ඩොලර් ගේනවා ගාපු උන් ඔන්න දැන් බලෙන් උඹලගෙ ඩොලර් ටික උදුර ගන්න හදන්නෙ - උන්ඩියල් ඉස් ලෝඩින් 🤭🤭

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    910
    1,459
    93

    මම නම් හිතන් නෑ උන්ඩියල් ප්‍රොමෝට් වෙයි කියලා මේකෙන්. මේක දාලා තියෙන්නේ බිස්නස් වලට විතරයිනේ. මෙහෙම උනාම වෙන්නේ බිස්නස් කාරයෝ ඕෆ් ශෝ ශෙල් කොම්පනීස් ඇරලා ඒවාට බෑන්ක් එකවුන්ට් ඕපන් කරනවා. ඊට පස්සෙ එක්ස්පොට් වල හරි ආදායම යන්නේ ඒ එකවුන්ට් වලට. එතනින්ම වයිස් එකවුන්ට් එකකුත් ගොඩ දාගත්තා නම් ඉතින් උන්ට මේ නීතී අදාල වෙන් නෑ. මහ බැංකුවට රුපියල් කරන්න දෙයක් නෑ කෙලින්ම එන්නේ රුපියල් තමා.

    ගොඩක්ම උන්ඩියල් ප්‍රොමොට් වෙන්න ගන්නේ එක්ස්චේන්ජ් රේට්ස් වල බයින් සෙලින් ඩිෆරන්ස් එක වැඩි වෙන්න ගත්තාම. දැනට නම් ඒක ස්ටේබල් කියලා පේන්නේ.
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43

    දැනටත් වෙන්නේ මෙහෙම නේ. ඔක්කොම accounts තියෙන්නේ singapore. පඩි ගෙවන්න විතරයි ලංකාවට සල්ලි එවන්නේ. ඕක කරන්න ඕන මෙහෙන් export කරන value එකට අදාල ගානම මෙහෙ account එකට එන්න ඕන විදිහට හදන එක. ඊට පස්සේ raw material suppliers ලට ගෙවන ඒවාට USD තියාගෙන අනිත් ඒවා රුපියල් කරන්න කියන එක.

    මගේ practical view එක: Chatgpt

    මේ policy එකෙන් short-term dollar conversion වැඩි වෙන්න පුළුවන්. හැබැයි long-term එකේ exportersලා offshore structuring, under-invoicing, delayed repatriation, third-country billing වගේ loophole-seeking behaviour වලට push වෙන්න පුළුවන්. ඒක රටට හොඳ නෑ, මොකද export growth එකට අවශ්‍ය trust සහ predictability අඩු වෙනවා.

    හොඳ policy එකක් වෙන්න නම් government/CBSL should do this more carefully:

    1. genuine USD expenses තියෙන exportersලාට වැඩි flexibility දෙන්න.
    2. forward contracts / hedging facilities ලේසි කරන්න.
    3. rules නිතර වෙනස් නොකර stable framework එකක් දෙන්න.
    4. illegal leakage අල්ලන්න monitoring strengthen කරන්න, හැබැයි genuine exportersලාට punish නොකරන්න.
    සරලව කිව්වොත්: ඔබ කියන point එක හරි. මෙවැනි rule එකක් දැම්මම “USD ලංකාවට ගේන්න” කියලා බල කරන අතරේ, සමහර exportersලා “USD ලංකාවට නොඑන structure” හදන්න උත්සාහ කරන side-effect එකක් ඇති වෙන්න පුළුවන්.
    ------ Post added on Jun 10, 2026 at 5:28 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113

    අනිත් ඔක්කොම උන් USD කරන්නෙ නෑ, උන් ලංකාවෙ වියදම විතරයි මෙහෙට ගේන්නේ. ඉතුරු ටික පාර්ක් කරනවා.

    මම නම් හිතන් නෑ උන්ඩියල් ප්‍රොමෝට් වෙයි කියලා මේකෙන්. මේක දාලා තියෙන්නේ බිස්නස් වලට විතරයිනේ. මෙහෙම උනාම වෙන්නේ බිස්නස් කාරයෝ ඕෆ් ශෝ ශෙල් කොම්පනීස් ඇරලා ඒවාට බෑන්ක් එකවුන්ට් ඕපන් කරනවා. ඊට පස්සෙ එක්ස්පොට් වල හරි ආදායම යන්නේ ඒ එකවුන්ට් වලට. එතනින්ම වයිස් එකවුන්ට් එකකුත් ගොඩ දාගත්තා නම් ඉතින් උන්ට මේ නීතී අදාල වෙන් නෑ. මහ බැංකුවට රුපියල් කරන්න දෙයක් නෑ කෙලින්ම එන්නේ රුපියල් තමා.

    ගොඩක්ම උන්ඩියල් ප්‍රොමොට් වෙන්න ගන්නේ එක්ස්චේන්ජ් රේට්ස් වල බයින් සෙලින් ඩිෆරන්ස් එක වැඩි වෙන්න ගත්තාම. දැනට නම් ඒක ස්ටේබල් කියලා පේන්නේ.
    rate එක already අල්ලන් ඉන්නවා වගේ පෙන්නෙ නෑද්ද?
     
    • Like
    Reactions: Elakirihacker

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,980
    3,745
    113
    අඩන්න ඉන්න පොඩි එකාගෙන් බෝනික්කව කනට ගහල උදුර ගන්නවත් වගෙ වැඩක්නෙ උනේ එහෙම නැත්නම් කබුරල කබුරල මාසයක් වැඩකරල පෝලිමේ ගිහින් පඩි පැකට් එක ගන්න කොටම කනට දෙකක් ගහල බලෙන් පඩිය උදුරගන්නව වගෙ.

    එහෙමද රටවල් හදන්නෙ
    😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,842
    86,046
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට. කරන්නම ඕන දෙයක්. ලංකාවෙ ඉඳන් රුපියල අවප්‍රමාණෙ කරලා ඒකෙන් අයුතු විදියට වාසි අරන් තව තව රුපියලට කෙළවන්න ඉන්න මූසලයන්ට කෙළවන්නම ඕන 😍😍😍

    හොර බයියන්ගෙ පිටරට සල්ලි පාක් කරලන හොර හීන එක එක ආණ්ඩුව බොඳ කරනවා. මං නං කලින්ම කිව්ව ඕක කරනව, ඒක කරනකං හැළියෙ නටපල්ලා කියලා. තැරි මෝඩ බයියන්ට තේරුණේ නෑ. 😂

    අදත් ඒකම කියනවා. අදත් තොපිට නටන්න පුලුවන්. තාම ඩිජිටල් කරන වැඩේ ආවෙ නෑනෙ. තව නීති වෙනස් කරන්නත් ඕන. එතකන් හොර බයියන්ට තව නටන්න පුලුවන්. බලමු තව අවුරුදු කීපෙකට පස්සෙ 😂 ඒ අස්සෙ හොර වැඩේ දිගටම කරන්න උන්ඩියල් කරන wsgptla දෙතුන් දෙනෙක් අවුරුදු බර ගාණකට හිරේ යන්න වැඩේ සෙට් කරාම මරු 😍
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,541
    5,054
    113
    මල හුත්තයි
    මගේ සමහර සල්ලි එන්නෙ BFCE එකකට
    ඒව බලෙන් කන්වර්ට් කරයිද දන්නෙ නැහැනේ
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,980
    3,745
    113
    මල හුත්තයි
    මගේ සමහර සල්ලි එන්නෙ BFCE එකකට
    ඒව බලෙන් කන්වර්ට් කරයිද දන්නෙ නැහැනේ
    🔫🏹අනුරයියා සරදියෙල්ට රගපාන්න යන්නෙ😂😂😂
     
    • Like
    Reactions: chathu05

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    ලංකාවට ඩොලර් එවන්න එපා. 🙂 මාත් මගෙ ඩොලර් පාක් කරල තියෙන්නෙ skrill එකේ. ඩොලර් rate එක 500ට විතර ගියහම ගන්න ඉන්නේ. 🤷🏻‍♂️
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,150
    113
    New Zealand
    ඩෝබිලා මේකත් හෝදනවා. මුන් මේ කරන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් උන්ඩියල් ප්‍රමෝට් කිරීමක්

    Confused Thinking GIF by MOODMAN

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,869
    113
    ලංකාවට ඩොලර් එවන්න එපා. 🙂 මාත් මගෙ ඩොලර් පාක් කරල තියෙන්නෙ skrill එකේ. ඩොලර් rate එක 500ට විතර ගියහම ගන්න ඉන්නේ. 🤷🏻‍♂️
    උඹේ $10 අපිට වැඩක් නෑ බං. ඕක පාක් කරලම තියපං 😂😂😂
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    මේකේ මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. කොහොමත් undervalue කරලා නේ export කරන්නේ. $100 ඇඳුම මෙහෙන් value කරලා යවන්නේ $30 කියලා. ඉතිං ඔය $30 ගේනවා මෙහෙ expenses වලට. ඉතිරි $70 කොහේහරි tax haven එහෙක park කරනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    අපනයන කරුවන්ට තම ආදායමින් කිසියම් කොටසක් ඩොලර් වලින් දේශිය බැංකුවක හෝ මහබැංකුවේ තැන්පතුවක් (fixed deposits) පවත්වාගෙන යන්න බැරිද? එසේ කිරීම තුලින් ඩොලර් හිඟය සමනය කරගැනීමට නොහැකිද, එසේ නෝකරන්නේ පොලී ගෙවීමට බැරි නිසාද?
    වෙනත් රටක තැන්පත් කිරීම තුලින් ආයෝජන අවස්ථා සහ වෙනත් ගෙවීම්, විනිමය හුවමාරුවකින් තොරව කල හැකිද? උදා: සිංගප්පූරුව. එවැනි ක්‍රමයක් මෙහි කල නොහැකිද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,863
    8,921
    113
    35
    Spain
    පට්ට. කරන්නම ඕන දෙයක්. ලංකාවෙ ඉඳන් රුපියල අවප්‍රමාණෙ කරලා ඒකෙන් අයුතු විදියට වාසි අරන් තව තව රුපියලට කෙළවන්න ඉන්න මූසලයන්ට කෙළවන්නම ඕන 😍😍😍

    හොර බයියන්ගෙ පිටරට සල්ලි පාක් කරලන හොර හීන එක එක ආණ්ඩුව බොඳ කරනවා. මං නං කලින්ම කිව්ව ඕක කරනව, ඒක කරනකං හැළියෙ නටපල්ලා කියලා. තැරි මෝඩ බයියන්ට තේරුණේ නෑ. 😂

    අදත් ඒකම කියනවා. අදත් තොපිට නටන්න පුලුවන්. තාම ඩිජිටල් කරන වැඩේ ආවෙ නෑනෙ. තව නීති වෙනස් කරන්නත් ඕන. එතකන් හොර බයියන්ට තව නටන්න පුලුවන්. බලමු තව අවුරුදු කීපෙකට පස්සෙ 😂 ඒ අස්සෙ හොර වැඩේ දිගටම කරන්න උන්ඩියල් කරන wsgptla දෙතුන් දෙනෙක් අවුරුදු බර ගාණකට හිරේ යන්න වැඩේ සෙට් කරාම මරු 😍
    උඹ ඒ කාලේ උන්ඩියල් ප්‍රොමෝට් කළා නේ බන්, ආපහු එක කරමුද බන්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,842
    86,046
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඒ කාලේ උන්ඩියල් ප්‍රොමෝට් කළා නේ බන්, ආපහු එක කරමුද බන්?

    මං ගැන මම දන්නෙත් නැති දේවල්නෙ උබ දන්නෙ. 😹Interesting

    රට බංකොළොත් කරන, දූෂිත, කාලකණ්ණි, ෆේල් පාණ්ඩු වලට සල්ලි එවන්න එපා කියල නං කිව්වා. ඒක එදා විතරක් නෙවෙයි එහෙම පාණ්ඩුවක් ආවොත් හෙටත් කියනවා. කිසි වෙනසක් නෑ ඒකෙ. 😎

    මං උන්ඩියල් වලින් සල්ලි දාන්නත් කිව්වද?
     
    • Haha
    Reactions: Inigo Montoya