අර මලමිනියක මූණට ෆෝන් එක අල්ලපු විසේසඤයො දාලා ද?![]()
okun computer ekata pen drive ekakwath gahanna dan na kiyala thama kiyanne
අර මලමිනියක මූණට ෆෝන් එක අල්ලපු විසේසඤයො දාලා ද?![]()

ඔත්තු සේවා වල ඉන්න අයට පුද්ගලික කියලා එකක් තියෙනවද දන්නේ නෑනේ.ඔත්තු ඉන්ෆො මෙහෙම පුද්ගලික පෝන් වල තියාගන්න දෙනවද?
බයියො හෙන ලාමකයි මෝඩයිඔත්තු ඉන්ෆො මෙහෙම පුද්ගලික පෝන් වල තියාගන්න දෙනවද?
ඔක්කොම දන්න එකා උගේ තාත්ත කවුද කියල දන්නෙ නෑලු නේද?අර එක කොටෙක් හිටියා නේ ඉස්සර හොරුන්ගේ බැංකුගිණුම් වල අංකෙත් දන්නා .. . ඌ දන්නේ නැතුව ඇතිද ??
ඌ සරදියල් සිගරට් හොරකමේ ගිය වෑන් එකේ number එකත් ඌ දන්නවා නේ (ලංකාවට වෑන් ඇවිල්ලත් නෑ සරදියල් ඉන්න කොට ) ..
මිනිහව පොඩි වෙලාවකට විපක්ෂෙන් තිබ්බ නම් ඔය දන්නේ නැති සාක්ෂි , password ඔක්කොම ටික කියයි .

Just like u නේද බංඔක්කොම දන්න එකා උගේ තාත්ත කවුද කියල දන්නෙ නෑලු නේද?![]()