කුකුලොහ්,
හොද Smart Phone එකක් කියපන්කො අම්මලට අරන් දෙන්න. වීඩියෝ කෝල් ගන්න එක තමයි ප්‍රදාන දේ. Budget එක <50,000. Battery life එක හොද එකක් වෙන්නත් ඕනේ.
ස්තුතියි.
P.S.
Redmi Vs Samsung?

Last edited: