සාලෙගෙ සීන් එකේ අමුතු සීන් එක

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    ehe
    ගොටට රට පනින්න බෑ කිව්ව විතරයි. ගලබොඩත් ඔතනට එනවා කියන්නෙ ලොකු කෙස් එකක්. කතොලික සභාව සැටිස් යන විමර්ශන අනුව. මටනම් හිතාගන්න බෑ. මෙසලෙ කාරයා අමි ට්‍රෙනින් ගත්ත එකෙක් ද කියලා. එ අතින් සරත් ෆොන්සෙකා මාර මොරාල් එකක් නෙ යකො. කොහොම හරි වැරැද්දක් වෙලානම් දඩුවම් විදින්න ඔනෙ. කරුනා අම්මාන්ටත් දෙන්න ඔනෙ. ඔකා හමුදා කොල්ලො. සිවිල් මිනිස්සු කොච්චර මරපු එකෙක්ද
    e widiyata baluwoth anura,tilwin,lalkantha,ranil set ekath athulata danna one pera waradi walata daduwam denna giyoth,hamogema wadradi thiyenawa kawruwath sudu charitha ne,
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,841
    113
    Anthimata wena de balapan pnny

    ජෙප්පෝ වගේ මැරුවට සමාව ඉල්ලුවොත්??
    ehe

    e widiyata baluwoth anura,tilwin,lalkantha,ranil set ekath athulata danna one pera waradi walata daduwam denna giyoth,hamogema wadradi thiyenawa kawruwath sudu charitha ne,

    ඔය තියෙන්‍නේ proof...🙃🙃

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,520
    113
    Sale පකා මේක කරාද ගෝටා කරාද දන් නෑ.. උන් නිර්දෝෂ නම් උසෙවියේදි ඔප්පු කරන්න තියෙන්නේ.

    ඒ වෙනකන් තීන්දුව එනකන් PTA එකෙන් ඇතුලේ තියනන ඕන. මීට වඩා ලොන්ත කේස් වලට PTA එකෙන් ඇතුලේ කොචචර එවුන් ඉදලා තියෙනවද 🤭 ගෑණුත් හිටියා මෙහෙම නහයෙන් අඩන් නැතුව 🤭🤭

    PTA ද මතක නෑ, කදිරගාමර් මරන්න කලින් දවසේ ගේ ඉස්සරහා අතු කැපුවා කියලා එකෙක් අවරැදු 20 ගාණක් ඇතුලේ හිටියා නඩු නැතුව, අන්තිමේ ඌ වයසට ගිහින් ඇතුලෙම මැරැණා. එහෙව් එකේ 300 මැරැණ එකට මේ යකා අවුරැද්දක් දෙකක් හර් නඩු ඉවර වෙනකන් ඇතුලේ හිටියම මොකද 😑
    අරගලෙන් පස්සෙ වසන්ත මුදලිගේව PTA එකෙන් තියන් ඉඳිය කිසිම හේතුවක් නැතුව. මතක විදිහට ඌව රෑ කොහෙද අරන් ගිහින් මරනව කියල බය කරලත් තිබ්බ. එතකොට inhumane treatment ගැන කතා කරපු නැති උන් දැන් එනව රෙද්දක් කියන්න. මූට වෙච්ච වදේකුත් නෑ. ඌ එහෙම එකක් කියල නෑ. එලියෙ ඉන්න නඩේ ඔය කතා හදල අරූවත් විකුණන් කනව.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,195
    2,225
    113
    colombo
    කොටි සනස සනස ඉන්නෙ කොටි නැගිටින්නෙ නැද්ද ඉක්මනට? අන්න නාමල්ගෙ වම් අත වගේ ඉන්න මිලින්ද කොටි ඩයස්පෝරා ලොක්කෙක් එක්ක සුහද පොටෝ ගහලා මාට්ටු. ඒකත් පොඩ්ඩක් හෝදනවද
    කොටි කොටි කිව්වාට ඇත්ත නවත්තන්න බැහැ

    (ගෝටා කරා ද නැද්ද දන්නේ නැහැ)


    හැබැයි කොටි දයපොරා යාපනය දේමලුන්ගේ බහුත්‍රයේ එකම හතුරා රාජපක්ෂලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    මේ අවජාතක ජෙපි පොන්නයා හැංගිලා ඉඳලා ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්මා කියන්නෙම
    ජෙප්පෝ මේ කතා වස්තුවත් හුකොගෙන කියන එක
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    සමහර බුද්දි අංශ සාමාජිකයෝ දීපු සාක්කි එක්ක පොරගේ mode එක රෙවුන mode එකට වෙනස් උනා කියලයි කියන්නේ.

    ඒ එක්කම පඹයා ඇතුළු දෙක තුනට ban එක වැටුන ගමන් තමයි සලේ " ශානි මට පුකේ ඇරියා පුක තුවාලයි දනවා ගගා අඬන්න ගත්තේ. "