මම මේකේ 001 ලොක් කරලා Use කරේ මචන්ලා
මම මේ ගැටළුව ගැන උන්ට නැවත පැමණිලි කළා
ගෙදර ආව Team එකට ගැටළුව කිව්වා උන් firmware එක Update කළා මට Cell ලොක් කරන්න බැරි වෙන්න
මම කිව්වා Cell Lock කරන්න බැරිනම් මට හවසට බලන්න බැරි එකට විසදුමක් දෙන්න කියලා
විසදුමක් නැහැ කිව්වා
කෝපරේට් Connection එකක් වෙලා මට විසදුමක් ලැබුනේ නැහැ
මාරම දුකයි