රාජපක්ශලා දේශ කීර්ති සම්මාන දීපු ඊබ්‍රහීම් පාස්කු ප්‍රහාරය දවසෙම ඇරස්ට් කරලා, දවස් 90 ගානෙ PTA රැදවුම් නියෝග 3ක් ගහලා මාස 9ක් තියාගෙන ඉන්න කාලේම තමයි නාමල්ගේ බාප්පා පාස්කු ඉරිදා අපරාධකාරයන්ට දඩුවම් දෙනවා කියලා ඡන්ද අරගෙන ජනාධිපති උනේ.
මහින්ද අගමැති උනේ..
නාමල් ඇමති උනේ...
ඊබ්‍රහීම් අර මාස 9න් පස්සේ දානවා රක්ෂිත බන්ධනාගාරයට..
ඒකෙ ඉන්නවා තව අවුරුදු දෙකක්..
එතකොටත් ඔය උඩ කියපු සෙට් එක ඒ ඒ පුටුවල රටටම බංකොලොත් කරා.
නාමල්ට අමතරව, පස්ස පැත්ත පාස්කු රස්නෙන් චුට්ටක් රත් වෙනකොටම JVP ඊබ්‍රහීම් අල්ලන්නෙ නෑ කිය කියා වැලලෙන්න එන රණවිරු සරත් වීරසේකර කෙලින්ම පොලිසිය බාර ඇමති, වීරවංශ ඇමතියෙක්, ගම්මන්පිල ඇමතියෙක්, දොලවත්තලා ජයසුමනලා වගේ කයි කබ්බොත් මන්ත්‍රීලා, දිලිත් ජයවීරයා ආණ්ඩුවේ එක owner කෙනෙක්..
එතකොට මුංගෙ මහා වැඩ්ඩා කියන සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා..
මේ සෙට් එකම ඔය පුටුවල ලැගලා ඉද්දිම තමයි ප්‍රහාරයෙන් අවුරුදු 3ක් කිට්ටු වෙනකල් ඔය ඊබ්‍රහීම් හිරේ දාගෙන පරීක්ෂණ කරනවයි කිය කියා හිටියේ.. එතකොට ඊබ්‍රහීම්ලගෙ දේපළ එහෙමත් සීස් කරලා තිබුණේ..
අන්තිමට මොකද උනේ..
ඊබ්‍රහීම් ඇපත් අරගෙන දේපළ ටිකත් නිදහස් කරගෙන ගෙදර ගියා පොහොට්ටුවේ මුං ටික අර පුටුවල ලැගලා ඉද්දිම.
පාස්කුවට අල්ලන්න ඕනෑ ඊබ්‍රහීම් කියලා දැන් මුංට ආපහු කියන්න පුළුවන් නම් එහෙම කියන්න පුළුවන් කටින්ද නැත්නම් වෙන කොහෙන්හරි ද.. ???
ඒක එහෙම නම් එකල මුං පුටුවල ලැගලා පොල් ගෑවද..??
නැත්නම් ඊබ්‍රාහිම්ගෙන් ජරාව කෑවද..??
කෝකද පොහොට්ටු අපතයෝ අපිට කියන්නෙ..??
යන එන මං නැති වෙන්න හිර වේගෙන එනකොට කියන්න දෙයක් නැතුවට ඔය පොඩි පොඩි බයි සිප්පිකටු බුකියෙ අපි ඉස්සරහට JVP ඊබ්‍රහීම් ගැන බයිලයක් ගහගෙන එන එක කමක් නෑ කිව්වත්, පාස්කු අපරාධකාරයො අල්ලන්න බලය ගත්තු මේ මහ බයි පොහොට්ටු කයිතාන්ලා ටික කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව ආපහු ඊබ්‍රහීම් ඊබ්‍රහීම් බයිලෙ ගහනකොට අහං ඉන්න
මොන වගේ වෙන්න ඕනෑද..??
මිනිසුන්ගෙ ජීවිත නැති කරපු, රටේ ආර්ථිකයට කෙලවපු මහ අපරාධයක් විහිළුවක් ගානට දාලා ඉන්න මුංට අර අසූචිබණ්ඩාරට දුන්නා වගේ පූජාම තමයි ගැලපෙන්නේ.. කා ල ක ණ් නි.ම ුන්ගෙ එකෙක් එදා මැරුනනම් දැනෙයි දුක.
"අපට පක්ෂෙ අදාල නෑ.
මේ වරද කළ උන්ට දඬුවම් ලැබිය යුතුමයි."
-උපුටා පලකිරීමක්.-