මෙන්න ගූගල් උන් සිංහලෙන් කතා කරනව

raman2

Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    sinhala jathiyanthareta gena giya daksa daruwek kiyala dan uge family photo okkoma hoyala post hadan puka demu..
    youtube karayo okawa interview karanna danatath pora kanawa athi...
    tuition karayekuth oka uge lamayek kiyanna bari naha..
     
    Last edited:

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,537
    1,684
    113
    Birmingham
    ලංකාවෙ ඩයල් එකක් වෙන්න ඇති.
    1781062196768.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    Kollage nama anuda kiyala comment Wala tibba 😌 tawama lankawe un wede hariyata patan aran nehe.
    මම දන්න ලංකාවෙ කීප දෙනෙක්ම ඉන්නව ගූගල් වැඩ කරපු. එහෙම එච්චරම rare case එකකුත් නෙමෙයි.
    ඒ සමහරු ගූගල් එකෙන් අයින් වෙලා ආපහු ලංකාවෙ කම්පැනි වල වැඩට ඇවිල්ලත් තියෙනව.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,396
    113
    sinhala jathiyanthareta gena giya daksa daruwek kiyala dan uge family photo okkoma hoyala post hadan puka demu..
    youtube karayo okawa interview karanna danatath pora kanawa athi...
    tuition karayekuth oka uge lamayek kiyanna bari naha..

    ලන්කාවෙ සහ ඉන්දියන් උන්ට තමයි බන් හොදටම මොලේ තියෙන්නෙ.

    ලන්කාවෙ එවුන් ඒක හරියට දන්නෙ නෑ වෙන රටවලට යනකන්.

    චීන, ඇමරිකා, ජපන්, ජර්මන්, රුසියා, ඉන්ග්ලන්ඩ් එකී මෙකී නොකී හැම හුට්තෙ රටකම එවුන්ට වඩා ලන්කාවෙ එවුන්ට මොලේ තියෙනව.

    උන් එක්ක වැඩ කරනකොට තේරෙනව අම්බ ගොන්නු කියල.

    උන් ලන්කාවෙ එවුන්ට වඩා දන්න එකම දේ අනිත් රටවල් කොල්ලකන එකයි, හොරකම නීත්‍යානුකූලව අහුනොවෙන්න කරන එකයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    අඩේ අපි කවුරුත් දුවලා ගිහින් ඒ second එක ටැග් කරලා කරලා කමෙන්ට් දාමු බන් proud to be a sri lankan කියලා
    යමු කවුරුත් දුවලා වරල්ලා
     
    Last edited:
    • Haha
    Reactions: SK29 and Identity

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    මම දන්න ලංකාවෙ කීප දෙනෙක්ම ඉන්නව ගූගල් වැඩ කරපු. එහෙම එච්චරම rare case එකකුත් නෙමෙයි.
    ඒ සමහරු ගූගල් එකෙන් අයින් වෙලා ආපහු ලංකාවෙ කම්පැනි වල වැඩට ඇවිල්ලත් තියෙනව.
    Ape un tawama meka dekala ne man hitanne
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,324
    7,789
    113
    අඩේ අපි කවුරුත් දුවලා ගිහින් ඒ second එක ටැග් කරලා කරලා කමෙන්ට් දාමු බන් proud to a sri lankan කියලා
    යමු කවුරුත් දුවලා වරල්ලා
    proud to be a Sri Lanka

    hadissiyata akuruth waradinawa neda
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    Sinhala to Sinhala transcribe karanna tool ekak nedda?

    Api sinhalen kiyana eka(audio) Sinhala words(text file) walata convert karanna tool ekak?
    අර කවුද එකෙක් කියලා තිබුනෙ ධනියකයාගෙ හෙලුකුරු ඇප් එකේ පුලුවන් කියලා
    බැලුවෙ නං නෑ