එකම පවුලේ අයව බැන්ද අය

reddit

Well-known member
  • Aug 18, 2016
    8,957
    8,199
    113
    Chilaw
    දන්න පොඩි ලමයෙක් ඉන්නවා උපන් දා ඉදන් බෙහෙත් බොන, ලුනු නැතුව කෑම කන. ආයේ කතා කරලා වැඩක් නැති වදයක් විදින්නේ
    ඒකේ කොල්ලගේ අම්මයි තාත්තයි අක්කගෙයි මල්ලිගෙයි ලමයි. (අම්මගේ තාත්තායි - තාත්තගේ අම්මායි සහෝදරයෝ)

    මුල්ම ලමයට කිසි අවුලක් නෑ, දෙවෙනි ලමයට තමයි කේස් ඔක්කොම ආවේ.

    කොල්ල hyperactive. කියන කිසිම දෙයක් අහන්නේ නෑ. කොච්චර මහන්සි උනත් ඇති වෙන්නෙත් නෑ. තයිරොයිඩ් සීන් එකක් තමයි ලොකුවටම තියෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,888
    9,005
    113
    35
    Spain
    ඉතින් ඕයි අවුලක් නෑ නේ. බ්ලඩ් ලයින් කලවම් වෙන්නේ නෑ නේ.
    ඔකේ අවුල පටන් ගන්නේ උබේ ඔය පවුල් 3 දරුවන් අතරේ විවාහයක් ආයේ සෙට් උනොත් විතරනේ

    BTW අපේ පව්ලෙත් ඔය වගේ ඉන්නවා, හැබැයි ළමයි ළමයි අතර එකක් උනේ නෑ තාම
    ඇයි නැත්තේ, එහෙම කසින් කෙනෙක් බඳිනවා කියන්නේ සහෝදර සහෝදරියන් අතර විවාහ වගේ. කරුමෙට උන්ගේ දෙමවුපියොත් කසින්ල නම් කෙලවෙලාම යනවා.
     
    • Like
    Reactions: NaiRobi

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,954
    23,753
    113
    @Al Baik ඔයාගේ අත්දැකීම් කොහොමද
    @Al Baik ගෙ අම්මයි තාත්තයි, අයියයි නංගියි. මේ පහල තියෙන්නෙ @Al Baik ගෙ හැසිරීම. තව example ඕනේ නෑනේ

    Budda Aanda ukule thiyan inna Case Eka Kawda Danne...
    Aka Gana Majjama Nikayeth Sandahan Wenawa Aandage Puka paluwa Kiyalaa..
    A Athare Tharuna jesuth Budda Hoyagena Aawa kiyala Lajja nathuwa Bahujjayo kiyaa gannawa... Kari daara Lollek Da Ehema Pitinuth Awilla Arala yana tharam...
    Kawda Mey Wal Sinhala Baudda Balli?
    Wishwa Budda Kiyana Buddage Golaya wa Wadapu Wesi Da?
    Kari Wesa Saadula Okkoma Ekai.. Mey Wage Wal Sinhala Para Balliyoth Ekai..
    Shalom Budda Shaloom Yudewwagena Kane Paara kaapu Para Kari Balu Para Kota Sinhalaya Ko Kawum Kanawada Dan...
    Wal Budda Kiyana Ballage Amma Wesa kamata Da Hikuwe? Budda Ehenam Wesa Kolleda? A Kari Balla Da Kiwe Alla Gana?
    Budda kiyanne Ballek kiyalda Kiyanne Uba?

    අපේ අම්මගේ නංගි බැන්දේ අපේ තාත්තගේ මල්ලි
    අපේ අම්මගේ අක්ක බැන්දේ අපේ තාත්තගේ අය්ය
    ඒ්ක හින්දා නේ උඹ පුංචි අම්මා බැඳපු ඒකාට කඩේ යන්නෙ?
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,010
    1,269
    113
    Morally Bankrupt Sri lanka

    ohoma wena sin hugak pawlwala waha gannwa neth nam lamyawa marala danawa ehema deyak ape peththe weala thibuna me video eke innna manussya wage thama ballk wage buranwalu dekka aya kiyanne hariyata katha karann ehema bh lu, e manussaya meruna kiyala thama kiyanne hebeyi danna aya kiyanne pawle un waha diala meruwa kiyala meka aethaha kathawak
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඇයි නැත්තේ, එහෙම කසින් කෙනෙක් බඳිනවා කියන්නේ සහෝදර සහෝදරියන් අතර විවාහ වගේ. කරුමෙට උන්ගේ දෙමවුපියොත් කසින්ල නම් කෙලවෙලාම යනවා.

    ඉතින් ඕයි අවුලක් නෑ නේ. බ්ලඩ් ලයින් කලවම් වෙන්නේ නෑ නේ.
    ඔකේ අවුල පටන් ගන්නේ උබේ ඔය පවුල් 3 දරුවන් අතරේ විවාහයක් ආයේ සෙට් උනොත් විතරනේ

    BTW අපේ පව්ලෙත් ඔය වගේ ඉන්නවා, හැබැයි ළමයි ළමයි අතර එකක් උනේ නෑ තාම
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,433
    1,657
    113
    දන්න පොඩි ලමයෙක් ඉන්නවා උපන් දා ඉදන් බෙහෙත් බොන, ලුනු නැතුව කෑම කන. ආයේ කතා කරලා වැඩක් නැති වදයක් විදින්නේ
    ඒකේ කොල්ලගේ අම්මයි තාත්තයි අක්කගෙයි මල්ලිගෙයි ලමයි. (අම්මගේ තාත්තායි - තාත්තගේ අම්මායි සහෝදරයෝ)

    මුල්ම ලමයට කිසි අවුලක් නෑ, දෙවෙනි ලමයට තමයි කේස් ඔක්කොම ආවේ.

    කොල්ල hyperactive. කියන කිසිම දෙයක් අහන්නේ නෑ. කොච්චර මහන්සි උනත් ඇති වෙන්නෙත් නෑ. තයිරොයිඩ් සීන් එකක් තමයි ලොකුවටම තියෙන්නේ

    I believe "hyperactive" kids should play contact sport to let that steam go..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,248
    17,713
    113
    වෙන ගෑනු ඇත්තෙම නැද්ද බං?

    ඕක වෙන්නෙ බොහෝ දුරට පවුලෙ හොදට connection තියන ආසරේ කරන එලියෙ මිනිස්සු එක්ක වැඩිය සම්බන්ධතා නැති හෝ ඇති කරගන්න බය අයට තමා.

    පේන උන් ටික දෙනා තමා හොදට පේන්නෙ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    ඕක මේ ලංකාවේ අය කියන දෙයක් කියලා කරන්න යන්න එපා ඕක විශ්වාසයක් නෙමේ ඔහොම වෙනවා
    එත් ඔහොම උන හැමොටම වෙන්නෙත් නැ එත් එයලාගේ ජාන පස්සෙ කාලෙක වෙනස් වෙන්න පුලුවන්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,433
    1,657
    113
    වෙන ගෑනු ඇත්තෙම නැද්ද බං?

    ඕක වෙන්නෙ බොහෝ දුරට පවුලෙ හොදට connection තියන ආසරේ කරන එලියෙ මිනිස්සු එක්ක වැඩිය සම්බන්ධතා නැති හෝ ඇති කරගන්න බය අයට තමා.

    පේන උන් ටික දෙනා තමා හොදට පේන්නෙ

    True that..

    Also those family members who always quarrel have similar background..
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,795
    1,478
    113
    අපේ අම්මගේ නංගි බැන්දේ අපේ තාත්තගේ මල්ලි
    අපේ අම්මගේ අක්ක බැන්දේ අපේ අම්මගේ අය්ය

    If it is not Not ලේ නෑයන් , then its O.K

    if අම්ම & තාත්ත is not blood relations , No harm

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,621
    4,214
    113
    ඉතින් දැන් අහලා කියන්ඩ බැරිද
    දවසක් ඇහුව මතක නැහැලු ,ඔය ඉස්සර බන් වෙඩින් ගත්තේ නැහනේ දැන් වගේ .යන එන ගමන් සෙට් උනා වැඩේ කලා එක්කන් ආව කසාද සහතික ඒවා මේවා නැහැ ඉතින්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    දවසක් ඇහුව මතක නැහැලු ,ඔය ඉස්සර බන් වෙඩින් ගත්තේ නැහනේ දැන් වගේ .යන එන ගමන් සෙට් උනා වැඩේ කලා එක්කන් ආව කසාද සහතික ඒවා මේවා නැහැ ඉතින්
    Ela ela
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,621
    4,214
    113
    අම්මගේ අක්කගේ දුවෙක් මම බැන්ද කියමුකෝ එහෙම අව්ල්ද ඔය කියන විදියට