හිනිදුම ඉන්නෙ කවුද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,699
    6,441
    113
    Narcissistic Sociopath Manipulator
    හිනිදුම ඉන්නෙ කවුද? මං එනවා එහෙ ඊළඟ මාසෙ. එහෙ ලස්සනද? ළඟ ඉන්න කෙනෙක් ඉන්නව නං වරෙන් මං පේ කරන්නම්. පවුලේ අයත් එක්ක ආවත් කමක් නැහැ. :)
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,046
    10,291
    113
    🌎
    ළඟ ඉන්න කෙනෙක් ඉන්නව නං වරෙන් මං පේ කරන්නම්.
    gettyimages-613725976-612x612.jpg
     
    • Haha
    Reactions: wpril5

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,417
    3,333
    113
    ලස්සණයි, නාන්න තැන් තියෙනවා. ටිකක් රත්නපුරේ වගේ, හැබැයි ජනාකීර්ණ නැහැ.
    එක සැරයක් සිංහරාජේ බලන්න යනකොට ඔය හිනිදුම පස් කරන් අපි ගිය. මට හොදට මතකයි කල්වාරි එක. පාර අයිනේ ගගක් එක්ක තියන ලස්සන ප්ලේස් එකක්. උඹ කියනව වගේ මිනිස්සු නම් අඩුයි ඒ පැත්තේ. හොද කොලිටි කිතුල් හකුරි, පැණි එහෙම නම් තියනව. කිතුල් පැණි බෝතල් දෙකක් අරන් ආව නියම පැණි බන්. අමුතු දුම් රහක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,889
    9,016
    113
    35
    Spain
    එක සැරයක් සිංහරාජේ බලන්න යනකොට ඔය හිනිදුම පස් කරන් අපි ගිය. මට හොදට මතකයි කල්වාරි එක. පාර අයිනේ ගගක් එක්ක තියන ලස්සන ප්ලේස් එකක්. උඹ කියනව වගේ මිනිස්සු නම් අඩුයි ඒ පැත්තේ. හොද කොලිටි කිතුල් හකුරි, පැණි එහෙම නම් තියනව. කිතුල් පැණි බෝතල් දෙකක් අරන් ආව නියම පැණි බන්. අමුතු දුම් රහක් තියෙන්නේ.
    ඔවු ගඟෙන් එතෙර වෙන්න ඕන කල්වාරියට යන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,613
    24,645
    113
    Fantasy
    එක සැරයක් සිංහරාජේ බලන්න යනකොට ඔය හිනිදුම පස් කරන් අපි ගිය. මට හොදට මතකයි කල්වාරි එක. පාර අයිනේ ගගක් එක්ක තියන ලස්සන ප්ලේස් එකක්. උඹ කියනව වගේ මිනිස්සු නම් අඩුයි ඒ පැත්තේ. හොද කොලිටි කිතුල් හකුරි, පැණි එහෙම නම් තියනව. කිතුල් පැණි බෝතල් දෙකක් අරන් ආව නියම පැණි බන්. අමුතු දුම් රහක් තියෙන්නේ.
    Kalwari kiynne kemakda
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,417
    3,333
    113
    Kalwari kiynne kemakda
    නැ නැ බන් කතෝලික පල්ලියක සිද්දියක්. මම දන්නෙත් නෑ. එතැනට කියන්නේ කල්වාරිය කියල. ලංකාවේ කතෝලික අය අතර ප්‍රසිද්ද තැනක් කියල කිව්වේ.