ජූලි 22 වෙනකම් විතරයි උඹලගෙ Subscription වලට දෙන්නෙ. ඊට පස්සෙ 1m token වලට $50 දෙන්න වෙනවා.. දැන්මම කරගන්න දෙයක් තියෙනව නම් කර ගනිල්ලා
මට පේන විදයට AI කියන්නෙත් trap එකක් වගේ. අපි දැන් සෑහෙන AI මත depend වීගෙන යනවා සහ ගොඩක් අයගේ skills මොට කරගෙන තියෙනවා.
හැබැයි සින් සීන් ගාල usage පනිනවා නේදඅඩෝ පට්ට. වෙබ් එක විතරයි හැදුවෙන්. Android/iOS apps දෙකම හදුව එකම prompt එකකින්