ඉස්සර ටීවි එකෙ පෙන්වපු නිවටයා ටෙලිනාට්‍යයෙ ලිංක් එක තියෙනම් දෙන්නකො.. යූටියුබ් තිබුනා කලින්. දැන් නෑ.
තිබ්බානිවටයා නෙවෙයි බං. කීටයා.
නිවටයා කියලා එකක් නම් මට මතක නෑ.![]()
කීටයා කියන්නෙ පාලිත ඉන්න කතාව. මේකෙ ඉන්නෙ දයා අල්විස්. මෝඩ චරිතයක්. අම්ම එක්ක ඉන්නෙ. අයිය කෙනෙක් ඉන්නවා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක්. පටන් ගත්තු වෙලේ ඉඳලා හිනා වෙවී බලන්න පුලුවන්නිවටයා නෙවෙයි බං. කීටයා.
නිවටයා කියලා එකක් නම් මට මතක නෑ.![]()
ඉස්සර ටීවි එකෙ පෙන්වපු නිවටයා ටෙලිනාට්‍යයෙ ලිංක් එක තියෙනම් දෙන්නකො.. යූටියුබ් තිබුනා කලින්. දැන් නෑ.
තිබ්බ නිවටයා කියල. අපි පොඩි කාලේ ගියේ. දයා අල්විස් රගපෑවෙනිවටයා නෙවෙයි බං. කීටයා.
නිවටයා කියලා එකක් නම් මට මතක නෑ.![]()
Nadungeකීටයා කියන්නෙ පාලිත ඉන්න කතාව. මේකෙ ඉන්නෙ දයා අල්විස්. මෝඩ චරිතයක්. අම්ම එක්ක ඉන්නෙ. අයිය කෙනෙක් ඉන්නවා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක්. පටන් ගත්තු වෙලේ ඉඳලා හිනා වෙවී බලන්න පුලුවන්
ටාසන් පිස්සුව නේද තිබ්බේතිබ්බ නිවටයා කියල. අපි පොඩි කාලේ ගියේ. දයා අල්විස් රගපෑවෙ