me sutre da?ඒවගේම තවත් තැනක තතාගතයන් වහන්සේ දේශනා කරනවා " ඇසට රූප නොපෙනේවා, කනට ශබ්ද නොඇසේවා..." කියල. (කවුරු හරි පින්වතෙක් ඒ සුත්රය දන්නව නම් දාන්න. ) ඇලීම, තන්හාව, චන්දය රාගය ගැන එම්ෆසිස් එකක් නැතුව..
------ Post added on Jun 11, 2026 at 11:15 PM
https://www.tripitaka.online/sutta/872

