දැනටත් වෙන්නේ මෙහෙම නේ. ඔක්කොම accounts තියෙන්නේ singapore. පඩි ගෙවන්න විතරයි ලංකාවට සල්ලි එවන්නේ. ඕක කරන්න ඕන මෙහෙන් export කරන value එකට අදාල ගානම මෙහෙ account එකට එන්න ඕන විදිහට හදන එක. ඊට පස්සේ raw material suppliers ලට ගෙවන ඒවාට USD තියාගෙන අනිත් ඒවා රුපියල් කරන්න කියන එක.මම නම් හිතන් නෑ උන්ඩියල් ප්‍රොමෝට් වෙයි කියලා මේකෙන්. මේක දාලා තියෙන්නේ බිස්නස් වලට විතරයිනේ. මෙහෙම උනාම වෙන්නේ බිස්නස් කාරයෝ ඕෆ් ශෝ ශෙල් කොම්පනීස් ඇරලා ඒවාට බෑන්ක් එකවුන්ට් ඕපන් කරනවා. ඊට පස්සෙ එක්ස්පොට් වල හරි ආදායම යන්නේ ඒ එකවුන්ට් වලට. එතනින්ම වයිස් එකවුන්ට් එකකුත් ගොඩ දාගත්තා නම් ඉතින් උන්ට මේ නීතී අදාල වෙන් නෑ. මහ බැංකුවට රුපියල් කරන්න දෙයක් නෑ කෙලින්ම එන්නේ රුපියල් තමා.
ගොඩක්ම උන්ඩියල් ප්‍රොමොට් වෙන්න ගන්නේ එක්ස්චේන්ජ් රේට්ස් වල බයින් සෙලින් ඩිෆරන්ස් එක වැඩි වෙන්න ගත්තාම. දැනට නම් ඒක ස්ටේබල් කියලා පේන්නේ.
අනිත් ඔක්කොම උන් USD කරන්නෙ නෑ, උන් ලංකාවෙ වියදම විතරයි මෙහෙට ගේන්නේ. ඉතුරු ටික පාර්ක් කරනවා.දැනටත් වෙන්නේ මෙහෙම නේ. ඔක්කොම accounts තියෙන්නේ singapore. පඩි ගෙවන්න විතරයි ලංකාවට සල්ලි එවන්නේ. ඕක කරන්න ඕන මෙහෙන් export කරන value එකට අදාල ගානම මෙහෙ account එකට එන්න ඕන විදිහට හදන එක. ඊට පස්සේ raw material suppliers ලට ගෙවන ඒවාට USD තියාගෙන අනිත් ඒවා රුපියල් කරන්න කියන එක.
මගේ practical view එක: Chatgpt
මේ policy එකෙන් short-term dollar conversion වැඩි වෙන්න පුළුවන්. හැබැයි long-term එකේ exportersලා offshore structuring, under-invoicing, delayed repatriation, third-country billing වගේ loophole-seeking behaviour වලට push වෙන්න පුළුවන්. ඒක රටට හොඳ නෑ, මොකද export growth එකට අවශ්‍ය trust සහ predictability අඩු වෙනවා.
හොඳ policy එකක් වෙන්න නම් government/CBSL should do this more carefully:
සරලව කිව්වොත්: ඔබ කියන point එක හරි. මෙවැනි rule එකක් දැම්මම “USD ලංකාවට ගේන්න” කියලා බල කරන අතරේ, සමහර exportersලා “USD ලංකාවට නොඑන structure” හදන්න උත්සාහ කරන side-effect එකක් ඇති වෙන්න පුළුවන්.
- genuine USD expenses තියෙන exportersලාට වැඩි flexibility දෙන්න.
- forward contracts / hedging facilities ලේසි කරන්න.
- rules නිතර වෙනස් නොකර stable framework එකක් දෙන්න.
- illegal leakage අල්ලන්න monitoring strengthen කරන්න, හැබැයි genuine exportersලාට punish නොකරන්න.
------ Post added on Jun 10, 2026 at 5:28 AM
rate එක already අල්ලන් ඉන්නවා වගේ පෙන්නෙ නෑද්ද?මම නම් හිතන් නෑ උන්ඩියල් ප්‍රොමෝට් වෙයි කියලා මේකෙන්. මේක දාලා තියෙන්නේ බිස්නස් වලට විතරයිනේ. මෙහෙම උනාම වෙන්නේ බිස්නස් කාරයෝ ඕෆ් ශෝ ශෙල් කොම්පනීස් ඇරලා ඒවාට බෑන්ක් එකවුන්ට් ඕපන් කරනවා. ඊට පස්සෙ එක්ස්පොට් වල හරි ආදායම යන්නේ ඒ එකවුන්ට් වලට. එතනින්ම වයිස් එකවුන්ට් එකකුත් ගොඩ දාගත්තා නම් ඉතින් උන්ට මේ නීතී අදාල වෙන් නෑ. මහ බැංකුවට රුපියල් කරන්න දෙයක් නෑ කෙලින්ම එන්නේ රුපියල් තමා.
ගොඩක්ම උන්ඩියල් ප්‍රොමොට් වෙන්න ගන්නේ එක්ස්චේන්ජ් රේට්ස් වල බයින් සෙලින් ඩිෆරන්ස් එක වැඩි වෙන්න ගත්තාම. දැනට නම් ඒක ස්ටේබල් කියලා පේන්නේ.
මල හුත්තයි
මගේ සමහර සල්ලි එන්නෙ BFCE එකකට
ඒව බලෙන් කන්වර්ට් කරයිද දන්නෙ නැහැනේ
උඹේ $10 අපිට වැඩක් නෑ බං. ඕක පාක් කරලම තියපංලංකාවට ඩොලර් එවන්න එපා.මාත් මගෙ ඩොලර් පාක් කරල තියෙන්නෙ skrill එකේ. ඩොලර් rate එක 500ට විතර ගියහම ගන්න ඉන්නේ.
![]()

උඹ ඒ කාලේ උන්ඩියල් ප්‍රොමෝට් කළා නේ බන්, ආපහු එක කරමුද බන්?පට්ට. කරන්නම ඕන දෙයක්. ලංකාවෙ ඉඳන් රුපියල අවප්‍රමාණෙ කරලා ඒකෙන් අයුතු විදියට වාසි අරන් තව තව රුපියලට කෙළවන්න ඉන්න මූසලයන්ට කෙළවන්නම ඕන
හොර බයියන්ගෙ පිටරට සල්ලි පාක් කරලන හොර හීන එක එක ආණ්ඩුව බොඳ කරනවා. මං නං කලින්ම කිව්ව ඕක කරනව, ඒක කරනකං හැළියෙ නටපල්ලා කියලා. තැරි මෝඩ බයියන්ට තේරුණේ නෑ.
අදත් ඒකම කියනවා. අදත් තොපිට නටන්න පුලුවන්. තාම ඩිජිටල් කරන වැඩේ ආවෙ නෑනෙ. තව නීති වෙනස් කරන්නත් ඕන. එතකන් හොර බයියන්ට තව නටන්න පුලුවන්. බලමු තව අවුරුදු කීපෙකට පස්සෙඒ අස්සෙ හොර වැඩේ දිගටම කරන්න උන්ඩියල් කරන wsgptla දෙතුන් දෙනෙක් අවුරුදු බර ගාණකට හිරේ යන්න වැඩේ සෙට් කරාම මරු
![]()
උඹ ඒ කාලේ උන්ඩියල් ප්‍රොමෝට් කළා නේ බන්, ආපහු එක කරමුද බන්?