනේ ඉන්න ඕනේ. වෙලාවක නිවනේ. වෙලාවක ලෝකේ.

    බුදුහාමුදුරුවෝ ලස්සනට දේශනා කරලා තියෙනවා නොදන්න, නොදකින කෙනා නිවනද මඤ්ඤණා කරනවා කියලා. බන අහපන් හොඳට ඔය practice එකත් කරගෙන යන ගමන්.
    ehema maru wenne ne.speed eka wediy gap eka dakinna,.ube wela tiyenne knowledge eka wediy.maraya enawa attack ekata.kana kesbawek wiya sidura balnawa wage isnant ekak tamai oya gap eka dakina eka.ehema lesiyen dakinna be maraya enawaa
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    kohewath man watuna widyata inna kivve ne,methana wadanna tiyenne pawneth netuwa gilenth netuwa,eken witarai meka dakinna puluwan,api karanne ekko pinanna yanawa nattan gilenna yanawa

    dekama ekai,oba aye hamdurwanta patalenawa,aye vinyana mayawata ahu wela.so oke end ekak ne.ara himiyan me himiyan endless.maraya kohomat ida denne ne

    Oya okoma denneth vinyana mayawenne

    නිවැරදි බවට විශ්වාස කරල පිලිපදින්න පුලුවන් බුදුදහමක් පෙන්වගන්න බැරිනම් තවදුරටත් මියොස් එක්ක කතාකරන එක තේරුමක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    නිවැරදි බවට විශ්වාස කරල පිලිපදින්න පුලුවන් බුදුදහමක් පෙන්වගන්න බැරිනම් තවදුරටත් මියොස් එක්ක කතාකරන එක තේරුමක් නැහැ.
    obata man kivve monawa vishwasa karath vinaya mayawa wisina obawa ratawana bawa.oken galkawimak ne.hamduru passe poth asse yanna tama wenne.marayagen galwenna lesi ne.wishawasa karanna puluwan ekak hambunama aye vinyanaya satis karanawa. vinyana nirodya practice karanna.budumaurowma kivva man kyana eka piliganna epa kiyala oya hinda tamai
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ehema maru wenne ne.speed eka wediy gap eka dakinna,.ube wela tiyenne knowledge eka wediy.maraya enawa attack ekata.kana kesbawek wiya sidura balnawa wage isnant ekak tamai oya gap eka dakina eka.ehema lesiyen dakinna be maraya enawaa

    හරි knowledge එක පැත්තකට දාමු.

    gap එකක් තියෙනවා, speed වැඩි නිසා පේන්නැහැ කියමු.

    දැන් මේ ගැප් එක ඔබතුමා දැක්කද නැත්තම් වෙන කෙනෙක් කියපු එකක් විශ්වාසෙට කියනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    හරි knowledge එක පැත්තකට දාමු.

    gap එකක් තියෙනවා, speed වැඩි නිසා පේන්නැහැ කියමු

    දැන් මේ ගැප් එක ඔබතමා දැක්කද නැත්තම් වෙන කෙනෙක් කියපු එකක් විශ්වාසෙට කියනවද?
    kagwtah ekak newe attention dunnama penawa.man tama dakke ne nirdoya.but vinyanaya rawtanna widiya terenawa.mageth input ekak damme so baraganna eka obe athe.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ සදා සතෝ
    අත්තානුදිට්ඨිං ඌහච්ච ඒවං මච්චුතරෝ සියා
    ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතීති

    මෝඝරාජ සූත්‍රයේදි බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකය ශුන්‍ය ලෙස දකින්න, ආත්ම වසයෙන් ගන්න එකින් වලකින්න

    ධාතුමත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ, සුඤ්ඤෝ"

    1. ධම්මසංගණී ප්‍රකරණය (අභිධර්ම පිටකය)
    අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන ධම්මසංගණී ප්‍රකරණයේ චිත්ත උප්පාද කණ්ඩය තුළ ධර්මයන් විග්‍රහ කිරීමේදී "නිස්සත්ත ධම්මෝ, නිජ්ජීව ධම්මෝ" (සත්වයෙක් නොවන ධර්මතාවයකි, ජීවයක් නොවන ධර්මතාවයකි) යනුවෙන් සිත සහ චෛතසිකයන්ගේ ස්වභාවය පරමාර්ථ වශයෙන් පැහැදිලි කර ඇත.

    2. ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ (Attakatha)
    බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු දේශනා විස්තර කරමින් ලියැවුණු අටුවා ග්‍රන්ථ රැසක "අනාත්ම" සහ "ශූන්‍ය" යන අර්ථය පැහැදිලි කිරීමට මෙම පාඨය බහුලව භාවිත කර ඇත:
    • ධම්මපද අටුවාව (ඛුද්දක නිකාය): චිත්ත වර්ගයේ එන ගාථාවලට අදාළ අටුවා විග්‍රහයන්හිදී, නාම ධර්මයන් (වේදනා, සඤ්ඤා, සංඛාර) යනු හුදෙක් සත්වයකු හෝ ජීවයකු නොවන (නිස්සත්තෝ නිජ්ජීවෝ) ක්‍රියාවලියක් පමණක් බව පෙන්වා දී ඇත. [1]
    • සතිපට්ඨාන සූත්‍ර අටුවාව: මජ්ඣිම සහ දීඝ නිකායන්හි එන සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර පබ්බය විස්තර කිරීමේදී, ශරීරයේ කොටස් හුදෙක් ධාතු මාත්‍රයක් පමණක් බව හැඟවීමට මෙම පාඨය භාවිත කෙරේ.

    3. විශුද්ධිමාර්ග ප්‍රකරණය (Visuddhimagga)
    ත්‍රිපිටකයෙහි සඳහන් සමථ සහ විදර්ශනා භාවනා ක්‍රමවේද ක්‍රමවත් ලෙස එකට ගොනුකර ඇති විශුද්ධිමාර්ගය ග්‍රන්ථයේ "ධාතු මනසිකාර" සහ "නාම-රූප පරිච්ඡේද" යන පරිච්ඡේදවල මෙම පාඨය සම්පූර්ණයෙන්ම විස්තර කර ඇත: [1, 2]

    "ධාතුමත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ, සුඤ්ඤෝ"
    විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා සතර පසය පරිහරණය කිරීමේදී සිදුකරන "ධාතු ප්‍රත්‍යවේක්ෂාව" (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය මෙනෙහි කිරීම) සඳහා පාදක වී ඇත්තේ ද මෙම අටුවා සහ ප්‍රකරණ ග්‍රන්ථයන්හි එන විග්‍රහයන්ය.

    AI පිහිටෙනි
     
    • Like
    Reactions: greenthunder

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    kagwtah ekak newe attention dunnama penawa.man tama dakke ne nirdoya.but vinyanaya rawtanna widiya terenawa.mageth input ekak damme so baraganna eka obe athe.

    හරි. නිරෝධය දැකලා නැහැ කියමු..

    මෙතෙන්දි තමයි ගුණාංග ඉතා වැදගත් වෙන්නේ. මේ අපි already දන්න, දැකලා තියෙන දෙයක්වත්, සංකල්පයක් විදිහට තේරුම් ගන්න පුලුවන් දෙයක් වත් නෙමෙයි.

    දන්නැති දෙයක් හොයන්නෙ.

    දන්නැති දෙයක් ගැන පෙර නිගමන වලට එන්න බැහැ.

    දන්නැති, දැකලා නැති දෙයක් දන්න, දකින කළ්‍යාණ මිත්‍රයා ජජ් කරන්නත් බැහැ.

    බුදුහාමුදුරුවෝ සෝතාපන්න වෙන්න අංග 4 ක් පෙන්නනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය.

    නොදන්න නොදකින කෙනා, මොකක්හරි අහගෙන, ලෞකික සංකල්පයක් ඔලුවට දාගෙන, ඒ දාගත්ත සංකල්පය ඉන්ද්‍රිය අත්දැකීමෙන් හෙව්වා කියලා නිවන හම්බෙන්නැහැ, imho.

    මුලින් සක්කාය දිට්ටිය නැති වෙන්න. සක්කාය දිට්ටිය නැති වෙන්න සක්කාය පිරිසිද දකින්න ඕනේ. අවිද්‍යාව දකින්න ඕනේ. ඔය යෝනිසෝ මනසිකාරයෙන් උපදින්නේ ධර්මය ශ්‍රවනය කරන ගමන් තමා තුලින් විමසීමෙන්/ අහපු ධර්මය පස්සේ තමා තුලින් විමසීමෙන්/ ලියලා තියෙන එකක් කියවන ගමන් තමා තුලින් විමසීමෙන්, imho.

    නිරෝධය දැකලා නැත්තම්, බුදුහාමුදුරුවෝ දේශනා කරපු සෝතාපත්ති අංග වලින් එකක් අතෑරලා දාලා, තේරුම් ගත්ත සංකල්පයක් ඉන්ද්‍රිය අත්දැකීමේ හොයන එක practice එකක් විදිහට කරන ගියහම නිරෝධය දකින්න පුලුවන්ද?
    හුදු practice එකකින් නිරෝධය දකින්න පුලුවන්නම්, ඇයි බුදුන් ධර්මය දේශනා කරන්න කලින් දැහැන් වඩපු අය ඔය ගැප් එක දැක්කේ නැත්තේ?
     
    • Love
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    හරි. නිරෝධය දැකලා නැහැ කියමු..

    මෙතෙන්දි තමයි ගුණාංග ඉතා වැදගත් වෙන්නේ. මේ අපි already දන්න, දැකලා තියෙන දෙයක්වත්, සංකල්පයක් විදිහට තේරුම් ගන්න පුලුවන් දෙයක් වත් නෙමෙයි.
    man ehema ekak kivve ne.man ubata point kare shunhathwath explain karaganna yana eke terumak tiyenawada ahala eka dekala nethi ayagen.practice eka atha arilane.all need to be included.but without practice how to?mata teruna ekama de vinyanaya rawatannawa kiyala.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    man ehema ekak kivve ne.man ubata point kare shunhathwath explain karaganna yana eke terumak tiyenawada ahala eka dekala nethi ayagen.practice eka atha arilane.all need to be included.but without practice how to?

    ශුන්‍යතාවය හුදු වචන ටිකකින් මන් explain කරේ නැහැ.

    දන්න දකින අය කව්ද කියලා එලියෙන් බලලා හදුනගන්නත් බැහැ.

    බන් ශුන්‍යතාවය හෝ මොකක්හරි ධහම් කතාවක දිශානතිය තියෙන්නේ නිවනට.

    දාපු කතාවෙන් පෙන්නන දිශානතිය බලලා නිවන දකින එක තමන්ගේ කුසලතාවය. මෙතෙන්දි තමයි ගුණාංග වැදගත් වෙන්නේ.

    අවුරුදු 12 ළමයෙක්, හිගන්නෙත්, prostitute කෙනෙක් කළ්‍යාණ මිත්‍රයා වෙන්න පුලුවන්. උබ මොනාද දන්නේ කියලා, කට ඇරිය ගමන් ජජ් කරනවනම්, තමන්ට ඵලක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    ශුන්‍යතාවය හුදු වචන ටිකකින් මන් explain කරේ නැහැ.

    බන් ශුන්‍යතාවය හෝ මොකක්හරි ධහම් කතාවක දිශානතිය තියෙන්නේ නිවනට.

    දාපු කතාවෙන් පෙන්නන දිශානතිය බලලා නිවන දකින එක තමන්ගේ කුසලතාවය.
    magen input ekak tiyenawanan ganna that's all to it freind.uba monawa ahuwath vinyanaya ratananawa.pay attention to it
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    magen input ekak tiyenawanan ganna that's all to it freind.uba monawa ahuwath vinyanaya ratananawa.pay attention to it

    සත්වත්වය/ ලෝකය/ පැවැත්ම කියන්නේ බන් කොහොමත් රැවටීම තමයි.

    රැවටීම තුලම, පොඩි සංකල්ප පැටියෙක් තමයි *රැවටීම* කියලා නොදන්න, නොදකින කෙනා කතා කරන්නේ.

    දන්නැති දෙයක් හොයන්නෙ. ඔලුවේ තියෙන සංකල්ප අමතක කරලා අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා කියලා හිතන්, අකම්පිත චැනල් එකේ බන අහපන්.

    ඔලුවේ තියෙන සංකල්ප අමතක කරලා අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා කියලා හිතන්, අකම්පිත චැනල් එකේ බන අහපන්.
    ------ Post added on Jun 8, 2026 at 2:39 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    සත්වත්ය/ ලෝකය/ පැවැත්ම කියන්නේ බන් කොහොමත් රැවටීම තමයි.

    රැවටීම තුලම, පොඩි සංකල්ප පැටියෙක් තමයි *රැවටීම* කියලා නොදන්න, නොදකින කෙනා කතා කරන්නේ.

    දන්නැති දෙයක් හොයන්නෙ. ඔලුවේ තියෙන සංකල්ප අමතක කරලා අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා කියලා හිතන්, අකම්පිත චැනල් එකේ බන අහපන්.
    i'm on a diffrenent path i feel that is right.i don't listen anymore to fill the brain.but you may.good luck
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    obata man kivve monawa vishwasa karath vinaya mayawa wisina obawa ratawana bawa.oken galkawimak ne.hamduru passe poth asse yanna tama wenne.marayagen galwenna lesi ne.wishawasa karanna puluwan ekak hambunama aye vinyanaya satis karanawa. vinyana nirodya practice karanna.budumaurowma kivva man kyana eka piliganna epa kiyala oya hinda tamai

    ග්‍රීන්තන්ඩර්ගෙ early buddhism Vs ථෙරවාද රිප්ලයි එකනෙ මියොස් කෝට් කලේ මුලින්ම. ඒකටනෙ කිව්වෙ

    Oya okoma denneth vinyana mayawenne

    ඉතින් ප්‍රශ්න කරද්දි මියොස්ම කිව්වනෙ විශ්වාස කරන්න වෙනවා කියලා නේ.

    Exhibit A

    so buddha wachanaya wsiswasa karala

    ඉතින් ග්‍රීන්තන්ඩර් පැහැදිලිවම සඳහන් කරලා තියනවා ථේරවාද බුදුදහම කාටත් බලන්න කියවන්න අනුගමනය කරන්න පුලුවන් විදිහට පරිපූර්ණව සංග්‍රහ වෙලා තියනවා කියලත් ඔය සියල්ලෙන් සියල්ල "vinyana mayawenne" කියලා ථේරවාදය නොදරන බවත්.

    නමුත් මියොස්ට ඔය කියන "Oya okoma denneth vinyana mayawenne" කියන පදනම මත ඉඳගෙන කවදාවත් තව කෙනෙකුට ධර්මය සන්නිවේදනය කරන්න හෝ පවත්වන්න ශක්තිමත් පදනමක් ලැබෙන්නෙ නැහැ. නිවැරදි පදනමක් සහිත විශ්වාස කරන්න පුලුවන් බුදුදහමක් පෙන්වගන්න බැහැ. එහෙම පුලුවන්ද කියලා දැනගන්න ඕනෙ නිසා තම ආයෙ ආයෙ අහුවෙ මොකද්ද ක්‍රමය කියලා. නමුත් ඒ ඔක්කොමත් "vinyana mayawenne" නම් ඉතින් කොහොමද ශක්තිමත් පදනමක් පෙන්වන්නෙ. සැටිස් උනත් ඒකත් විඤ්ඤානයේම මායාවක් නම්, විඤ්ඤාණ නිරෝධයත් විඤ්ඤානයේම මායාවක්නම් කියලා ඇහුවොත් ඔතනට කියන්න දෙයක් නැතිව යනවනෙ

    ඊට පස්සෙ මියොස් කියන වාක්‍ය නම් වැඩක් ඇත්තෙම නැහැ. මීට කලින් ඔය දුර්මතය අපි කතාකරලා තියන නිසා ඇඩ්‍රස් කරන්න යන්නෙ නැහැ. තවදුරටත් මේ කතාබහ අරන් යන එක නිෂ්ඵලයි. නැවතත්, ස්තූතියි සාකච්ඡාවට 🙏