සමහර උන් panel එක දැම්මා කියල සල්ලි කඩනවා ඇති මෙහෙම ලෙඩ වලටත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,559
    1
    42,669
    113
    අපේ රටේ මිනිස්සු කරන්නෙ පුලුවන් හැම වෙලාවෙම ගසා කන එකනෙ

    රටේ පාලකයින්ට විතරක් බැන බැන ඉදල වැඩක් නෑ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,687
    6,268
    113
    ගග අද්දර
    පිළියන්දලත් පොට් එකක් තියෙනවා නේද Sadew කියල ඒ වගේ වැඩ කරන ?
    සිරාද? මන් අරුන් ගැන විතරයි කලින් අහලා තිබ්බේ. මන් ඒක පාරක් t con බෝඩ් එකක් ගෙන්න ගත්තා. තව මගේ යාලුවෙක් ගිහින් හදන් ඇවිත් තිබ්බ ටිවි එකක්, උන් සල්ලි අරන් තිබ්බේ නැහැ. රිබන් එකට ටේප් එකක් ගැහුවම වැඩේ හරි ගිහින්.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    price eka ganne panel ekatamath nevei bans..skill ekata..ethana issue eka thiyenne kiyala identfy karana ekata gaana kiyanne...ooka ohoma pennuwata apita karanna baane..e knowledge eka nathi nisa... podi deyak unath ooka chargable task ekak..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,781
    113
    36
    43 TV ekaka ohoma iri awilla... Samsung TV ekak gaddi eka dunnama 10000 adu karana nisa deela damma :(
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    mage jvc tv ekak tiyanawa
    red color distortion ekak enawa samahara welawata
    nikanma hariyanawa. samahara welawata 1 hour wage yanawa.
    mama tv eka galawala cable tika clean karala apahu fix kara
    dan awurudu 2k wage tama awulak ne
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    637
    859
    93
    දැන් තියන හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම Planned obsolescence
    ඔය හැම කම්පැනි එකකටම ඔන සල්ලි විතරයි
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,075
    15,127
    113
    සිරාද? මන් අරුන් ගැන විතරයි කලින් අහලා තිබ්බේ. මන් ඒක පාරක් t con බෝඩ් එකක් ගෙන්න ගත්තා. තව මගේ යාලුවෙක් ගිහින් හදන් ඇවිත් තිබ්බ ටිවි එකක්, උන් සල්ලි අරන් තිබ්බේ නැහැ. රිබන් එකට ටේප් එකක් ගැහුවම වැඩේ හරි ගිහින්.
    Real Deyyoh! :love2:
     
    • Love
    Reactions: .::J@S::.