පොතෙ මුල් ටික නොමිලේ එල කිරි මිතුරන් වෙත ප්රදානය කිරීම හිතුව
Models: කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම
කොටස I: යථාර්ථය
- පරිච්ඡේදය 1: කාන්තාවන් ආකර්ෂණය කරන්නේ කුමක්ද?
- තත්ත්වයේ සර්වසම්පූර්ණත්වය (The Ubiquity of Status)
- ආශාවට ලක්වීමේ ආශාව
- Pick Up Artists ලාගේ උත්සාහයන්
- පරිච්ඡේදය 2: හැඟීම්බර අවශ්‍යතාවය (Emotional Neediness)
- වසඟ කිරීමේ ක්‍රියාවලිය
- අධික ලෙස වන්දි ගෙවීම සහ ව්‍යාජ ඇල්ෆාවරු (Fake Alphas)
- පරිච්ඡේදය 3: අසරණභාවයේ (Vulnerability) බලය
- වේදනාත්මක කාල පරිච්ඡේදය
- අසරණභාවය සහ ආශාව පෙන්වීම
- පරිච්ඡේදය 4: සත්‍යයේ ත්‍යාගය
- සත්‍යය සැමවිටම දීප්තිමත් වේ
- කොන්දේසි විරහිතභාවය
- සීමාවන් පැනවීම
- ඔබේ සත්‍යය සොයා ගැනීම
- ඝර්ෂණය සහ ප්රක්ෂේපණය (Friction and Projection)
- පරිච්ඡේදය 5: ධ්‍රැවීකරණය (Polarization)
- කාන්තාවන් වර්ග තුන
- සෑම වර්ගයක් සමඟම ඇති ඉලක්ක
- ආකර්ෂණය කර ගැනීම සඳහා ධ්‍රැවීකරණය
- පරිච්ඡේදය 6: ප්‍රතික්ෂේප කිරීම සහ සාර්ථකත්වය
- එය සාමාන්‍යයෙන් ඔබ ගැන නොවේ
- ප්රතික්ෂේපය පමණක් අත්විඳින පිරිමින්
- සාර්ථකත්වය නැවත අර්ථ දැක්වීම
- පරිච්ඡේදය 7: මූලික කරුණු තුන
- ස්වභාවික වාසි/අවාසි
- පිරිමින් වර්ග දෙක
- පරිච්ඡේදය 8: ජනවිකාස (Demographics)
- ජීවන රටා තේරීම්
- විශ්වාසයන් සහ ස්වයං-තේරීම
- වයස, මුදල් සහ පෙනුම
- ජාතිය සහ විදේශිකයාගේ බලපෑම
- සමාජ සාක්ෂිය (Social Proof)
- වඩාත්ම අලංකාර කාන්තාවන්
- යමක් කීමට වඩා යමක් වීම (Being Something Versus Saying Something)
- පරිච්ඡේදය 9: ආකර්ෂණීය වන්නේ කෙසේද?
- විලාසිතා
- යෝග්‍යතාවය (Fitness)
- ශරීර භාෂාව
- හඬේ ස්වරය (Vocal Tonality)
- සිත් ඇදගන්නාසුළු වන්නේ කෙසේද?
- මේ සියල්ල එකට ගෙන ඒම
- පරිච්ඡේදය 10: ඔබේ කතා මොනවාද?
- ආරක්ෂක යාන්ත්‍රණ
- ඔබ ගොදුරක් නොවේ
- රූඪාර්ථ සහ වගකීම
- ලිංගික අභිප්‍රේරණය
- පරිච්ඡේදය 11: කනස්සල්ල/බිය (Anxiety) ජය ගන්නේ කෙසේද?
- ඔබේ කනස්සල්ල ජය ගැනීම සඳහා මාර්ගෝපදේශය
- නිර්භයකම සහ අභියෝගාත්මක බව
- පරිච්ඡේදය 12: ඔබේ අභිප්රායන්
- අප්‍රියජනක බව (Creepiness)
- සරදම් කිරීමේ (Flirting) සූත්‍රය
- හැඟීම්බර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම
- පුරුදු ගොඩනගා ගැනීම සහ බිඳ දැමීම
- පරිච්ඡේදය 13: සිත් ඇදගන්නාසුළු (Charming) වන්නේ කෙසේද?
- පළමු හැඟීම්
- සංවාද කුසලතා
- විහිළුව
- පරිච්ඡේදය 14: ආලය සෙවීමේ ක්‍රියාවලිය (The Dating Process)
- දුරකථන අංක
- පරිපූර්ණ හමුව (The Perfect Date)
- කාන්තාවන් ලබා දෙන සංඥා
- පරිච්ඡේදය 15: ශාරීරිකත්වය සහ ලිංගිකත්වය
- සිප ගැනීම
- ඉදිරියට යාම (Escalating)
- ලිංගිකත්වය
- අවසන් කිරීම (Closing)
අවසානය: එය ත්‍යාගයක් නම්?
තවදුරටත් කියවීම
meke danna denne naha ban content eka diga wadi kiyla message ekak enwa------ Post added on Jun 11, 2026 at 6:36 PM