හැමතැනම ඩෙංගු හැමෝම පරිස්සම් වෙන්න.

Positive1

Active member
  • Mar 24, 2026
    119
    198
    43
    දවස් 8 ටුවර් එකක් ඉවර කරල ඊයෙ ගෙදර ආවෙ, ඇගට අමාරුවක් තිබුන එන්කොටත්. ලොකුවට ගනන් ගත්තෙ නෑ, අද දවල් වෙනකොට නැගිටගන්න බෑ, යාලුවෙක්ට එන්න කියල බේත් අරන් ආව. තාම උන අඩුවක් නෑ. ඩොක්ට කිව්වෙ හෙට වෙනකොටත් අඩු උනේ නැත්නම් ඩෙංගු ටෙස්ට් එකක් කරන්න කියල. මේ දවස් වෙනකොට මාරම ඩෙංගු ලෙඩ්ඩු ටිකක් ඉන්නෙ. මුල්ලේරියාවෙ උන රෝහලේ ඇදන් නෑ බිමත් එක්ක කට්ටිය. පරිස්සම් වෙයල්ල හැමෝම.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,797
    1,478
    113
    ගෙවල් වැඩිවෙනකොට මදුරුවො වැඩියි ...

    හැමතැනම තාප්ප ගහල පොඩි ඉඩම් කොටුකරල ... එතකොට හුලඟට. මදුරුවො විනාශ වෙන්නෙ නෑ ...

    මේ වැහි කාලෙට තදට හුළං හමනව ... එතකොට මදුරුවො ඒ හුළඟට අහුවෙලා ගසාගන්න යනව ..ගොඩනැගිලි තාප්ප එහෙම තියෙනකොට ඒව අස්සෙ රැගෙන .. ඒකයි ගැටලුව ...
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,434
    1,662

    Good observation.. 👍

    The more congested the area, more Dengue cases.. eg Western Province vs Eastern Province..

    Furthermore cuz of human activity, rain water does not flow back into the rivers..

    They get stagnated on the earth, creating breeding grounds for the mosquitoes..

    But why people do not use mosquito spray..?
     
    • Like
    Reactions: Inigo Montoya

    What is mosquito spray ?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,434
    1,662
    113
    What is mosquito spray ?

    2DF_800.jpg

    IMG courtesy: Chemist warehouse

    To prevent dengue, use a mosquito spray or topical repellent containing DEET, Picaridin, or Oil of Lemon Eucalyptus (OLE). These ingredients are highly effective at repelling the Aedes mosquitoes that carry the dengue virus. - better health channel

    It's an insect after all..
     
    • Like
    Reactions: Mali2009

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    2DF_800.jpg

    IMG courtesy: Chemist warehouse

    To prevent dengue, use a mosquito spray or topical repellent containing DEET, Picaridin, or Oil of Lemon Eucalyptus (OLE). These ingredients are highly effective at repelling the Aedes mosquitoes that carry the dengue virus. - better health channel

    It's an insect after all..
    මේක කොහෙද ගන්න තියෙන්නෙ?