මුන් වාහන හොයන්නෙ කොහොමද?

Username_Required

Active member
  • Jun 11, 2025
    163
    247
    43
    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න හෙව්ව මේටිකේම
    Vitz 2016 එකක් බැලුවෙ
    90% ක්ම ඉන්නෙ බයි ඇන්ඩ් සෙල් එවුන්
    සති තුනක් වගේ ඇතුළත දැක්ක එකම වාහනේ එක එක පැතිවල උන් රියසෙවනට දානවා ගනන් ටික ටික වෙනස් කර කර

    මීගමුව පැත්තට වෙන්න තියනව කොළබ කිට්ටුවට වඩා ලක්ෂ දෙක තුනක් අඩුවෙන් ඒත් මෙලෝ රෙකෝඩ් එකක් නෑ
    අද බැලුව එකක් Emition test ටිකයි Revenue license ටිකයි විතරයි තියන්නෙ
    ඒකෙත් Revenue license 2024 2025 දෙකම කහපාට කොලයක් තියන්නෙ
    මමනම් දැකල තියන්නෙ රෝස පාට කොලේ එන එක මුන් හොරුද මන්ද

    මේ බයි ඇන්ඩ් සෙල් එවුන් කොහොමද බං වාහන හොයාගන්නෙ
    උන් මාර අඩුවට වාහන හොයන් එනව
    ඇත්ත අයිතිකාරයො ඒගානට විකුණනව කියල හිතන්නත් අමාරුයි
    මොකද ෆෙස්බුක්, රියසෙවන, ඉක්මන් වගේ ඒවගෙ ඔක්කොම වගේ තියන්නෙ සේල් කාරයන්ගෙ ඒව
    උන් කොහොමද original ownersලව හොයාගන්නව ඇත්තෙ?
    දන්න එකෙක් කියහල්ලකො
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,890
    113
    මීගමුව පැත්තට වෙන්න තියනව කොළබ කිට්ටුවට වඩා ලක්ෂ දෙක තුනක් අඩුවෙන් ඒත් මෙලෝ රෙකෝඩ් එකක් නෑ
    අද බැලුව එකක් Emition test ටිකයි Revenue license ටිකයි විතරයි තියන්නෙ

    2016-2026 Emissions test okkoma thiyenawa nam mileage eka genuine.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,890
    113
    apo ow. 2014 brandnew gaththa alto eketh tama 1,30 da koheda :baffled: 10% වත් original පාට්ස් නැතුව ඇති ඒකේ දැන්.

    Gauge cluster eka awuruddakata sarayak gaane 10 times galawala nam mark ekak hitinne nathiwenna ba :unsure:
     
    • Haha
    Reactions: Ldy

    Username_Required

    Active member
  • Jun 11, 2025
    163
    247
    43
    Vitz 2016 ekakmada one?
    me category eke wena ekak hari yanne nadda?
    ube requirement eka daapan, ube offer ekath ekka message ekak daapan.

    vehicle ekak set karala dennam.
    70ක වගේ එකක් බලන්නෙ
    2016 ඒව තමා ඒ ලගින් හරි යන්නෙ

    වාහන වලට වෙනම telegram whatsap group තියන්වද බන් join වෙන්න
     

    Username_Required

    Active member
  • Jun 11, 2025
    163
    247
    43
    2016-2026 Emissions test okkoma thiyenawa nam mileage eka genuine.
    එහෙම වෙන්න ඇති හරියට දන්නෙ නෑ හැබැයි කහපාට revenue license දැක්කම මටනම් සැක හිතුන විකුණන එකාගෙන් ඇහුවම ඌ කිව්ව දන්නෙ නෑ ඌටත් එහෙම තමා ලැබුනෙ කියල :sorry:
     

    Username_Required

    Active member
  • Jun 11, 2025
    163
    247
    43
    Full cash deela instant gannawa
    කොළබ 78 රේන්ජ් එකේ යන ඒව කටුනායක එහෙම 76ට වගේ දාල 75, 74ට වගේ විකුණනවත් එක්ක මුං
    අයිතිකාරයො එතකොට ඊටත් අඩුවෙන් නෙ සේල් කරන කෙනාට දෙන්නෙ
    ඒක ගන්නෙත් සේල් කරන කෙනෙක්මයි ඌ ඊළගට 77ට වගේ ආයෙ දානව ඉතින් මේව ගනන් යනව බලන් ඉද්දි
     
    • Like
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ඕක වෙන්නෙ බන් උන් හැම තිස්සෙම රියසෙවන ඉක්මන් බල බල ඉන්නෙ. අනික සේල්කාරයො වාහන ගන්න ආවාම වාත් නෑ. සල්ලිත් අරන් එන්නෙ. වාහනෙ අඩුපාඩු කියන්නෙ නෑ. රෙකෝඩ් ඉල්ලන්නෙ නෑ. ස්කෑන් කරන්න දගලන්නෙ නෑ ඉන්ස්පෙක්ශන් නෑ. බැලුව ගානක් ඔෆර් කලා. සෙලර් කැමති උනොත් එවලෙම ට්‍රාන්සර් එකක් ගැහුව වාහනේ අරන් ගියා. ඉතින් ඉකමන් වගේ සයිට් වල ඒ වාහනේ දවසක්වත් තියෙන්නෙ නෑ.

    මම මාස 2-3කට කලින් වාහනයක් දුන්න රියසෙවනෙ ඇඩ් එක දැන්මෙ උදේ 7ට වගේ. මුලින්ම කෝල් කල කෙනා මාතර ඉදන් එන්නෙ එයාගෙන් පස්සෙ අනිත් අයට වෙලාව දෙන්න කිව්ව. පොර 10ට එනව කිව්ව 10 වෙද්දිම ආව. ප්‍රශ්න මුකුත් නෑ දාපු ගානට වඩා 1.50ක් අඩුවෙන් ඉල්ලුව. එවලෙම ට්‍රාන්සර් එක ගැහුව පේපර්ස් උන් අරන් එන්නෙ ඒව අත්සන් කලා වාහනේ අරන් ගියා. දෙවනියට ආපු එකාට වාහනෙ බලන්නත් නෑ. ගේට්ටුව ලග ඉදල යන්න ගියා.

    පදින එවුන්ට විකුනන්න ගියාම මල කරුමයක් වෙනව. උන් අරක කැඩිල මේක නෑ අතන වැදිල මෙතන ඔරිජිනල් පේන්ට් නෙමේ රෙකෝඩ් කෝ වගේ ප්‍රශ්න ගොඩයි. ඊලගට උන් එක එකා උස්සන් එනව උන් ස්කෑන් ගහනයි යට තට්ටු දාන්නයි මල විකාරයක් වෙනව. අනිත් දේ කෑශ් නෙමේ. එතකොට වැලිවේශන් දාන්නයි ලෝන් වලට වාහනේ පෙන්නනයි පොරගෙ ලෝන් එක හරියනකන් ඉන්නව වාත කේස් ගොඩයි. ඔය අස්සෙ එක්කෙ මත්තෙ නැහෙද්දි ඊලගට එන ඔෆර්ස් මග ඇරෙනව.

    වාහන ඉඩම් ගෙවල් විකුනද්දි එන මුල්ම ඔෆර් කීපෙන් එකකට දුන්නෙ නැත්නම් ආයිත් සෑහෙන කාලෙකට දීගන්න බෑ. දවසට වඩා පරන ඇඩ් බලන්නෙත් නෑ. මොකද ඔය බිස්නස් එකේ ඉන්න උන් දන්නව රියල් ජෙම්ස් non reseller කෙනෙක් ගාව දවසට වඩා තියෙන්න බෑ කියල. එහෙම තියෙනව නම් එක්කො මරාලයක් නැත්නම් ගනන් වැඩී. නැත්නම් ඉතින් ඕපන් පේපර්ස් දෙන්නෙ නැති කේස් එකක්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Gauge cluster eka awuruddakata sarayak gaane 10 times galawala nam mark ekak hitinne nathiwenna ba :unsure:
    ඕවට කියල වෙනම ලොකුවට payment කරගන දාන්නේ නෑ බන්. ගොඩ repair වලටම තැන් ඕවට සෙට් කරගනනේ ඉන්නේ. එහෙම දැන්මම රිසෙට් කරලම තමයි ගේන්නේ මේ වාහන වදින විදිහට insurance උන්ටත් එපා වෙන ඒවා මේ. ඔක්කොම කරලා සද්ද නැතුව දෙන්න උනාම වටේ ටික හදලා පේන්ට් පරක් ගහලා ලස්සනට විකුනනවා.
    ගොඩක් වෙලාවට යාදෙන්නෙම නැති උනාම තමයි විකුනලා දාන්නේ. යකෝ ඉතින් යාදෙයිද කීයපන්කෝ ඒවා hack කරන තරමට.

    අපිටනම් පිටින් බලද්දි මුන්ට පුපේ ඉදන් පිස්සු කියලා හිතෙනවා. :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,890
    113
    ඕවට කියල වෙනම ලොකුවට payment කරගන දාන්නේ නෑ බන්. ගොඩ repair වලටම තැන් ඕවට සෙට් කරගනනේ ඉන්නේ. එහෙම දැන්මම රිසෙට් කරලම තමයි ගේන්නේ

    Eth ithin EEPROM rewrite karana eka tikak involved wadak ne.

     
    • Haha
    Reactions: Ldy