හරිහමං ජැක් එකක් ගනින්ල එහෙන් මෙහෙන් අටවගෙන වැඩ කරන්න එපා



ඕක හෙන පරන සීන් එකක් කාලෙන් කාලෙට වයිරල් වෙන.හරිහමං ජැක් එකක් ගනින්ල එහෙන් මෙහෙන් අටවගෙන වැඩ කරන්න එපා
View attachment 266814
View attachment 266815
හද්ද පරන පිලිපීන් වල ෆොටෝ එකක් ඔය.පව් බන්..හුගක් මිනිස්සු ලීසිං අරන් ලීසිනුත් ගෙවාගෙන ...ගෙදර වියදමුත් ගැටගහගෙන...ලමයින්ටත් වියදම් කරලා හිර වෙලා ඉන්නේ..
ගරාජ් වලට යන ගාන ඉතුරු කරන්.. ගරාජ් එකට නොදමා තමන්ම වැඩේ කරන්න හදන්න ඇති...
පව්....
නිවන් සුව ලැබේවා! යලිත් කවදාවත් මේවගේ අකල් මරණ වෙන්න එපා !

හම්මා.. වෙලාවට...ඕක හෙන පරන සීන් එකක් කාලෙන් කාලෙට වයිරල් වෙන.
ඉන්දුනීසියා හෝ තායිලන්ඩ් වගේ රටක.
ඕක මර්ඩර් එකක්. මැරිච්ච මනුස්සයව තමයි ඔහොම තියලා තියෙන්නේ accident එක පෙන්නන්ඩ
