අවු 12 මොහමඩ් ශාහ්ඩි- වැලිමඩ මද්‍රසා මිනිමැරුම

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    707436526_1542588913894787_5746278986984162971_n.jpg

    705940140_1542588873894791_8073467657387495852_n.jpg

    වැලිමඩ 12හැවිරිදි දරුවා මවුලවි මැරූබවට දෙමාපියන්ගෙන් චෝදනා!

    වැලිමඩ මද්‍රසා පාසලක ඉගෙනුම ලබමින් සිටි 12 වියැති දරුවකු පසුගියදා හදිසියේ මරණයට පත්වීම තුළ අභිරහසක් ඇතැයි දෙමවුපියෝ චෝදනා කරති.

    ඔවුන් පවසන්නේ එය ඝාතනයක් බවත්, පාසලේ මවුලවී ඊට සැක බවයි.

    මේ සිද්ධිය මුල්කර ගනිමින් එම ප්‍රදේශයේ ජනතාව වැලිමඩ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ඊයේ (14) උද්ඝෝෂණයක ද නිරත විය.

    මවුලවී ඝාතනය සිදුකොට එය ගෙල වලලා ගැනීමක් ලෙස පෙන්නුම් කර ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.

    මවුලවී ගෙල වැලලා ගත් ස්ථානයට පොලිසිය කැඳවා නොමැති බවත්, මවුලවී ඉතා කූට ලෙස මියගිය දරුවා රෝහල් මෝචරියට යවා ඇති බවත් වාර්තා වේ.

    ගෙල වැලලා ගැනීමට භාවිතා කළ රෙදි කඹය පමණක් මරණ පරීක්ෂණයට ඉතිරි කර ඔහු එය සිදු කර ඇති බවද පැවසේ.

    එම රෙදි කඹය බැඳ තිබුණේ කිලෝ 5ක් වත් ඉසිලියය නොහැකි PVC බටයක බවද වාර්තා වේ.

    දරුවාගේ මළ ගෙදරට මවුලවී පැමිණ නැති අතර, මියගිය දරුවා සිටි පන්තියේ සිසුන් 60ක් පමණ වෙතත් ඔවුන් කිසිවකුද මළ ගෙදරට පැමිණ නැතැයි පැවසේ.

    වැලිමඩ මද්‍රසා පාසලේදී මියගිය කුඩා මොහොමඩ් ශහ්දි දරුවාට යුක්තිය ඉල්ලමු…
    🕯️
    😐
    🇱🇰

    කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමි වීම කිසිසේත්ම සාමාන්‍ය සිදුවීමක් නොවේ.
    සිදුවූ දේ පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කළ යුතු අතර, වගකිවයුත්තන් කවුරුන් වුවද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
    අනුරාධපුරයේ දරුවා වෙනුවෙන් රටම කතා කළා නම්, වැලිමඩේ මොහොමඩ් ශහ්දි දරුවා වෙනුවෙන්ත් එකම හඬක් නැගිය යුතු නැද්ද?
    යුක්තියට ජාතියක්, ආගමක්, වර්ගයක් තිබිය නොහැක.
    දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රමිතීන් නොව, සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි.
    ⚖️
    අපට අවශ්‍ය වන්නේ සත්‍යයයි.
    අපට අවශ්‍ය වන්නේ යුක්තියයි.
    සටහන :. Sheikh Irshad Shabudd
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,889
    9,290
    113
    එක තැනක නෑ
    @sinhawanshaya @Al Baik මෙන්න සිංහල බෞද්ධ මද්‍රසා පාසලක ලමයෙක් මරලා. පාසල අයිති සිංහල බෞද්ධයෙක්ටලු. මුස්ලිම්වරු උද්ඝෝෂණයක්.

    PS: ජෝක් නෙමෙයි බලපන් මේ ලමයව. මේක කරපු කැ.වේ පුතාව උල තියන්න ඕනෙ :angry:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,671
    1,827
    113
    Birmingham
    ලොකු වෙලා, මූ එකා හතර වෙන්න කලින් මව්ලවි එල්ලලා වගේ :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala
    707436526_1542588913894787_5746278986984162971_n.jpg

    705940140_1542588873894791_8073467657387495852_n.jpg

    වැලිමඩ මද්‍රසා පාසලේදී මියගිය කුඩා මොහොමඩ් ශහ්දි දරුවාට යුක්තිය ඉල්ලමු…
    🕯️
    😐
    🇱🇰

    කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමි වීම කිසිසේත්ම සාමාන්‍ය සිදුවීමක් නොවේ.
    සිදුවූ දේ පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කළ යුතු අතර, වගකිවයුත්තන් කවුරුන් වුවද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
    අනුරාධපුරයේ දරුවා වෙනුවෙන් රටම කතා කළා නම්, වැලිමඩේ මොහොමඩ් ශහ්දි දරුවා වෙනුවෙන්ත් එකම හඬක් නැගිය යුතු නැද්ද?
    යුක්තියට ජාතියක්, ආගමක්, වර්ගයක් තිබිය නොහැක.
    දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රමිතීන් නොව, සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි.
    ⚖️
    අපට අවශ්‍ය වන්නේ සත්‍යයයි.
    අපට අවශ්‍ය වන්නේ යුක්තියයි.
    සටහන :. Sheikh Irshad Shabudd
    නඩුත් නානගේ , බඩුත් නානගේ

    අල්ලාහු අක්බර්!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,938
    113
    මේවා බම්ප් කරන්නේ නෑ අර සෙට් ඵකත් දැන්..🤣

    කෝ අර මේකේ අපිට තම්‍බි කියන කතෝලික සෙට් ඵක🤭🤭🤭
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,741
    113
    වාමේ Ideology එක අනුව සුළු ජාතින් අපරාධ කරන්නෙ නෑ. ඒව අපරාධ නෙමෙයි. මහජාතිය විසින් සුළු ජාතිය අපරාධ කරන්න පොලඹවනව. ඒකයි ඔයවගේ කේස් ගැන අටමස්ථානයෙ වගේ සද්ද නැත්තෙ. 😂