අනුරාධපුරෙදි අවුරුදු හතේ දැරිය අපයෝජනය කළැයි 77 සීයා රිමාන්ඩ්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,047
    10,830
    113
    අනුරාධපුරලු!

    වයස අවුරුදු හතයි මාස අටක් පමණ වන බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි සැකකරුවෙකු ලබන ජනවාරි මස 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්.සමරසිංහ මහත්මිය නියෝග කළාය.

    කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව, වවුනියාව පාර ප්‍රදේශයේ පදිංචි පද්මපෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් 'රංජිත් සීයා' නමින් හඳුන්වන හැත්තෑ හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

    සැකකරු විසින් සිය බාලවයස්කාර නැගණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව දැනගත් වින්දිත දැරියගේ සොහොයුරා ඇති වූ කෝපය මත සැකකරුට පොල්ලකින් පහර දී ඇති අතර, එම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

    https://www.gossiplankanews.com/202...nded-for-abusing-seven-year-old-girl.html?m=1
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    Aisha matak una, Nabiwa ubala adahanawa..

    Eth balapan wenna ona eka.. නැගණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව දැනගත් වින්දිත දැරියගේ සොහොයුරා ඇති වූ කෝපය මත සැකකරුට පොල්ලකින් පහර දී ඇති අතර..
     
    • Like
    Reactions: Amith0424

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,042
    10,290
    113
    🌎
    Prophet Muhammad married Aisha, the daughter of his close companion Abu Bakr; Islamic tradition states the contract happened in Mecca when she was young (ages 6-9)
     
    • Like
    Reactions: Amith0424

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,047
    10,830
    113
    Aisha matak una, Nabiwa ubala adahanawa..
    එකම බ්‍රොකන් රෙකර්ඩ් එක. පරන මගුල් යල් පැනපු කතා ගෙන්න එපා ෆ්‍රෙශ් ස්ටොරි එක්ක තර්ක කරන්න
     
    • Like
    Reactions: Be_Positive

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    එකම බ්‍රොකන් රෙකර්ඩ් එක. පරන මගුල් යල් පැනපු කතා ගෙන්න එපා ෆ්‍රෙශ් ස්ටොරි එක්ක තර්ක කරන්න
    gal yuge inna set ekak ekka mona fresh story da ban.. :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,567
    23,152
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකම බ්‍රොකන් රෙකර්ඩ් එක. පරන මගුල් යල් පැනපු කතා ගෙන්න එපා ෆ්‍රෙශ් ස්ටොරි එක්ක තර්ක කරන්න
    මොනාද බන් ලැජ්ජ නැතුව අදටත් අල්ලහුබඩිල්ල ගගා ගගා අදහ අදහ ෆ්‍රෙශ් නිව්සුයි ලන්කාවෙ ඒවයි ඉල්ලන්නෙ.

    අර අනිත් ත්‍රෙඩ් එකෙන් රිදුන නේ. ත්‍රෙඩ් එකට ආවෙත් නෑ.
    https://elakiri.com/threads/gen-z-ෆස්මිනා-නැගණිය-🤩.2236225/#post-31155825
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,042
    10,290
    113
    🌎
    ෆ්‍රෙශ් ස්ටොරි එක්ක තර්ක කරන්න
    FRESH STORIES

    image1170x530cropped.jpg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,047
    10,830
    113
    මොනාද බන් ලැජ්ජ නැතුව අදටත් අල්ලහුබඩිල්ල ගගා ගගා අදහ අදහ ෆ්‍රෙශ් නිව්සුයි ලන්කාවෙ ඒවයි ඉල්ලන්නෙ.

    අර අනිත් ත්‍රෙඩ් එකෙන් රිදුන නේ. ත්‍රෙඩ් එකට ආවෙත් නෑ.
    https://elakiri.com/threads/gen-z-ෆස්මිනා-නැගණිය-🤩.2236225/#post-31155825

    එන්නෙ නැතුව කොමෙන්ට් කරන්න බැ නෙ, ඉස්සෙල්ලා ගිහින් බලලා වරෙන්, :lol:
     
    • Haha
    Reactions: Amith0424

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,417
    3,332
    113
    නාකිය ජෙපීක් නම් වෙන්න බෑ..
    දාර පොන්නයෝ නේ JVP එකේ ඉන්නේ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,047
    10,830
    113
    තම්බි ආගමෙ ඔහොම තියෙනවා කියලා කරනවා
    බෞද්දයොන්ට එහෙම කරන්න එපා කියලා තියෙද්දි කරනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Budda Aanda ukule thiyan inna Case Eka Kawda Danne...
    Aka Gana Majjama Nikayeth Sandahan Wenawa Aandage Puka paluwa Kiyalaa..
    A Athare Tharuna jesuth Budda Hoyagena Aawa kiyala Lajja nathuwa Bahujjayo kiyaa gannawa... Kari daara Lollek Da Ehema Pitinuth Awilla Arala yana tharam...
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    469
    589
    93
    Budda Aanda ukule thiyan inna Case Eka Kawda Danne...
    Aka Gana Majjama Nikayeth Sandahan Wenawa Aandage Puka paluwa Kiyalaa..
    A Athare Tharuna jesuth Budda Hoyagena Aawa kiyala Lajja nathuwa Bahujjayo kiyaa gannawa... Kari daara Lollek Da Ehema Pitinuth Awilla Arala yana tharam...
    1000179368.png

    ඉතින් බැලිලිගේ පූතෝ තොට පුලුවන්නේ ඒ දෙන්නටම කියලා ඇරවගන්න... 🤣🤣 මේකේ පුක නොදී... 🤣🤣
    ------ Post added on Jan 1, 2026 at 5:24 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    අනුරාධපුරලු!

    වයස අවුරුදු හතයි මාස අටක් පමණ වන බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි සැකකරුවෙකු ලබන ජනවාරි මස 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්.සමරසිංහ මහත්මිය නියෝග කළාය.

    කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව, වවුනියාව පාර ප්‍රදේශයේ පදිංචි පද්මපෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් 'රංජිත් සීයා' නමින් හඳුන්වන හැත්තෑ හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

    සැකකරු විසින් සිය බාලවයස්කාර නැගණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව දැනගත් වින්දිත දැරියගේ සොහොයුරා ඇති වූ කෝපය මත සැකකරුට පොල්ලකින් පහර දී ඇති අතර, එම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

    https://www.gossiplankanews.com/202...nded-for-abusing-seven-year-old-girl.html?m=1

    @redux - monada wesige puthe me wenne? Umbe ammatath nakiyek da hikuwr?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,408
    16,588