අලුත් laptops use කරන ගුපියො වරෙල්ල..

lilman

Well-known member
  • May 10, 2009
    40,198
    53,212
    113
    Colombo
    පොඩි අව්ලක් තියනව මචන්.අලුත් ඒවට hdd ගහන්න බෑනෙ.ඉතින් download කරන ඒව ssd එකට කලොත් ඒක ඉක්මනට wearout වෙනව නේද ? මේකට විසඳුමක් තියනවද ??
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,858
    15,141
    113
    external drive ekak ganna

    ඒවා ඊට කලින් යනවා.


    model no එක දාපන් මචන්

    සියලු සංස්කාරයො නැසෙන සුළුය
    Cloud backup ගහපං
    සුනාමි ආවත් දාලා දුවන්න පුළුවන්

    Yandex, backblaze, hetzner බලපං
    ලාබ storage තියනවා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,164
    6,699
    113
    එහෙම නෑ
    Swap ෆයිල් හදන්න එපා
    ඒවා write delete නිතර කරනවා වැඩී



    mage desktop pc eke 20.5GB wage page(swap) file ekak tiyenwa.
    Allocated page file size 25GB.
    RAM 16 GB

    model no එක දාපන් මචන්
    Lenovo IdeaPad 3 15IIL05 - 2020 first released.. mewa ithin aluth ewa neme.. 10th gen..


    ------ Post added on Jun 9, 2026 at 6:25 PM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,936
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවා ඊට කලින් යනවා.




    සියලු සංස්කාරයො නැසෙන සුළුය
    Cloud backup ගහපං
    සුනාමි ආවත් දාලා දුවන්න පුළුවන්

    Yandex, backblaze, hetzner බලපං
    ලාබ storage තියනවා
    ඔව්. එත් ලැප් එකේ හාඩ් එක ගියොත් අවුල වැඩිනෙ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    පොඩි අව්ලක් තියනව මචන්.අලුත් ඒවට hdd ගහන්න බෑනෙ.ඉතින් download කරන ඒව ssd එකට කලොත් ඒක ඉක්මනට wearout වෙනව නේද ? මේකට විසඳුමක් තියනවද ??
    Dell lap wala podi cable ekak enawa sata hdd ekak gahan a puluwan. This was there in 2 of my office laptops
     
    • Like
    Reactions: NRTG and lilman

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,346
    504
    113
    In my studio
    පොඩි අව්ලක් තියනව මචන්.අලුත් ඒවට hdd ගහන්න බෑනෙ.ඉතින් download කරන ඒව ssd එකට කලොත් ඒක ඉක්මනට wearout වෙනව නේද ? මේකට විසඳුමක් තියනවද ??
    macbook ekata dan awrudu 3i...thama wearout wela thiyenne 2%..thama 52TB write wela thiyenne...ssd hithana tharam ikmanta health adu wenne ne...normal widiyta use krapn...
     
    • Like
    Reactions: NRTG and lilman