පාස්කු ප්‍රහාරය කලා යැයි කියන සුරේශ් සලේ පැනයයි 💮

warwickuni

Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    make Ibrhim the Secretary to Ministry of Defense and hand over the investigation to him as Cardinal and LTTE linked Fr Cyril Gamini desired
     
    • Like
    Reactions: neo7x

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    කොහොම හරි මිනී මැරුම් අපරාද කරපු අය කොහොමත් බලන්නෙ කොහොම හරි ලෙඩක් දාගෙන හොස්පිටල් එකකට ඇඩ්මිට් වෙලා සැපේ ඉන්න තමයි නඩු ඉවර වෙනකන්.

    ඔන්න ඉතින් මූත් පට්ට ගේමක් දෙනව ප්‍රශ්න අහන ඒවලින්, හිරෙන් බේරිල කොහොම හරි බොරු ලෙඩක් දාගෙන හරි හොස්පිටල් එකකට රින්ගන්න. ආතල් නෙ එතකොට මූට. වැඩිය ප්‍රශ්න අහන්නත් බෑ එතකොට මුගෙන්.

    මේ වීඩියෝ එක පුරාවටම උගෙ ගෑනි කියන ඒවයි ඔක්කොම බැලුවම. මූම තමයි මේක කරන්න ඇත්තෙ කියල හිතෙනව.

    කැරිය. හමගහන්න ඕනෙ මිනිස්සු බර ගානක් මරල. හැමනිලාම යන්න ඕනෙ මුන්ගෙ පවුල් පිටින්. 💮💥

    හැබැයි මූව හොස්පිටල් දාන එක ඊටත් වඩා කේස්, සාටක පොන්නයො ටික මූට ශොට් එක දෙන්න බලාගෙන ඇත්තෙ.

    එහෙම නැත්තන් පැනල යන්නත් පුලුවන් වෙන රටකට 🔴

    හිරේදි මරවයි ද දන්නෙත් නෑ. ඊට වඩා එලියට ගියොත් මරන්න ඉඩ තියෙනව.

    මූව කොහොම හරි ඇතුලෙම තියාගෙන වමාරවන්න ඕනෙ ඕව කරපු අනිත් සෙට් එක.

    මට ඉතින් ජෙප්පො පේන්න බෑ. ඒත් ජෙප්පො මොන දේටවත් හොර කරන්නෙ නෑ කියල බුදු ශුවර්. ඒක නිසා ජෙපියො මූව ගන්න ඇත්තෙත් නිකන් වෙන්න බෑනෙ.

    හැමනිලාම පල. 💮💥

    මෙයාගෙන් පස්සෙ ඉතින් කව්ද ඉන්නෙ කියල උබල දන්නවනෙ. සාටකේ බෙල්ලෙ ඔතල එල්ලන්න තමයි තියෙන්නෙ.

    family.png

    මේ පව්ලම නැති උනා

    පව්ලෙ මිනිහ ළමයි නැති උන ගෑණියෙක් පිස්සු හැදිල අදටත් පාරෙ ඉන්නව

    ඇස් පේන්නෙ නැති උන, කන් ඇහෙන්නෙ නැති උන ළමයි ගොඩක් ඉන්නව, ඔය ගැනපු ඉලක්කම් වල නැති

    කියන්න කතන්දර නන් ගොඩයි, සරළව කරපු උන්ට හෙන ගහනව,
    පුකට ඇඟිලි නෙමේ බස්සන්න ඕන පරයොන්ගෙ, කොහිල කඳන්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,465
    113
    Panadura
    family.png

    මේ පව්ලම නැති උනා

    පව්ලෙ මිනිහ ළමයි නැති උන ගෑණියෙක් පිස්සු හැදිල අදටත් පාරෙ ඉන්නව

    ඇස් පේන්නෙ නැති උන, කන් ඇහෙන්නෙ නැති උන ළමයි ගොඩක් ඉන්නව, ඔය ගැනපු ඉලක්කම් වල නැති

    කියන්න කතන්දර නන් ගොඩයි, සරළව කරපු උන්ට හෙන ගහනව,
    පුකට ඇඟිලි නෙමේ බස්සන්න ඕන පරයොන්ගෙ, කොහිල කඳන්
    720367090_1066670969017625_7123642364976303461_n.jpg

    717676339_122168872076742656_2948527698043059726_n.jpg
     
    • Like
    Reactions: neo7x

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    සාටක හැත්තව බොරු චෝදනා හදලා හරි ඇතුලෙට අරගෙන ඇත්ත කියන කල් ඇටෙන් ඇටේ තැලිය යුතුයි.

    ආයෙ චන්දෙකට ඇවිත් රට විනාස කරන්න දෙන්නෙ නැතිවෙන ඕනම දෙයක් කරාට වැරදි නෑ :yes:
     
    • Like
    Reactions: nalin0001

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,679
    113
    family.png

    මේ පව්ලම නැති උනා

    පව්ලෙ මිනිහ ළමයි නැති උන ගෑණියෙක් පිස්සු හැදිල අදටත් පාරෙ ඉන්නව

    ඇස් පේන්නෙ නැති උන, කන් ඇහෙන්නෙ නැති උන ළමයි ගොඩක් ඉන්නව, ඔය ගැනපු ඉලක්කම් වල නැති

    කියන්න කතන්දර නන් ගොඩයි, සරළව කරපු උන්ට හෙන ගහනව,
    පුකට ඇඟිලි නෙමේ බස්සන්න ඕන පරයොන්ගෙ, කොහිල කඳන්

    ඇත්ත බන්.

    "අපරාද කරපු උන්ගෙ ලමයි පලි නෑ, උන් ලමයි" වගේ ඒව වැඩක් නෑ, ඕක කරපු උන්ගෙ ලමයින්ටත් ඔය ඉරනමම අත්වෙන්න ඕනෙ.

    කොහොමත් ඒ වගේ ජරා ජාන ඊලග පරම්පරවට එන එක වලක්වන්න ඕනෙ.