අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,045
    15,096
    113
    කුකුලොහ්,
    හොද Smart Phone එකක් කියපන්කො අම්මලට අරන් දෙන්න. වීඩියෝ කෝල් ගන්න එක තමයි ප්‍රදාන දේ. Budget එක <50,000. Battery life එක හොද එකක් වෙන්නත් ඕනේ.
    ස්තුතියි.

    P.S.
    Redmi Vs Samsung?
     
    Last edited:
    • Like
    Reactions: sliit_kolla

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,863
    8,921
    113
    35
    Spain
    සැම්සන් එක හොඳයි, අම්මලාට හැබැයි ලොකු ස්ක්‍රීන් එකකක් එක්ක වීඩියෝ කෝල් ගන්න නම් මට හිතෙන්නේ ග්‍රීන්ටෙල් ටැබ් එක හොඳයි කියල. එකට සිම් දාන්නත් පුළුවන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,045
    15,096
    113
    අමුක ඩුමුකයා ..2020 ඇවිත් මට අලුත් කියනව නේද :LOL:
    Mama 2008 mekata awe. Danagahapiya ☝️:cool:

    HOT 60 Pro+.

    මේක ගනිං .

    ජෝන් කීල්ස් වොරන්ට් එකත් තියන නිසා හොදයි .
    BYD unta wechcha dema weida?
    ------ Post added on Jun 10, 2026 at 2:42 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,186
    113
    Realme P4 power..4-5 days battery life..😍

    EJ6zpaf.jpeg


     
    • Love
    Reactions: KrishanL89