Claude Fabel 5

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ජූලි 22 වෙනකම් විතරයි උඹලගෙ Subscription වලට දෙන්නෙ. ඊට පස්සෙ 1m token වලට $50 දෙන්න වෙනවා.. දැන්මම කරගන්න දෙයක් තියෙනව නම් කර ගනිල්ලා
     
    • Like
    Reactions: topkollek and Cenon

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Usage බලල , පස්සේ පුළුවන් ඉක්මනටම Subscription වලට ආයේ දෙනවා කියල තියෙනවා
    පුළුවන් උනොත් June 22 ට පස්සේ ඕක කරන්නේ කියලත් කියනවා
     
    • Like
    Reactions: Cenon

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,132
    4,035
    113
    මට පේන විදයට AI කියන්නෙත් trap එකක් වගේ. අපි දැන් සෑහෙන AI මත depend වීගෙන යනවා සහ ගොඩක් අයගේ skills මොට කරගෙන තියෙනවා. අපේ තියෙන ඇබ්බහයිත් එක්ක මෙයාලා ගණන් වැඩි කරනවා වගේම, පොඩි දෙයකටත් සෑහෙන token ප්‍රමාණයක් වැය වෙනවා.

    Is AI actually profitable?

    Screenshot 2026-06-10 at 9.08.06 PM.png
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    මට පේන විදයට AI කියන්නෙත් trap එකක් වගේ. අපි දැන් සෑහෙන AI මත depend වීගෙන යනවා සහ ගොඩක් අයගේ skills මොට කරගෙන තියෙනවා.

    💯 දැන් මට stack trace එකක් කියවලා හිතන්න බෑ. කීයක් හරි ගෙවලා අරූට කියලා debug කරගන්න එක කරන්නේ 😔
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අඩෝ පට්ට. වෙබ් එක විතරයි හැදුවෙන්. Android/iOS apps දෙකම හදුව එකම prompt එකකින්
     
    • Like
    Reactions: Emarald and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    අඩෝ පට්ට. වෙබ් එක විතරයි හැදුවෙන්. Android/iOS apps දෙකම හදුව එකම prompt එකකින්
    හැබැයි සින් සීන් ගාල usage පනිනවා නේද
     
    • Like
    Reactions: Emarald