ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    74,057
    66,467
    113
    ඒවගේම තවත් තැනක තතාගතයන් වහන්සේ දේශනා කරනවා " ඇසට රූප නොපෙනේවා, කනට ශබ්ද නොඇසේවා..." කියල. (කවුරු හරි පින්වතෙක් ඒ සුත්‍රය දන්නව නම් දාන්න. ) ඇලීම, තන්හාව, චන්දය රාගය ගැන එම්ෆසිස් එකක් නැතුව..

    ------ Post added on Jun 11, 2026 at 11:15 PM
    me sutre da?

    https://www.tripitaka.online/sutta/872
     
    • Haha
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,948
    1,894
    113
    @Emios et al.

    1781216587711.png

    1781217067205.png
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    @Blair Solari @nuwan9999 @Emios agree on this?

    ඔය වගේ පෙන්න ගත්තාම...බුදු හාමුදුරුවො ගහකුයි...ගලකුයි වෙන් කරල හදුන ගත්තෙ කොහොමද?
    I can't agree.

    IMHO, මේවා හුදු මනස්ගාත... රහතන් වහනසේගෙ ඇස වෙනස් උනෙත් නැහැ රූපය වෙනස් උනෙත් නැහැ, වෙනස් වෙච්ච එකම දේ මානසිකත්වය. එහෙනම්, පෙනීම වශයෙන් පමණක් ගත්තම අපිට පේනවට වඩා වෙනස් රූපයක් (ඉන්ද්‍රිය නානතාවයෙන් වෙන වෙනස් කම් හැරුණු කොට) උන්වහන්සේට පේන්නෙ නැහැ. මලක් නම් මලක් තමයි උන්වහන්සේට පේන්නෙත්.

    මේ අනුව අපිට සාධාරණව හිතන්න පුළුවන් උන්වහන්සේ දකින දේට වඩා දකින දෘෂ්ටියයි වෙනස්වෙල තියෙන්නෙ කියල. අර @ewijesekara කිව්වා වගෙ ඔය මානසිකත්වය අපි වචන දාගෙන විස්තර කරන්න යනව කියන එක මෝඩ වැඩක්... රුප්පණ, ඉපදී බිඳෙන... වගෙ ඒවා කිව්වම එක එක්කෙනා ගන්නෙ තමන්ගෙ දෘෂ්ටියට අනුව .... මනස්ගාත 🤷‍♀️

    දෘෂ්ටියෙන් ලෝකෙ වෙන් වෙන් දේවල් නැහැ කියල දන්නව වුනාට, අර කිව්වත් වගෙ, හිතන්නකෝ ඔය කියන විදියට පාත්තරෙයි, බත් ටිකයි එකම dot ටිකක් හැටියට පෙනුනොත් මොකක් වෙයිද?
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    රහතන් වහන්සේ පෘථග්ජනයෙක් දකින මල දකින්නේ නෑ - උන්වහන්සේලා දකින්නේ රුප්පන ස්වභාවය යථාර්ථ ස්වභාවයෙන්.
    @Blair Solari @nuwan9999 @Emios agree on this?

    ඔය වගේ පෙන්න ගත්තාම...බුදු හාමුදුරුවො ගහකුයි...ගලකුයි වෙන් කරල හදුන ගත්තෙ කොහොමද?

    රහතන් වහන්සේට පේන්නේ => 🌲
    පෘථග්ජනයට පේන්නේ => 🌲

    දෘෂ්ටියේ වෙනස තියෙන්නේ..
    පෘථග්ජනයා අවිද්‍යාව තුල නිත්‍ය, ආත්ම, සුඛව හඟිනවා.
    රහතන්වහන්සේ ප්‍රඥාවෙන් පිරිසිද දකිනවා.

    අපි මෙහෙම කතා කරන එක ගොඩක් වටිනවා. කෙන කෙනා හිර වෙලා ඉන්න තැන් අල්ලගන්න පුලුවන් මෙහෙම කතා කරලා තමයි.
    ------ Post added on Jun 12, 2026 at 6:28 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,467
    113
    Its a different explanation ,says dependence of each other.so we cannot say desire is only the form.both are dependence of each other.that is correct.so seeing itself is mara.not eye is only form.

    The lotus flower is the example for what rahatan wahanse sees.rain water falls for pruthakajana every water falls into it he catch them and stick each one.for rahatan wahanse those doesn’t get stick.its on udaya weya.kriya sith.
    And people call it marunata passe tiyena sobawayak.dharmathwayak. Then nobody can piriniwan panna because hearing seeing is infitnite never stops if its dharmathawayak. Dharma is only used to get out of this.oruwak
    Only.
    ------ Post added on Jun 12, 2026 at 7:13 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,948
    1,894
    113
    Its a different explanation ,says dependence of each other.so we cannot say desire is only the form.both are dependence of each other.that is correct.so seeing itself is mara.not eye is only form.

    it says desire and lust are the fetters...

    රහතන් වහන්සේට පේන්නේ => 🌲

    ගගක් හම්බෙන්න බැරි කතාවක් කිව්ව නේද?

    ගහ පේනව...හැබයි හම්බවෙන්නෙ නැ?
    ------ Post added on Jun 12, 2026 at 7:56 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,467
    113
    it says desire and lust are the fetters...
    Budda says rupam ko maro,and in his second verses only he address desire is the one that cling to sasara.here sariputta reffers to it as a fetter.not that form is not a problem.he explains eye and form is dependent on each other. These are on dathu rupa level we cannot see.the moment we see something on butha rupa level its on maras land.budda says rupam ko maro.
     
    not sure wt u say.

    anyways lets say rupa is mara.. now what? how does that change your path?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,467
    113
    not sure wt u say.

    anyways lets say rupa is mara.. now what? how does that change your path?
    It simply says eye is not the problem nor the rupa,but we cannot see them those are on dathu rupa(frequnecy form) we only see the joining of both nor the eye nor the form ( butha rupa) and its the form budda refer to as mara.

    It makes us vigilant so we don't assume everything we see hear as ultimate truth.seeking is on with vigilance
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ගගක් හම්බෙන්න බැරි කතාවක් කිව්ව නේද?

    හම්බෙන්න බැහැ කියලා අදහස් කරේ නිත්‍ය, ආත්ම, සුඛ සංඤාවෙන්..

    තියෙන ගහක් ගැන කතා කරන්න පුලුවන්ම පැවැත්ම/ අවිද්‍යාව තුලනේ..
    ඇත්තම ස්වභාවය තුල කතා කරන්න බැහැනේ.

    but we cannot see them those are on dathu rupa

    ඇහැයි, රූපයයි මුලින් ඩිෆයින් කර ගමු..

    රූප ගැන කතා කරන්න පුලුවන්ද?
    ------ Post added on Jun 12, 2026 at 8:24 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,467
    113

    ඇහැයි, රූපයයි මුලින් ඩිෆයින් කර ගමු..

    රූප ගැන කතා කරන්න පුලුවන්ද?
    ------ Post added on Jun 12, 2026 at 8:24 AM
    Man newe kiyanne buduhmaduruwo rupam ko maro radha.

    So katha karanna puluwanda ahana eka buduhamdruwoth exceed karana quection ekak
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    it says desire and lust are the fetters...
    Yes this is the case according to මාර සූත්‍රය

    රූපං ඛො රාධ මාරො, වෙදනා මාරො, සඤ‍්ඤා මාරො, සඞ‍්ඛාරා මාරො, විඤ‍්ඤාණං මාරො. එවං පස‍්සං රාධ

    මේ problem එක සූත්‍ර වලින් තමන් කැමති අර්ථය ගන්න ගන්න යන එකනෙ, කොහෙවත් නැහැ රූපං රාධ මාරො කියල, තියෙන්නෙ රූපං ඛො රාධ මාරො කියලනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,467
    113
    WYes this is the case according to මාර සූත්‍රය

    රූපං ඛො රාධ මාරො, වෙදනා මාරො, සඤ‍්ඤා මාරො, සඞ‍්ඛාරා මාරො, විඤ‍්ඤාණං මාරො. එවං පස‍්සං රාධ

    මේ problem එක සූත්‍ර වලින් තමන් කැමති අර්ථය ගන්න ගන්න යන එකනෙ, කොහෙවත් නැහැ රූපං රාධ මාරො කියල, තියෙන්නෙ රූපං ඛො රාධ මාරො කියලනෙ.
    Are you serious?